මචන් මෙකෙ තියන ප්‍රොබ්ලුම් එක තමඊ මෙකෙදි SAFTA ගිවිසුමේන් වෙන භාන්ඩ හුවමරුව සන්දහා වන tax union එකක් හදා ගන්නා එකට අමතරව සෙවා සන්දහාත් බදු නෑතිවීම. ඒ කියන්නෙ එහෙ ඉන්න වුර්තිකයන්ටත් ලන්කාවට කිසිම භාදාවක් නෑතිව ඈවිත් තම සෙවා ලභාදීමට ඈති හෑකියාව. ඒ කියන්නෙ එහෙ කෙනෙකුටත් මෙහෙ ඈවිත් වෑඩකරන්න පුලුවන් ලන්කාවෙ අයට වඩා අඩු පඩියකට එහකොට ලන්කාවෙ අය ටත් ඉන්දියාවෙ යන්න පුලුවන් වෑඩ කරන්න. නමුත් ඉන්දියාවෙ විරෑකියාව වෑඩි නිසා උන් ඔක්කොම මෙහෙ පිරෙනවා.
දෑන්ටමත් අපි SAFTA එක නිසා 5:1ක් වගෙ ට්‍රෙඩ් ඉන්බෑලන්ස් එකකින් විදවනවා. මොකද ලොකු රටක් එක්ක ගිවිසුම් ගහද්දී බොහො වෙලාවට අපිට අවාසී china or India same story.
and CEPA (Comprehensive Economic Partnership Agreement ) will increase this trade unbalance more.
IF SIGNED
ඒක හරි අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. විවෘත ආර්ථිකයක් තියෙන කොට අපිට තනියෙන් සෙල්ලම් කරන්න බෑ.




