‘සෙපා’ යළි මතුවේ…

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ‘සෙපා’ යළි මතුවේ…

    සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2008 වසරේ සාර්ක් සමුළුව අවස්ථාවේ වුවත් මෙරට ඇතැම් ව්‍යාපාරික කොටස් වෙතින් නැගුණු විරෝධතා හමුවේ මෙම ගිවිසුම හකුළා ගන්නට පසුගිය රජය කටයුතු කළේය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකාගමනයත් සමග සෙපා ගිවිසුම පිළිබඳව මෙරට වත්මන් ආණ්ඩුවත් මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුවත් දැඩි උනන්දුවක් දක්වා තිබෙන බව පෙනෙන්නට තිබේ.

    ඊයේ පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සෙපා ගිවිසුම සම්බන්ධයෙන් ලංකාව බියට පත්විය යුතු නැති බවත් මෙම ගිවිසුම මගින් දෙරටටම ප්‍රතිලාභ අත්වනු ඇති බවයි.

    මේ නිසා, විශ්වාසදායී ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම පිළිබඳව ඔහු මෙහිදී අවධාරණය කළේය.

    :no::no:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දිනූ නිදහස ඉවරයි. මහින්ද අගමැති කරමු :lol:

    මට බොගෙ බාප්පා අගමෑති උනත් කමක් නෑහෑ ඉන්දියන් හින්ගන්නො මෙහෙ එන්නෙ නෑතිව
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අහල පහළ මිනිස්සු එක්ක තරහා වෙලා ඉන්න බෑ නේ? ඒ වගේ තමයි කලාපේ රටවල් එක්ක තරහා වෙලා අපිට තනියම ඉන්න බෑ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අහල පහළ මිනිස්සු එක්ක තරහා වෙලා ඉන්න බෑ නේ? ඒ වගේ තමයි කලාපේ රටවල් එක්ක තරහා වෙලා අපිට තනියම ඉන්න බෑ.

    තරහා නොවි ඉන්නව කියන්නෙ උන්ව රෙද්ද අස්සෙ දාගන්නව කියන එක නෙවඊ.උන් මෙහෙ ඈවිත් ලාබෙට වෑඩ කරන්න ගියහම අපෙ රටෙ මින්නිස්සුන්ට රස්සා නෑතිවෙනවා.දෑනටත් ගොඩක් තෑන්වල ඉන්දියන් කාරයො අඩුවට වෑඩ කරනවා ඒ සන්චාරක වීසා වලින් ඉතින් අවසර දුන්නොත් කොහොම වෙය්ද?.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තරහා නොවි ඉන්නව කියන්නෙ උන්ව රෙද්ද අස්සෙ දාගන්නව කියන එක නෙවඊ.උන් මෙහෙ ඈවිත් ලාබෙට වෑඩ කරන්න ගියහම අපෙ රටෙ මින්නිස්සුන්ට රස්සා නෑතිවෙනවා.දෑනටත් ගොඩක් තෑන්වල ඉන්දියන් කාරයො අඩුවට වෑඩ කරනවා ඒ සන්චාරක වීසා වලින් ඉතින් අවසර දුන්නොත් කොහොම වෙය්ද?.

    ඔව් ඔව් ඒක හරි නමුත් ඒත් එක්ක උන්ගේ Business කාරයෝ ටිකව මෙහෙට අද්දව ගත්තා නම් හරි.
    ඇමරිකාවේ වෙන්නේ එහෙමයි, උන් ලෝකයේ හැම තැනකින්ම මිනිස්සු ගෙන්වගන්නවා ,ඊට පස්සේ ඒ මිනිස්සුන්ගෙන් තමන්ගේ ආර්ථිකය සංවර්ධනය කරනවා. ඒ වගේම අපිට පුලුවන් ඉන්දියාවෙන් එන ශ්‍රමිකයන්ට tax ගහන්න, ඉන්දියන් කාරයෝ වැඩිපුර ඉන්න තැන්වල ව්‍යාපාරික ස්ථාන හදන්න (එතකොට උන් බඩු ගන්න කොට අපිට හොදයි), ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය සීමා කිරිම (අවුරුද්දකට 5000 ක් වගේ)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මට බොගෙ බාප්පා අගමෑති උනත් කමක් නෑහෑ ඉන්දියන් හින්ගන්නො මෙහෙ එන්නෙ නෑතිව
    විජය ආවෙ ඇමරිකාවෙන් වෙන්නැ එහෙනම් :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    විජය ආවෙ ඇමරිකාවෙන් වෙන්නැ එහෙනම් :lol:

    මෙකට ඔක අදාල නෑහෑ මම කතා කලෙ ලන්කාවෙ රෑකියා වෙලදපල ගෑන.විජයගෙ කාලෙ ඉන්දියාවක් තිබුනෙ නෑහෑනෙ තිබ්බෙ රටවල් ගොඩක්නෙ එක ඔයා දන්නවනෙ බබො.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙකට ඔක අදාල නෑහෑ මම කතා කලෙ ලන්කාවෙ රෑකියා වෙලදපල ගෑන.විජයගෙ කාලෙ ඉන්දියාවක් තිබුනෙ නෑහෑනෙ තිබ්බෙ රටවල් ගොඩක්නෙ එක ඔයා දන්නවනෙ බබො.
    උතුරු නැගෙනහිර කෝච්චි පාරවල් ටික අයිආර්කොන් එකට ලියලා දුන්නෙ මහින්ද නෙ යකෝ. මහින්ද අත්සන් කරපු ගිවිසුම හින්දා අදටත් සාම්පූර් වල කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ ඉන්දියානු සමාගමකට හැර. ගෙවල් හදන්නෙත් තනිකර ඉන්දියානු සමාගම්. මහින්ද යා දේශප්‍රේමය පෙන්න පෙන්න ලස්සනට බයියන්ව කඩේ යවනවා :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගන්නේ ඉන්දියන් කඩදාසි කාර්, පදින්නේ ඉන්දියන් බයික්, යන්නේ ඉන්දියන් බස්, බලන්නේ ඉන්දියන් ෆිල්ම්, ගහන්නේ ඉන්දියන් තෙල්, හන්දියට යන්නේ ඉන්දියන් 3විල් වලින්, ආයේ මොන ගිවිසුමද දැනටමත් එහෙමනේ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2008 වසරේ සාර්ක් සමුළුව අවස්ථාවේ වුවත් මෙරට ඇතැම් ව්‍යාපාරික කොටස් වෙතින් නැගුණු විරෝධතා හමුවේ මෙම ගිවිසුම හකුළා ගන්නට පසුගිය රජය කටයුතු කළේය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකාගමනයත් සමග සෙපා ගිවිසුම පිළිබඳව මෙරට වත්මන් ආණ්ඩුවත් මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුවත් දැඩි උනන්දුවක් දක්වා තිබෙන බව පෙනෙන්නට තිබේ.

    ඊයේ පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සෙපා ගිවිසුම සම්බන්ධයෙන් ලංකාව බියට පත්විය යුතු නැති බවත් මෙම ගිවිසුම මගින් දෙරටටම ප්‍රතිලාභ අත්වනු ඇති බවයි.

    මේ නිසා, විශ්වාසදායී ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම පිළිබඳව ඔහු මෙහිදී අවධාරණය කළේය.

    :no::no:

    දෙසැරයක් හිතන්න වෙන තැනක්. අවුරුදු 2-3 යනකොට හොදයි. කොහොම වෙඉද කියලා දැම්ම කියන්න අමාරුයි .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උතුරු නැගෙනහිර කෝච්චි පාරවල් ටික අයිආර්කොන් එකට ලියලා දුන්නෙ මහින්ද නෙ යකෝ. මහින්ද අත්සන් කරපු ගිවිසුම හින්දා අදටත් සාම්පූර් වල කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ ඉන්දියානු සමාගමකට හැර. ගෙවල් හදන්නෙත් තනිකර ඉන්දියානු සමාගම්. මහින්ද යා දේශප්‍රේමය පෙන්න පෙන්න ලස්සනට බයියන්ව කඩේ යවනවා :lol:

    පොඩ්ඩක් හිටපන්. දැන් උඹේ තර්කය මොකක්ද? ඉන්දියන් කොම්පැනි වලින් සල්ලි ණයට ගන්න බැහැ. චීන කොම්පැනි වලින් සල්ලි ණයට ගන්න බැහැ. අපි සල්ලි ණයට ගන්න ඔිනි ජපන් කොම්පැනි වලින් නැත්තන් සුද්දන්ගෙ කොම්පැනිවලින්ද?

    එහෙමත් නැත්තන් අපි කාගෙන් කාගෙන් වත් පිනට සල්ලි ඉල්ලලා හිගමන් යදින්න ඔිනිද?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පොඩ්ඩක් හිටපන්. දැන් උඹේ තර්කය මොකක්ද? ඉන්දියන් කොම්පැනි වලින් සල්ලි ණයට ගන්න බැහැ. චීන කොම්පැනි වලින් සල්ලි ණයට ගන්න බැහැ. අපි සල්ලි ණයට ගන්න ඔිනි ජපන් කොම්පැනි වලින් නැත්තන් සුද්දන්ගෙ කොම්පැනිවලින්ද?

    එහෙමත් නැත්තන් අපි කාගෙන් කාගෙන් වත් පිනට සල්ලි ඉල්ලලා හිගමන් යදින්න ඔිනිද?
    my logic mahinda's economic and foreign policies are shit
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙකට ඔක අදාල නෑහෑ මම කතා කලෙ ලන්කාවෙ රෑකියා වෙලදපල ගෑන.විජයගෙ කාලෙ ඉන්දියාවක් තිබුනෙ නෑහෑනෙ තිබ්බෙ රටවල් ගොඩක්නෙ එක ඔයා දන්නවනෙ බබො.

    ඒව වැඩක් නෑ. ඉන්දියන් ගොන්නු මරු , ලංකාවෙ තාර බැරල් වගේ ගොන් හැත්ත නැතුව කොහොමද බුලූ ෆිල්ම් වල ඉන්න බඩු වගේ සෙස්සි කෑලි අඩුගානට හම්බෙනකොට.:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් ඒක හරි නමුත් ඒත් එක්ක උන්ගේ Business කාරයෝ ටිකව මෙහෙට අද්දව ගත්තා නම් හරි.
    ඇමරිකාවේ වෙන්නේ එහෙමයි, උන් ලෝකයේ හැම තැනකින්ම මිනිස්සු ගෙන්වගන්නවා ,ඊට පස්සේ ඒ මිනිස්සුන්ගෙන් තමන්ගේ ආර්ථිකය සංවර්ධනය කරනවා. ඒ වගේම අපිට පුලුවන් ඉන්දියාවෙන් එන ශ්‍රමිකයන්ට tax ගහන්න, ඉන්දියන් කාරයෝ වැඩිපුර ඉන්න තැන්වල ව්‍යාපාරික ස්ථාන හදන්න (එතකොට උන් බඩු ගන්න කොට අපිට හොදයි), ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය සීමා කිරිම (අවුරුද්දකට 5000 ක් වගේ)

    ඕකෙන් උන්ගෙ බිස්නස් කාරයො ලන්කාවට එන්නෙ නැහැ බන්. එන්නෙ උන්ගෙ ජොබ් නැති උන්. අනික උන්ගෙ බිස්නස් ක‍ාරයො ආවත් උන් අපේ උන්ට සප් එක දෙයිද? උන්ගෙ උන්වම දාලා බිස්නස් ‍පටන් ගනී. අපි එතකොට උඩ බලන් ඉන්නද?

    ඉන්දියාවෙ ‍‍බන් අපේ රටේ ජනගහනෙට වඩා රස්සා නැති උන් ඉන්නවා. එවුන බත් පිගානට වැඩ කරන්න ලෑස්ති උන්. උන් ආවාම ජොබ් ලැබෙන්නෙ අඩු පඩියි වැඩ කරන ඉන්දියන් කාරයන්ට මිසක් අපේ මිනිස්සුන්ටද? අනික ඔය ටැක්ස් එක කොහොමද ගහන්නෙ? සීපා කියන්නෙ ගිවිසුමක් ඒ ගිවිසුමේ ඔය ටැක්ස් එක ගැන කියල නැත්තන් එහෙම ආවාට ගිය‍ොට ටැක්ස් ගහන්න බැහැ. ඉන්දියන් කාරයො ඒකට ඉඩදෙන්නෙත් නැහැ.

    දැන් ඔය එන ඉන්දියන් කාරයො පදිංචි වෙන තැන්වල අපේ උන් කොහොමද බඩු විකු‍නන්නෙ? ඉන්දියාවෙන්ම උන් එනව ඔතව බඩු විකුණන්න අපිට ව‍ඩා අඩු ගානට. අපේ උන් කොහොමද එතකොට තරග කරන්නෙ උන් එක්ක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    my logic mahinda's economic and foreign policies are shit

    ඔහොම කියල බැහැ තාර්කිකව ඔප්පු කරපන් උඹේ මතය. නැතුව අපි කොහොමද උඹ කියන ඒවා ඇත්ත කියල පිලිගන්නෙ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔහොම කියල බැහැ තාර්කිකව ඔප්පු කරපන් උඹේ මතය. නැතුව අපි කොහොමද උඹ කියන ඒවා ඇත්ත කියල පිලිගන්නෙ?
    ඔය කලින් කියලා තියෙන ඒවා තමයි කරුණු පුළුවන් නම් බිදපන්. අයි ආර් කොන් කියන්නෙ සල්ලි නයට දෙන කොම්පැණියක් නෙමේ බන් උතුරු දුම්‍රිය මාර්ගය ඉදිකරපු සමාගම. මගේ ප්‍රධාන චෝදනාව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර ඉන්දියාව සතුටු කිරීමටම මෙම ව්‍යාපෘති ඉන්දියාවට ලබාදීම. අනික් අතින් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගැනීමට කිසිවක් නොකිරීම
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකෙන් උන්ගෙ බිස්නස් කාරයො ලන්කාවට එන්නෙ නැහැ බන්. එන්නෙ උන්ගෙ ජොබ් නැති උන්. අනික උන්ගෙ බිස්නස් ක‍ාරයො ආවත් උන් අපේ උන්ට සප් එක දෙයිද? උන්ගෙ උන්වම දාලා බිස්නස් ‍පටන් ගනී. අපි එතකොට උඩ බලන් ඉන්නද?

    ඉන්දියාවෙ ‍‍බන් අපේ රටේ ජනගහනෙට වඩා රස්සා නැති උන් ඉන්නවා. එවුන බත් පිගානට වැඩ කරන්න ලෑස්ති උන්. උන් ආවාම ජොබ් ලැබෙන්නෙ අඩු පඩියි වැඩ කරන ඉන්දියන් කාරයන්ට මිසක් අපේ මිනිස්සුන්ටද? අනික ඔය ටැක්ස් එක කොහොමද ගහන්නෙ? සීපා කියන්නෙ ගිවිසුමක් ඒ ගිවිසුමේ ඔය ටැක්ස් එක ගැන කියල නැත්තන් එහෙම ආවාට ගිය‍ොට ටැක්ස් ගහන්න බැහැ. ඉන්දියන් කාරයො ඒකට ඉඩදෙන්නෙත් නැහැ.

    දැන් ඔය එන ඉන්දියන් කාරයො පදිංචි වෙන තැන්වල අපේ උන් කොහොමද බඩු විකු‍නන්නෙ? ඉන්දියාවෙන්ම උන් එනව ඔතව බඩු විකුණන්න අපිට ව‍ඩා අඩු ගානට. අපේ උන් කොහොමද එතකොට තරග කරන්නෙ උන් එක්ක.

    ඕකෙන් උන්ගෙ බිස්නස් කාරයො ලන්කාවට එන්නෙ නැහැ බන්.
    එන්නේ නෑ කියන්නේ කොහොමද? Proofs?

    එන්නෙ උන්ගෙ ජොබ් නැති උන්
    Proofs?

    උන්ගෙ උන්වම දාලා බිස්නස් ‍පටන් ගනී
    Proofs?

    :no: උබේ reply එක භාගෙට භාගයක් prejudice තාම පටන් අරගෙනත් නෑ නමුත් උබ නිගමනය කරලත් ඉවරයි. ඒකෙන්ම පේනවා උබේ යටි අරමුණ.