‘රනිල් ගෝ ගම’ මහින්තලෙන් අරඹයි.. කදවුරු බදී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා මිහින්තලේ පූජා භූමියේ කඳවුරු බැඳීම සඳහා වූ සාකච්ඡාවක් කොළඹදී පවත්වා ඇත.

    ‘රනිල් ගෝ හෝම්’ යන තේමාව යටතේ මෙම විරෝධතා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

    ජනවාරි දෙවන සතියේදීම මිහින්තලා පූජාභූමියේදී මෙම කටයුත්ත ආරම්භ කිරීමට ද සූදානමක් පවතී.

    මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනු වැවේ ධම්මරතන හිමියන් ද මාධ්‍ය හමුවකදී කියා සිටියේ මහා නාහිමිවරුන්ගෙන් ලිපිවලට පිළිතුරක් ලබා නොදුනහොත් පාලකයන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවයි.

    අධාර්මික පාලකයන් එලයා දැමීමේ පළමු පියවර මිහින්තලා පුද බිමින් ආරම්භ කරන බවද උන්වහන්සේ පැවසූහ.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රනිල් යවන්න ප්ලැන් ගැහුවට කමක් නැ. ඊළගට ගේන එකා මොකාද කියලත් කියපල්ල.

    කලින් පාරත් අනුරය ට ඇරන් දෙන්න බැරි උනා නෙ.

    මේ පාර රනිල් එලවල සජිය ආවොත් දිවි නහගන්න වෙන්නෙ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඕකා කැම් එක දිහා බලාගෙන දිව දාන විඩියෝ එකක් ලීක් වෙලා තිබ්බා නේද මේ වගෙ.

    ezgif-1-b37ee0e5e547.gif

    ezgif-5-26b1f45e28.gif
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    ඕකා කැම් එක දිහා බලාගෙන දිව දාන විඩියෝ එකක් ලීක් වෙලා තිබ්බා නේද මේ වගෙ.

    ezgif-1-b37ee0e5e547.gif

    ezgif-5-26b1f45e28.gif
    පැත්තෙන් අනුරාද වගෙ
     
    • Haha
    Reactions: SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිහින්තලේ වැඩට හිටිය ආමි සෙට් එක අයින් කරපු නිසා කෑගහන්නෙ. උන්ටික ආයෙත් දුන්නම කටවහගෙන ඉදී
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    මිහින්තලේ ඔය කෑගහන්නේ මෝඩ සජියව ජනපති කරන්න. මෝඩ සජියට වඩා නම් රනිල් සෑර් හොඳා.
     
    • Haha
    Reactions: SLK_sri