‘මිහින් ලංකා’ මේ දක්වා පාඩුව කෝටි 681ක්

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    පාඩු ලබන එක ඕනම ආයතනයක වෙන දෙයක්
    Emirates වගේ දැවන්ත සමාගම් එක්ක මේව සසදන්න එපා
    අපි තාම ඉන්නෙත් තුන්වෙනි ලෝකයේ ,සංවර්ධනය රට පුරාම අති ගරු ජනාධිපතිතුමා විසින්
    කරගෙන යනවා ඒවා ටිකෙන් ටික හිස ඔසවන්නේ
    එකපාරට ගහෙන් ගෙඩි එනවා වගේ ලාභ ලබන්න බෑ

    රුපියල් මිලියන 6816ක පාඩුවක් ලබනකන් තොපිලගේ ආණ්ඩුව පොල් ගැවද??:rofl:
    හරක් පටියො රුපියල් 6816 නෙමෙ ඒක රුපියල් මිලියන එ කියන්නේ ශ්‍රි ල0කා රුපියල් 6816,000,000 .:)
    කඩේ යනව කියල ඔහොම හෙලුවැල්ලෙන් කඩේ යන්න එපා බන් :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගුවන් බස් රථ කියලා සිංහලෙන්ම ඔය ලියලා තියෙන්නේ.

    ඉතින් බන් ගුවන් බස් කියන්නේ Airbus වලට නෙමේද එ කියන්නේ බන් ගුවන් යානනේ :rofl:

    නැතුව උබ හිතුවද අර පාරේ මිහින් ල0කා කියල නම ගහපු බස් කියලා:lol:

    අනික අහපු දේට උත්තර දීපන් උබ කිවනේ 18ක් තියෙනව කියල හා පෙන්නපන් පුලුවන්නම් , කියනව වගේ ඔප්පු කරන්නත් ඔනේ , :P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මැයි මාසේම ගුවන් බස් රථ 18 ක් තිබ්බා ,ආණ්ඩුව ඉස්සරහට ඒවා 30 ක් දක්වා වැඩි කරන්නයි ඉන්නේ පාඩු ලබනවා නම් එහෙම කරන්න බෑ ඒක නිසා මෝඩ jokes දාන්න එපා

    හරක් වහන්සේ මෙන්න ගිහින් බලපන් Mihin Lanka එකේ විස්තරෙ මෙතනින් , :)
    http://en.wikipedia.org/wiki/Mihin_Lanka

    මෙතන නියමෙටම කියනව මිහින් ල0කා එකට ගුවන් යානා 2ක් තියෙන්නේ තව එකක් order කරල කියල :lol:
    Insevice- Airbus A320-232 and Airbus A321-231,:rofl:
    orders - Airbus A321-231:rofl:
    පලයන් හිවලො බොරු කියන් නැතිව , දන්න මගුලක් කතා කරපන් නැත්නම් කටයි ෆුකයි වහගෙන හිටපිය :lol::lol:
     
    Nov 2, 2011
    990
    76
    0

    ohtna kiyala na mihin lanka ekatama guwan bus rata 18 thiyenava
    kiyala, samstha lankave Srilankan+Mihin lanka gani kiyala thiyenne.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ohtna kiyala na mihin lanka ekatama guwan bus rata 18 thiyenava
    kiyala, samstha lankave Srilankan+Mihin lanka gani kiyala thiyenne.

    මට පේන්නේ උබට english තෙරෙන් නැ වගේ ලොල්:lol::lol::rofl:

    english දන්න එකෙක්ට කියලා ඔක හොදට තෙරුම් කරගනින් , අනික wiki එකෙ මිහින් ල0කා page එකෙ ශ්‍රි ල0කන් ගුවන් සෙවයේ විස්තර දාන්නේ අවහල් එකටද , :rofl::rofl:
    අනික දැන් උබමනේ කිවෙ මිහින් ල0කා එකට ගුවන් යාන 18 තියෙනවා කියල :P
    ඒත් බන් කො උබ ඔය කියන ගුවන් යාන 18 , පෙන්නපන් කො:P :rofl::rolleyes:
     
    mama kivve mage post eka gani. mama katha karanne samstha lankave gani, apitama Srilankan+Mihin lanka guwan bus 18 k thiyenava
    rajaya eka 30k karanni inne issrahata.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනික උබ දන් නැත්නම් අහගනින් ශ්‍රි ල0කන් එකටත් තියෙන්නේ ගුවන් යාන 19යි .
    මට ඔනෙනම් ඒ 19යෙම විස්තර මෙතන දාන්න පුලුවන් ..:)

    දැන් තො කිවනේ 18ක් මිහින් ල0කා එකට තියෙනව 30ක් ඔර්ඩෙර් කරල තියෙ තව කියලා , හා පුලුවන්නම් දාපන් එවගේ විස්තර ..;)

    මන් අර කලින් දැම්ම වගේ මිහින් ල0කා එකට 2යි තියෙන්නේ දන් නැත්නම් Airport එකට ගිහින් බලල වරෙන් , නොදන්න මගුල් කියවන්න ඇවිදින් නොන්ඩි වෙන් නැතිව :lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    mama kivve mage post eka gani. mama katha karanne samstha lankave gani, apitama Srilankan+Mihin lanka guwan bus 18 k thiyenava
    rajaya eka 30k karanni inne issrahata.

    අනේ යකො දැන් උබම කීව එක උබම නැ කියනව :lol:, උබල වගේ මිනිස්සු :lol:

    මන් එහෙනම් තව දෙයක් අහන්නද දැන් ඔය උබලගේ ඇමතියා කීව මිලියන 6816 පාඩුවනම් මිහින් ල0කා එකේ නැතිව ශ්‍රි ල0කන් එකෙ නෙමේ :rofl::rofl:.. ගුවන් යාන 2ක් තියාන ඔහොම පාඩු ලබනවානම් උබ කියන විදියට 18ක් තිබුනොත් කොහොමට තියෙද ??:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනෙ පලයන් බන් යන්ඩ... ආණ්ඩුවෙ උන් flight book කරගෙන රටවල් වල රවුන් ගහනකොට කොහෙද බොල profit හම්බෙන්නෙ...