‘වී ගබඩාව මත්තලින් ඉවතට : අලාභයත් අයකර ගනී‘

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ‘වී ගබඩාව මත්තලින් ඉවතට : අලාභයත් අයකර ගනී‘

    වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්තොටුපළට සිදුව ඇති අලාභය ගණනය කරන ලෙස ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (18) අමාත්‍යංශ බලධාරීන් සමග මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් බලධාරීන්ට දැනුම් දුන්නේය.
    වී ගබඩා කිරීම තුළින් අපට විශාල පාඩුවක් සිදුවෙනවා. සාධාරණ කාලසීමාවක් තුළ වී ටික ඉවත් කරගෙන මෙය සුද්ධ පවිත්‍ර කර ගුවන්තොටුපළ පරිශ්‍රය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ඉඩ සලසා දෙන ලෙස වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවද ඇමැතිවරයා එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    airport එකේ වී දාල නැහැ ගොනෝ. airport එකේ ගබඩා වල වී දාල තියෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිමල් සිරිපාල කෝල් කරලද කිවුවෙ?

    lol_vladimir_putin.gif