‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - අනුර දිසානායක

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Ekama ratak nm yanna kiypnko chinnu ta taiwan walata.. Chinnu achchara warning deddi ballektawath ganan ganne nathuwa usa walin kamala wa yawwe taiwan walata.chinnu gu baye natta puke gahan muhuduta wela unge mal wedi dada innawa.usa army eka taiwan walata gihin unwa train karanne.gihin balanna kiypn taiwan walin gu yanna kanne okun…

    Fighter jets 400+ tiyanawa..
    F 16 139 k tiyanawa 70 coming…
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Ekama ratak nm yanna kiypnko chinnu ta taiwan walata.. Chinnu achchara warning deddi ballektawath ganan ganne nathuwa usa walin kamala wa yawwe taiwan walata.chinnu gu baye natta puke gahan muhuduta wela unge mal wedi dada innawa.gihin balanna kiypn taiwan walin gu yanna kanawa okun…

    :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    ගොබ්බයෙක් නෙහ් මූ, කවදාවත් ජාත්‍යන්තරේ එක පිලක කකුල තියන්න හොද නෑ. One china policy එක පිලිගන්නවා කිව්ව නම් ඇති. චීනා ලන්කාව අමාරුවෙ දාන්නෙ ඔහොම තමා. අඩු ගානෙ හතුරු ඇමරිකාවත් කීවේ නෑ තායිවානය නිදහස් රටක් කියලා, උනුත් පිලිගන්නෙ one china පොලිසිය.

    Nothing new kaluwo

    Always has been with communist China and never recognised Taiwan by Sri Lanka

    If Sri Lanka to recognise Taiwan as a country another Ukraine type issue will happen
     
    • Like
    Reactions: ttj

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    වරාය නගරයේ වැඩ නතර කරලද බන් කයිතන්?

    හදුනා කලු ගල් අපනයනය කරන්න හදනවා කියලා නිවුස් එකක් දැක්කා.ඒ කාලේ කයිතන් කිව්වේ ලංකාවේ කලු ගලුත් මදි වෙයි කියලානේ..



    This is classic. :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපේ රටේ ජනාධිපති කවුද ඌ මොනාද කියන්නේ කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ...

    කැමති ඩයල් එක නම් ඉන්නේ ඌ තියනවා කිව්වොත් තියනවා, නෑ කිව්වොත් නෑ...

    අකමැති ඩයල් එකක් නම් ඉන්නේ ඌ තියනවා කිව්වොත් නෑ, නෑ කිව්වොත් තියනවා...

    ධනවාදය දේපල විකුණනවා

    සමාජවාදය දේපල අල්ලගන්නවා
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එතකොට ටිබෙට් කියලා රටක් තියනවා ද? 🫠
    නැහැ නේද? උන් නිදහස් රටක් වෙන්න හැදුවට මුකුත් කරගන්න බැරිවුණා. තායිවානය නම් උන්ගේ රජයක් හමුදාවක් තියෙනව කියලවත් කියන්න පුළුවන්. ටිබෙට් එවුන්ට මුකුත් නැහැනේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ධනවාදය දේපල විකුණනවා

    සමාජවාදය දේපල අල්ලගන්නවා
    ඕවාත් වෙනස් වෙනවා...

    තමන් කැමති එකා නම් ජනපති, සමාජවදයි ධනවාදයි ඕන එකක්...

    තමන් අකමැති එකා නම් ජනාධිපති, ඌට සමාජවාදයත් බෑ ධනවාධයත් බෑ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නැහැ නේද? උන් නිදහස් රටක් වෙන්න හැදුවට මුකුත් කරගන්න බැරිවුණා. තායිවානය නම් උන්ගේ රජයක් හමුදාවක් තියෙනව කියලවත් කියන්න පුළුවන්. ටිබෙට් එවුන්ට මුකුත් නැහැනේ

    එතකොට ජවිපෙ උතුරට ෆෙඩරල් දෙන්නෙත් නැද්ද? 🫠
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ‍්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප‍්‍රකාශය මෙන්න..

    January 16, 2025 at 10:02 pm | lanka C news
    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ‍්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප‍්‍රකාශය මෙන්න..

    ජාතියක් වශයෙන් නැවත එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය දක්වන අතරල කවර වු හෝ සවරූපයක ,තායිවානය ස්වාධීනත්වයට විරුද්ධ වන බව ශ‍්‍රී ලංකා රජය සදහන් කරයි.

    ජනාධිපති අනුර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුර දෙරටේ නායකයන් විසින් නිකුත් කර ඇති ඒකාබද්ද ප‍්‍රකාශයේ මේ බව දැක්වේ.

    අදාල සම්පූර්ණ ප‍්‍රකාශණය මෙසේය.

    https://lankacnews.com/තායිවානය-කියා-රටක්-නෑ-චී/




    ලපයට පිස්සු හැදිලා. ඔහේ ලියල දෙන එකක් හොයන්නේ බලන්නේ නැතුව කියවලා එනවා :ROFLMAO: 🤌

    Eeeeeew Hiru news
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    UN Resolution no. 2758 ත් තායිවන් කියන වචනේ නැද්ද???

    උබ හිතන්නේ ඔයා statement එක අනුර ලියාගෙන ගිය එක කියලද?

    ඔය statement එක හදපු අපේ විදේශ අමාත්‍යංශයේ අයට උබ ඔය කියන වචන හැසිරීම තේරෙන්නේ නැද්ද?

    https://www.beijing.embassy.gov.lk/media-detail/369

    1000023704-png.245269

    මේ තියෙන්නේ රනිල් ගිය වෙලාවේ දාපු statement එක... මේකේ තායිවානය ගැන කියලා තියෙන්නේ රනිල්ට ඔය මුකුත් තේරෙන්නේ නැති හින්දා ද?
    බම්ප්...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    This is too much

    සමහර දේවල් තියෙනවා දේශපලනේදී ලිස්සල යන්න ඕනේ තැන්. වචන පර්රිසමෙන් පාවිච්චි කරන්න ඕනේ.
    මෙතැනදී අපි සමහර රටවල් තරහ කරගන්නවා වෙන්න පුළුවන් (තායිවානය, බටහිර රටවල්) . ඔය වගේ දෙයක් රුසියාව කිව්වට කමක් නෑ. උන් ගෙමෙන් ඉන්න නිසා.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අපි දැන් තායිවානෙට එරෙහිව යුධ ප්‍රකාස කරන්න ඕනද.. අපිට පුලුවන් වේ විද එහෙ ආක්‍රමනය කරන්න? 😭