‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘

    ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරට 2013 වසරේ හඳුන්වා දුන් ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ලෙස හඳුන්වන ගෙදර යනගමන් ගණිකා සේවය සැලසීමේ ක්‍රමය වසර 5 ක ඇවෑමෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත කිරීම
    වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත්

    ලිංගික ශ්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබේ.
    මෙම ක්‍රමය ක්‍රියාත්මක කර ඇත්තේ වීදි ගණිකාවන්ගේ සේවය ලබාගැනීමේ වඩාත් සුරක්ෂිත හා පහසු ක්‍රමවේදයක් ලෙසිනි.

    සූරිච් නගරයේ විශේෂ ආරක්ෂාව සපයා ඇති මාර්ග කිහිපයක පිහිටුවා ඇති මෙම බූත් පෙළින් එකකට ගණිකා ඇසුර අවශ්‍ය අයට පැමිණ සිය වාහනය නවතා තැබිය හැකි අතර ඒ අවස්ථාවේ සැපයුම්කාර ස්ත්‍රීන් තෝරාගැනීමට හැකියාව ලැබේ.

    ඔවුන් සමග එම ස්ථානයේදී හෝ පිටතදී ගණිකා ඇසුර පැවැත්වීමට අවශ්‍ය පහසුකම සලසා ඇත. මෙම ස්ථාන වල සේවය සලසන ගණිකාවන් සිය සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර සමාජ රෝග නැති බවට රජය ලබාදෙන සහතික ලබාගත යුතුය. බාහිරින් ලබාදී ඇති ආරක්ෂාව නිසා වීදි ගණිකාවන් ගැණුම් කරුවන් සමග ඇතිවන ආරවුල් අවම බවද පැවසේ.

    මෙම ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ක්‍රමය සූරිච් නගරයේ ජනප්‍රිය වීමත් සමග යුරෝපය පුරා එබඳු ස්ථාන ව්‍යාප්ත කිරීමේ හැකියාව ගැන මේ වනවිට කරුණු ඉදිරිපත්ව ඇත.

    4F65851D00000578-6098289-image-a-2_1535227301632.jpg

    1118zurich02v2.jpg

    33%2B%25282%2529.jpg

    44.jpg

    සෝර්ස් - ගොසිප් ලංකා....
     
    Last edited:
    • Like
    Reactions: ~ Horizon ~

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙට ව්‍යාප්ත කරගන්න බැරිද ඔය ක්‍රමේ :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,019
    113
    ආශ්චර්යමත් රටක
    හෝලි පක්.. අද දවසට රට යන්න මෝටිවේෂන් ආපු දෙවෙනි ත්‍රෙඩ් එක. දෙකම ස්විට්සර්ලන්ඩ් ගැන. :eek:දැන් ඉතින් යන්න ඕන රටත් තෝරල ඉවරයි.. :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    බලා සැනසෙන්නට තමා ලංකාවේ මේ කන්සෙප්ට් එක කිව්වත් ඇති රෙද්ද උස්සන් එන්න නඩයක්ම ඉන්නවා අපේ සංකෘතිය බුදු අම්මෝ කියාගෙන හැබැයි වැල්ලවත් ගල්කිස්ස අනුරාදපුරේ ලංකාවේ සෑම සැගවුන මානයකම ලයින් එකේ වෙනම සීන් විදියට ඒවා වෙනම යන්වා. අපේ තියන්නේ ඉතින් ප්‍රෝඩාව තමා. මිනිස්සුන්ව හිර කරල හොයන සමාජ සංකෘතිය , එකෙන් හැදෙන්නේ අමු වලත්ත සංකෘතියක්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බලා සැනසෙන්නට තමා ලංකාවේ මේ කන්සෙප්ට් එක කිව්වත් ඇති රෙද්ද උස්සන් එන්න නඩයක්ම ඉන්නවා අපේ සංකෘතිය බුදු අම්මෝ කියාගෙන හැබැයි වැල්ලවත් ගල්කිස්ස අනුරාදපුරේ ලංකාවේ සෑම සැගවුන මානයකම ලයින් එකේ වෙනම සීන් විදියට ඒවා වෙනම යන්වා. අපේ තියන්නේ ඉතින් ප්‍රෝඩාව තමා. මිනිස්සුන්ව හිර කරල හොයන සමාජ සංකෘතිය , එකෙන් හැදෙන්නේ අමු වලත්ත සංකෘතියක්.

    :yes:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    dan aluthma siidiya SPA. Battharamulla Palawattha, Nugegoda Spa purawarayak. mama hitanne SAP tiyanawa 1000+. Foot Spa kiyala boruwak karanne :D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    බලා සැනසෙන්නට තමා ලංකාවේ මේ කන්සෙප්ට් එක කිව්වත් ඇති රෙද්ද උස්සන් එන්න නඩයක්ම ඉන්නවා අපේ සංකෘතිය බුදු අම්මෝ කියාගෙන හැබැයි වැල්ලවත් ගල්කිස්ස අනුරාදපුරේ ලංකාවේ සෑම සැගවුන මානයකම ලයින් එකේ වෙනම සීන් විදියට ඒවා වෙනම යන්වා. අපේ තියන්නේ ඉතින් ප්‍රෝඩාව තමා. මිනිස්සුන්ව හිර කරල හොයන සමාජ සංකෘතිය , එකෙන් හැදෙන්නේ අමු වලත්ත සංකෘතියක්.
    :yes::yes::yes::yes: