උබ කියන කතාවෙත් මාර පොය්න්ට් එකක් තියනවා. ඔය වගෙ කර්මාන්ත වලට නම් අපි අතහිත දෙන්න ඔනෙ.ඒව වැඩක් නෑ. ඉන්දියන් ගොන්නු මරු , ලංකාවෙ තාර බැරල් වගේ ගොන් හැත්ත නැතුව කොහොමද බුලූ ෆිල්ම් වල ඉන්න බඩු වගේ සෙස්සි කෑලි අඩුගානට හම්බෙනකොට.![]()

ඔය කලින් කියලා තියෙන ඒවා තමයි කරුණු පුළුවන් නම් බිදපන්. අයි ආර් කොන් කියන්නෙ සල්ලි නයට දෙන කොම්පැණියක් නෙමේ බන් උතුරු දුම්රිය මාර්ගය ඉදිකරපු සමාගම. මගේ ප්‍රධාන චෝදනාව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර ඉන්දියාව සතුටු කිරීමටම මෙම ව්‍යාපෘති ඉන්දියාවට ලබාදීම. අනික් අතින් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගැනීමට කිසිවක් නොකිරීම
එන්නේ නෑ කියන්නේ කොහොමද? Proofs?
Proofs?
Proofs?
උබේ reply එක භාගෙට භාගයක් prejudice තාම පටන් අරගෙනත් නෑ නමුත් උබ නිගමනය කරලත් ඉවරයි. ඒකෙන්ම පේනවා උබේ යටි අරමුණ.
මොනවද බන් මේ කියන්නේ? prejudice ? උඹට පිස්සුද ඇත්තටම? ඇස් පනාපිට වෙන්න යන දෙයක් වෙන්නෙ නැහැයි කියන්නෙ?
බෝලයක් උඩ දැම්මොත් පල්ලෙහාට එනව කිව්වම ඒකත් prejudice කියලද උඹ කියන්නෙ?
ඔච්චර බොලද වෙලා තමන් චන්දෙ දුන්න උන්ව රකින්න එපා බොල. රට ගැන හිතපන්. නැත්තන් ඕක 2008 සම්මත කර ගන්නවනේ මෙච්චර දුක් විදින්න ඔිනි නැහැ.
ඔය කලින් කියලා තියෙන ඒවා තමයි කරුණු පුළුවන් නම් බිදපන්. අයි ආර් කොන් කියන්නෙ සල්ලි නයට දෙන කොම්පැණියක් නෙමේ බන් උතුරු දුම්රිය මාර්ගය ඉදිකරපු සමාගම. මගේ ප්‍රධාන චෝදනාව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර ඉන්දියාව සතුටු කිරීමටම මෙම ව්‍යාපෘති ඉන්දියාවට ලබාදීම. අනික් අතින් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගැනීමට කිසිවක් නොකිරීම

මට උබ එක්ක පිටු ගණන් කාලේ කන්න බෑ, උබ proofs දාපන් පූර්ව නිගමන වලට එන්න කලින්, බෝලයක් වුනත් අභ්‍යවකාශයේදි උඩ දැම්මොත් බිම වැටෙන්නේ නෑ මොකද බිමක් කියලා දෙයක් නැති නිසා. හරියට සාක්ෂී දාපන් ඊට පස්සේ කතා කරමු, නැත්නම් ඒක නිකම් කාලේ කෑමක් විතරයි.
ඒක මාර කතාවක්නේ ඔය වගේ සංකල්ප ආවෙ මහින්දගෙ කාලෙ තමයි. එහෙම එකක් නෑ. කවුරු සල්ලි දුන්නත් අපි පොලිය එක්ක ගෙවන්න ඕනි. එතකොට අපි ඒ රට සතුටු කරන්න වැඩි ගාණට ටෙන්ඩරේ දුන්නම පාඩුව කොච්චරක්ද ? ඕක උනේ අර බලාගාරේ ටෙන්ඩරේ චීනෙට දුන්නම ඉන්දියාව මූන නරක් කරගත්තා. ඒක හදන්න වැඩි ගානට ඉන්දියාවට දුන්නා රේල් පාර. සල්ලි ගෙව්වෙ මහින්ද මැදමුලනෙන් ගෙනාපුවා නෙමෙයි නේ. අන්තිමට මහින්දගෙ ඩීල් වලට ගෙව්වෙ අපි. මිනිස්සු පාන් බාගෙන් බයිසිකලේට ගහන තෙල් ටිකෙන් තමයි පාඩුව පියෙව්වෙඋතුරැ දුම්රිය මාර්ගය හදන්න ණය දුන්නෙ ඉන්දියාව. සාමානයයෙන් රටක් තව රටකට ණය දෙනකොට ඔය වගේ ටෙන්ඩර් දෙන්නෙ ඒ ණය දෙන රටේ ආයතන වලට. ඒවා තමයි ණය දෙන කොන්දේසි. එහෙම නැතව අපිට ඔිනි විදියට වැඩ කරන්න නන් ඉකින් අපේම සල්ලි දාන්න වෙයි.
අනික ඔය ප්‍රොජෙක්ට් එක චීනෙට නොදී ඉන්දියාවට දුන්නෙ ඉන්දියාවත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගන්න තමා.
Hamabantota PORT, mattala, sampur , port city , trinco , tender mokuth nathaමරාගෙ කාලෙ ටෙන්ඩර් ක්‍රියාත්මක කලානෙ.![]()
dealsඒක මාර කතාවක්නේ ඔය වගේ සංකල්ප ආවෙ මහින්දගෙ කාලෙ තමයි. එහෙම එකක් නෑ. කවුරු සල්ලි දුන්නත් අපි පොලිය එක්ක ගෙවන්න ඕනි. එතකොට අපි ඒ රට සතුටු කරන්න වැඩි ගාණට ටෙන්ඩරේ දුන්නම පාඩුව කොච්චරක්ද ? ඕක උනේ අර බලාගාරේ ටෙන්ඩරේ චීනෙට දුන්නම ඉන්දියාව මූන නරක් කරගත්තා. ඒක හදන්න වැඩි ගානට ඉන්දියාවට දුන්නා රේල් පාර. සල්ලි ගෙව්වෙ මහින්ද මැදමුලනෙන් ගෙනාපුවා නෙමෙයි නේ. අන්තිමට මහින්දගෙ ඩීල් වලට ගෙව්වෙ අපි. මිනිස්සු පාන් බාගෙන් බයිසිකලේට ගහන තෙල් ටිකෙන් තමයි පාඩුව පියෙව්වෙ
නය දෙද්දි කොන්දේසියක් දාලද ඉන්දියානු සමාගම් වලට හැර වෙන කිසිම සමාගමකට ටෙන්ඩරේ දෙන්න බෑ කියලා ?එතකොට ණය දෙනකොට ගහන කොන්දේසි කැඩුවට කමක් නැද්ද?
හා හා උඹට දැන් සාක්කිත් ඔිනිද? මුලින්ම එහෙනන් උඹ දාපන්කො ඔය ලන්කාවට එන්න බලන් ඉනන් ඉන්දියන් බිස්නස් කාරයන් ගැන. එතෙකොට මන් දාන්නන් මගේ පැත්තෙන්.
නය දෙද්දි කොන්දේසියක් දාලද ඉන්දියානු සමාගම් වලට හැර වෙන කිසිම සමාගමකට ටෙන්ඩරේ දෙන්න බෑ කියලා ?
මම යෝජනාවක් විතරයි කරේ, නිගමනයකට ආවේ නෑ.![]()
කිසිම සාධයකයක් නැතුව නිගමනයකට ඒමට කියන්නේ prejudice වීම කියලයි.
එහෙම ගිවිසුමක් අත්සන් කරලා නම් මහින්ද කරලා තියෙන්නෙ පුදුම නාස්තියක්නැත්තන් ඕක වෙන කොම්පැනියකට දෙනවනේ....
මන් ඒ යෝජනාවෙ ගුණ අගුණ තමයි පැහැදිලි කලේ. ඒක තේරැන් ගන්නත් ඉතින් පඥාව තියෙන්න ඔිනි.

ප්‍රඥ්ඥාව කියලා ලියන්න දන්නේ නැති කෙනා ලග ප්රඥ්ඥාවක් තියෙන්න පුලුවන්ද කියලා මට සැකයි.![]()

ප්‍රඥ්ඥාව කියලා ලියන්න දන්නේ නැති කෙනා ලග ප්රඥ්ඥාවක් තියෙන්න පුලුවන්ද කියලා මට සැකයි.![]()
එහෙම ගිවිසුමක් අත්සන් කරලා නම් මහින්ද කරලා තියෙන්නෙ පුදුම නාස්තියක්
මට කීබෝර්ඩ් එකේ රකාරාංශය හොයාගන්න අමාරැයි. ඒ වගේ හිච්චි වැඩ නොකර පොයින්ට් එකට උත්තර දීපන්.