‘විල්පත්තුව ඇල්ලුවේ නෑ‘ ඇමැති කියයි

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
‘විල්පත්තුව ඇල්ලුවේ නෑ‘ ඇමැති කියයි

2015-05-07 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.90 , විකුණුම් මිල රු.135.73 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.201.04 , විකුණුම් මිල රු.206.77 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.147.86 , විකුණුම් මිල රු.152.75 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.142.47 , විකුණුම් මිල රු.147.42 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.52 , විකුණුම් මිල රු.113.14 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.104.72 , විකුණුම් මිල රු.108.91 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.48 , විකුණුම් මිල රු.102.69 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.10 , විකුණුම් මිල රු.1.13 |

‘විල්පත්තුව ඇල්ලුවේ නෑ‘ ඇමැති කියයි
2015 මැයි මස 07 16:14:54 | . , අමිල ප්‍රියංකර

fb.png
තමාගේ මැදිහත්වීමෙන් විල්පත්තු අභය භූමියේ ජනතාව පදිංචි කර නැතැයි යමකු ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (7) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී කීවේය.
මෙවැනි චෝදනා මගින් උත්සාහ කරන්නේ ආණ්ඩුව බිඳ වැට්ටීම බවද ඇමැතිවරයා පැවසීය.
 
Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
‘විල්පත්තුව ඇල්ලුවේ නෑ‘ ඇමැති කියයි
2015 මැයි මස 07 16:14:54 | . , අමිල ප්‍රියංකර

fb.png
තමාගේ මැදිහත්වීමෙන් විල්පත්තු අභය භූමියේ ජනතාව පදිංචි කර නැතැයි යමකු ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (7) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී කීවේය.
මෙවැනි චෝදනා මගින් උත්සාහ කරන්නේ ආණ්ඩුව බිඳ වැට්ටීම බවද ඇමැතිවරයා පැවසීය.
[/QUOTE]
:lol::lol::lol::lol:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    තමාගේ මැදිහත්වීමෙන් විල්පත්තු අභය භූමියේ ජනතාව පදිංචි කර නැතැයි යමකු ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (7) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී කීවේය.
    මෙවැනි චෝදනා මගින් උත්සාහ කරන්නේ ආණ්ඩුව බිඳ වැට්ටීම බවද ඇමැතිවරයා පැවසීය.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    කටුගේත් කඩලා නිදන් ටිකටත් කෙලවලා හම්බයට පැත්තක් ලියලා දීලා තියෙන ඔක්කොම ගූ වැඩ කරලා වහල්ලු දැන් අහනවා යහපාලනෙන් නැවත්තුවේ නැත්තේ ඇයි කියලා..:rofl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මේ රටේ මුස්ලිම් මිනිසුන්ට නිවාස ප්‍රශ්නයක් ඇතිනම් රජයක් විදියට මෙදිහත් වී එය විසදිය යුතුය. රටක ජීවනාලිය බදු වනසම්පත විනාස කර පකිස්ථානුවන් පදිංචි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ජනවරමක් දුන්නේ නැත. කලයුත්තේ මහින්ද රාජපක්ෂ සමග නැවත ආප්ප කෑම නොව. මෙම ප්‍රශ්නය පිළිබද සොයාබලා මැදිහත් වීමය.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    metanath ape un kela gannawa. bayyoi toyyoi
    ane ape gon pakku. :baffled::baffled:
    un ehe ganata wade denwa....ayyo salli
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    නෑ බන් අරූ කලේ මූ කලේ කියන්නෙ නැතිව මේ ප්‍රශ්නෙදි එකට ඉමුනේද?:)

    උට කියල වැඩක් නෑ මචන්.මේක බලලා තේරුම්ගන්න ඕනේ.මන් දැක්කා බයියෝ ටෝයියෝ හැමෝම එකතුවෙලා ඉන්නවා මේ ප්‍රශ්නෙදි.dimuthmike කියන ඕකා විතරයි තවම ඒක තේරුම් නොගත්තේ.එක්කෝ උ හම්බයෙක්.එහෙම නැත්නම් මෙක්වගේ වටිනාකමක් තේරුම්ගන්න බැරි එකෙක්.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    හිරු නිවුස් බැලුවද 7 ට? බදුයුදීන් ප*යා කියනවා මිනිස්සු පදින්චිකරලා තියෙන්නේ විල්පත්තුවේ නෙවිලු.
    16 වෙනිදට හිරු එක්ක උ යනවලු ඒක ඔප්පු කරලා පෙන්වන්න. එදාට වත් වනජීවී එකේ උන්ට කොන්ද පන තියේවිද මේ මිනිස්සු ඉන්නේ විල්පත්තුවේ කියල කියන්න...

    ................හිරු ටිවී එකට අපේ ස්තුතිය හිමිවිය යුතුයි............
     
    Uba dan methana buranawa arenna monawada okata karala thiyenne kiyapanko..:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    Uba dan methana buranawa arenna monawada okata karala thiyenne kiyapanko..:lol:

    නොදන්න අයට මේගැන කියලා photo පෙන්නලා, හම්බයෝ රටට කෙලින හැටිත් පැහැදිලි කරලා
    online pettion දෙකට sign කරන්න පෙලබුවා.