‘බාර්’ හෙට - අනිද්දා වහයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මත්පැන් අළෙවිසැල් හෙට සහ අනිද්දා (25 සහ 26) දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය අනුව මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ඇති හෝටල සම්බන්ධයෙන් හෙට (25) එම නියෝගය බල නොපැවැත්වෙන බවත් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වන අනිද්දා (26) සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඇති සියලුම ආයතන සම්බන්ධයෙන් අදාළ නියෝගය බලපැවැත්වෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    e5c88c80-900a-46ef-a850-f6c1ef48dc58-removebg-preview.png