බැලූ බැල්මට හරිම දුප්පත් පවුලක් බව පේනවා.පිස්සුද බං............. මේ ඉන්නේ............
![]()
දුප්පත්ම ජනාධිපති පවුල![]()
බැලූ බැල්මට හරිම දුප්පත් පවුලක් බව පේනවා.පිස්සුද බං............. මේ ඉන්නේ............
![]()
දුප්පත්ම ජනාධිපති පවුල![]()
මිනිහා විප්ලවවාදියෙක්.චේගුවෙරවාදියෙක්.සටන්කමියෙක්.සිරගතවෙලා ඉඳලත් තියෙනවා. අපේ ජේවිපි කාරයොත් මේ වගේ අය ආදර්ශයට ගන්න ඕන. විමල්වීරවංශලා වගේ පොන්නයො තමයි ලංකාවේ ඉන්න විප්ලවවාදීන්.පොන්නය්න්ටම හරියන තවත් පොන්න නායකයෙක් තමයි ඒකා.dana looba ha bala looba nathi president kenek..........
good post.
oya nama kiyawanne /jose mujika/ kiyala neveyi machan. /hose muhika/ kiyala. spanish /j/ kiyawanne /h/ wage. hariyatama x saha h athara saddayak![]()
මිනිහා විප්ලවවාදියෙක්.චේගුවෙරවාදියෙක්.සටන්කමියෙක්.සිරගතවෙලා ඉඳලත් තියෙනවා. අපේ ජේවිපි කාරයොත් මේ වගේ අය ආදර්ශයට ගන්න ඕන. විමල්වීරවංශලා වගේ පොන්නයො තමයි ලංකාවේ ඉන්න විප්ලවවාදීන්.පොන්නය්න්ටම හරියන තවත් පොන්න නායකයෙක් තමයි ඒකා.































