‘සෙපා’ යළි මතුවේ…

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඒව වැඩක් නෑ. ඉන්දියන් ගොන්නු මරු , ලංකාවෙ තාර බැරල් වගේ ගොන් හැත්ත නැතුව කොහොමද බුලූ ෆිල්ම් වල ඉන්න බඩු වගේ සෙස්සි කෑලි අඩුගානට හම්බෙනකොට.:P
    උබ කියන කතාවෙත් මාර පොය්න්ට් එකක් තියනවා. ඔය වගෙ කර්මාන්ත වලට නම් අපි අතහිත දෙන්න ඔනෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කලින් කියලා තියෙන ඒවා තමයි කරුණු පුළුවන් නම් බිදපන්. අයි ආර් කොන් කියන්නෙ සල්ලි නයට දෙන කොම්පැණියක් නෙමේ බන් උතුරු දුම්‍රිය මාර්ගය ඉදිකරපු සමාගම. මගේ ප්‍රධාන චෝදනාව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර ඉන්දියාව සතුටු කිරීමටම මෙම ව්‍යාපෘති ඉන්දියාවට ලබාදීම. අනික් අතින් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගැනීමට කිසිවක් නොකිරීම

    උතුරැ දුම්රිය මාර්ගය හදන්න ණය දුන්නෙ ඉන්දියාව. සාමානයයෙන් රටක් තව රටකට ණය දෙනකොට ‍ඔය ව‍ගේ ටෙන්ඩර් දෙන්න‍ෙ ඒ ණය දෙන රටේ ආයතන වල‍ට. ඒවා තමයි ණය දෙන කොන්දේසි. එහෙම නැතව අපිට ඔිනි විදියට වැඩ කරන්න නන් ඉකින් අපේම සල්ලි දාන්න වෙයි.

    අනික ඔය ප්රොජෙක්ට් එක චීනෙට නොදී ඉන්දියාවට දුන්නෙ ඉන්දියාවත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගන්න තමා.
     
    • Like
    Reactions: sarika406

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එන්නේ නෑ කියන්නේ කොහොමද? Proofs?

    Proofs?

    Proofs?

    :no: උබේ reply එක භාගෙට භාගයක් prejudice තාම පටන් අරගෙනත් නෑ නමුත් උබ නිගමනය කරලත් ඉවරයි. ඒකෙන්ම පේනවා උබේ යටි අරමුණ.

    ‍‍මොනවද බන් මේ කියන්නේ? prejudice ? උඹට පිස්සුද ඇත්තටම? ඇස් පනාපිට වෙන්න යන දෙයක් වෙන්නෙ නැහැයි කියන්නෙ?

    බෝලයක් උඩ දැම්මොත් පල්ලෙහාට එනව කිව්වම ඒකත් prejudice කියලද උඹ කියන්නෙ?

    ඔච්චර බොලද වෙලා තමන් චන්දෙ දුන්න උන්ව රකින්න එපා බොල. රට ගැන හිතපන්. නැත්තන් ඕක 2008 සම්මත කර ගන්නවනේ මෙච්චර දුක් විදින්න ඔිනි නැහැ
    .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මට උබ එක්ක පිටු ගණන් කාලේ කන්න බෑ, උබ proofs දාපන් පූර්ව නිගමන වලට එන්න කලින්, බෝලයක් වුනත් අභ්‍යවකාශයේදි උඩ දැම්මොත් බිම වැටෙන්නේ නෑ මොකද බිමක් කියලා දෙයක් නැති නිසා. හරියට සාක්ෂී දාපන් ඊට පස්සේ කතා කරමු, නැත්නම් ඒක නිකම් කාලේ කෑමක් විතරයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔය කලින් කියලා තියෙන ඒවා තමයි කරුණු පුළුවන් නම් බිදපන්. අයි ආර් කොන් කියන්නෙ සල්ලි නයට දෙන කොම්පැණියක් නෙමේ බන් උතුරු දුම්‍රිය මාර්ගය ඉදිකරපු සමාගම. මගේ ප්‍රධාන චෝදනාව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර ඉන්දියාව සතුටු කිරීමටම මෙම ව්‍යාපෘති ඉන්දියාවට ලබාදීම. අනික් අතින් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගැනීමට කිසිවක් නොකිරීම

    මරාගෙ කාලෙ ටෙන්ඩර් ක්‍රියාත්මක කලානෙ.:rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට උබ එක්ක පිටු ගණන් කාලේ කන්න බෑ, උබ proofs දාපන් පූර්ව නිගමන වලට එන්න කලින්, බෝලයක් වුනත් අභ්‍යවකාශයේදි උඩ දැම්මොත් බිම වැටෙන්නේ නෑ මොකද බිමක් කියලා දෙයක් නැති නිසා. හරියට සාක්ෂී දාපන් ඊට පස්සේ කතා කරමු, නැත්නම් ඒක නිකම් කාලේ කෑමක් විතරයි.

    හා හා උඹට දැන් සාක්කිත් ඔිනිද? මුලින්ම එහෙනන් උඹ දාපන්කො ඔය ලන්කාවට එන්න බලන් ඉනන් ඉන්දියන් බිස්නස් කාරයන් ගැන. එත‍ෙකොට මන් දාන්නන් ම‍ගේ පැත්තෙන්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උතුරැ දුම්රිය මාර්ගය හදන්න ණය දුන්නෙ ඉන්දියාව. සාමානයයෙන් රටක් තව රටකට ණය දෙනකොට ‍ඔය ව‍ගේ ටෙන්ඩර් දෙන්න‍ෙ ඒ ණය දෙන රටේ ආයතන වල‍ට. ඒවා තමයි ණය දෙන කොන්දේසි. එහෙම නැතව අපිට ඔිනි විදියට වැඩ කරන්න නන් ඉකින් අපේම සල්ලි දාන්න වෙයි.

    අනික ඔය ප්රොජෙක්ට් එක චීනෙට නොදී ඉන්දියාවට දුන්නෙ ඉන්දියාවත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගොඩනගා ගන්න තමා.
    ඒක මාර කතාවක්නේ ඔය වගේ සංකල්ප ආවෙ මහින්දගෙ කාලෙ තමයි. එහෙම එකක් නෑ. කවුරු සල්ලි දුන්නත් අපි පොලිය එක්ක ගෙවන්න ඕනි. එතකොට අපි ඒ රට සතුටු කරන්න වැඩි ගාණට ටෙන්ඩරේ දුන්නම පාඩුව කොච්චරක්ද ? ඕක උනේ අර බලාගාරේ ටෙන්ඩරේ චීනෙට දුන්නම ඉන්දියාව මූන නරක් කරගත්තා. ඒක හදන්න වැඩි ගානට ඉන්දියාවට දුන්නා රේල් පාර. සල්ලි ගෙව්වෙ මහින්ද මැදමුලනෙන් ගෙනාපුවා නෙමෙයි නේ. අන්තිමට මහින්දගෙ ඩීල් වලට ගෙව්වෙ අපි. මිනිස්සු පාන් බාගෙන් බයිසිකලේට ගහන තෙල් ටිකෙන් තමයි පාඩුව පියෙව්වෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක මාර කතාවක්නේ ඔය වගේ සංකල්ප ආවෙ මහින්දගෙ කාලෙ තමයි. එහෙම එකක් නෑ. කවුරු සල්ලි දුන්නත් අපි පොලිය එක්ක ගෙවන්න ඕනි. එතකොට අපි ඒ රට සතුටු කරන්න වැඩි ගාණට ටෙන්ඩරේ දුන්නම පාඩුව කොච්චරක්ද ? ඕක උනේ අර බලාගාරේ ටෙන්ඩරේ චීනෙට දුන්නම ඉන්දියාව මූන නරක් කරගත්තා. ඒක හදන්න වැඩි ගානට ඉන්දියාවට දුන්නා රේල් පාර. සල්ලි ගෙව්වෙ මහින්ද මැදමුලනෙන් ගෙනාපුවා නෙමෙයි නේ. අන්තිමට මහින්දගෙ ඩීල් වලට ගෙව්වෙ අපි. මිනිස්සු පාන් බාගෙන් බයිසිකලේට ගහන තෙල් ටිකෙන් තමයි පාඩුව පියෙව්වෙ

    එතකොට ණය දෙනකොට ගහන කොන්දේසි කැඩුවට කමක් නැද්ද?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එතකොට ණය දෙනකොට ගහන කොන්දේසි කැඩුවට කමක් නැද්ද?
    නය දෙද්දි කොන්දේසියක් දාලද ඉන්දියානු සමාගම් වලට හැර වෙන කිසිම සමාගමකට ටෙන්ඩරේ දෙන්න බෑ කියලා ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හා හා උඹට දැන් සාක්කිත් ඔිනිද? මුලින්ම එහෙනන් උඹ දාපන්කො ඔය ලන්කාවට එන්න බලන් ඉනන් ඉන්දියන් බිස්නස් කාරයන් ගැන. එත‍ෙකොට මන් දාන්නන් ම‍ගේ පැත්තෙන්.

    මම යෝජනාවක් විතරයි කරේ, නිගමනයකට ආවේ නෑ. :rofl:
    කිසිම සාධයකයක් නැතුව නිගමනයකට ඒමට කියන්නේ prejudice වීම කියලයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නය දෙද්දි කොන්දේසියක් දාලද ඉන්දියානු සමාගම් වලට හැර වෙන කිසිම සමාගමකට ටෙන්ඩරේ දෙන්න බෑ කියලා ?

    නැත්තන් ඕක වෙන කොම්පැනියකට දෙනවනේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම යෝජනාවක් විතරයි කරේ, නිගමනයකට ආවේ නෑ. :rofl:
    කිසිම සාධයකයක් නැතුව නිගමනයකට ඒමට කියන්නේ prejudice වීම කියලයි.

    මන් ඒ යෝජනාවෙ ගුණ අගුණ තමයි පැහැදිලි කලේ. ඒක තේරැන් ගන්නත් ඉතින් පඥාව තියෙන්න ඔිනි.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    නැත්තන් ඕක වෙන කොම්පැනියකට දෙනවනේ....
    එහෙම ගිවිසුමක් අත්සන් කරලා නම් මහින්ද කරලා තියෙන්නෙ පුදුම නාස්තියක්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් ඒ යෝජනාවෙ ගුණ අගුණ තමයි පැහැදිලි කලේ. ඒක තේරැන් ගන්නත් ඉතින් පඥාව තියෙන්න ඔිනි.

    ප්‍රඥ්ඥාව කියලා ලියන්න දන්නේ නැති කෙනා ලග ප්‍රඥ්ඥාවක් තියෙන්න පුලුවන්ද කියලා මට සැකයි. :rofl:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචන් මෙකෙ තියන ප්‍රොබ්ලුම් එක තමඊ මෙකෙදි SAFTA ගිවිසුමේන් වෙන භාන්ඩ හුවමරුව සන්දහා වන tax union එකක් හදා ගන්නා එකට අමතරව සෙවා සන්දහාත් බදු නෑතිවීම. ඒ කියන්නෙ එහෙ ඉන්න වුර්තිකයන්ටත් ලන්කාවට කිසිම භාදාවක් නෑතිව ඈවිත් තම සෙවා ලභාදීමට ඈති හෑකියාව. ඒ කියන්නෙ එහෙ කෙනෙකුටත් මෙහෙ ඈවිත් වෑඩකරන්න පුලුවන් ලන්කාවෙ අයට වඩා අඩු පඩියකට එහකොට ලන්කාවෙ අය ටත් ඉන්දියාවෙ යන්න පුලුවන් වෑඩ කරන්න. නමුත් ඉන්දියාවෙ විරෑකියාව වෑඩි නිසා උන් ඔක්කොම මෙහෙ පිරෙනවා.
    දෑන්ටමත් අපි SAFTA එක නිසා 5:1ක් වගෙ ට්‍රෙඩ් ඉන්බෑලන්ස් එකකින් විදවනවා. මොකද ලොකු රටක් එක්ක ගිවිසුම් ගහද්දී බොහො වෙලාවට අපිට අවාසී china or India same story.

    and CEPA (Comprehensive Economic Partnership Agreement ) will increase this trade unbalance more.

    IF SIGNED
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රඥ්ඥාව කියලා ලියන්න දන්නේ නැති කෙනා ලග ප්‍රඥ්ඥාවක් තියෙන්න පුලුවන්ද කියලා මට සැකයි. :rofl:

    මට කී‍බෝර්ඩ් එකේ රකාරාංශය හොයාගන්න අමාරැයි. ඒ වගේ හිච්චි වැඩ නොකර පොයින්ට් එකට උත්තර දීපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම ගිවිසුමක් අත්සන් කරලා නම් මහින්ද කරලා තියෙන්නෙ පුදුම නාස්තියක්

    ණය දෙන කවුරැත් එහෙම තමා. එහෙම ඔිනි නැත්තන් ණය ගන්නැතුව ඉන්න ඔිනි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට කී‍බෝර්ඩ් එකේ රකාරාංශය හොයාගන්න අමාරැයි. ඒ වගේ හිච්චි වැඩ නොකර පොයින්ට් එකට උත්තර දීපන්.

    ඒක තමයි අනුන්ට අපහාස නොකර හිටපන් ඒවා තමුන්ටත් එනවා.