පාඩු ලබන එක ඕනම ආයතනයක වෙන දෙයක්
Emirates වගේ දැවන්ත සමාගම් එක්ක මේව සසදන්න එපා
අපි තාම ඉන්නෙත් තුන්වෙනි ලෝකයේ ,සංවර්ධනය රට පුරාම අති ගරු ජනාධිපතිතුමා විසින්
කරගෙන යනවා ඒවා ටිකෙන් ටික හිස ඔසවන්නේ
එකපාරට ගහෙන් ගෙඩි එනවා වගේ ලාභ ලබන්න බෑ
රුපියල් මිලියන 6816ක පාඩුවක් ලබනකන් තොපිලගේ ආණ්ඩුව පොල් ගැවද??

හරක් පටියො රුපියල් 6816 නෙමෙ ඒක රුපියල් මිලියන එ කියන්නේ ශ්රි ල0කා රුපියල් 6816,000,000 .

කඩේ යනව කියල ඔහොම හෙලුවැල්ලෙන් කඩේ යන්න එපා බන්




