‘සෙපා’ යළි මතුවේ…

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන් මෙකෙ තියන ප්‍රොබ්ලුම් එක තමඊ මෙකෙදි SAFTA ගිවිසුමේන් වෙන භාන්ඩ හුවමරුව සන්දහා වන tax union එකක් හදා ගන්නා එකට අමතරව සෙවා සන්දහාත් බදු නෑතිවීම. ඒ කියන්නෙ එහෙ ඉන්න වුර්තිකයන්ටත් ලන්කාවට කිසිම භාදාවක් නෑතිව ඈවිත් තම සෙවා ලභාදීමට ඈති හෑකියාව. ඒ කියන්නෙ එහෙ කෙනෙකුටත් මෙහෙ ඈවිත් වෑඩකරන්න පුලුවන් ලන්කාවෙ අයට වඩා අඩු පඩියකට එහකොට ලන්කාවෙ අය ටත් ඉන්දියාවෙ යන්න පුලුවන් වෑඩ කරන්න. නමුත් ඉන්දියාවෙ විරෑකියාව වෑඩි නිසා උන් ඔක්කොම මෙහෙ පිරෙනවා.
දෑන්ටමත් අපි SAFTA එක නිසා 5:1ක් වගෙ ට්‍රෙඩ් ඉන්බෑලන්ස් එකකින් විදවනවා. මොකද ලොකු රටක් එක්ක ගිවිසුම් ගහද්දී බොහො වෙලාවට අපිට අවාසී china or India same story.

and CEPA (Comprehensive Economic Partnership Agreement ) will increase this trade unbalance more.

IF SIGNED

ඒක හරි අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. විවෘත ආර්ථිකයක් තියෙන කොට අපිට තනියෙන් සෙල්ලම් කරන්න බෑ.
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ණය දෙන කවුරැත් එහෙම තමා. එහෙම ඔිනි නැත්තන් ණය ගන්නැතුව ඉන්න ඔිනි.
    මහින්දට කලින් නම් ඔහොම කොන්දේසි එක්ක ණය ගත්ත එක තැනක් මට මතක් කරන්න බැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි අනුන්ට අපහාස නොකර හිටපන් ඒවා තමුන්ටත් එනවා.

    අනේ මට නන් කමක් නැහැ කවුරැ අපහාස කලත් මගේ ඇගේ වදිනවයැ. හැබැයි මන් නන් කියන්න ඔිනි එක කෙලින්ම කියනවා ප්රශස්ති නැතුව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට කලින් නම් ඔහොම කොන්දේසි එක්ක ණය ගත්ත එක තැනක් මට මතක් කරන්න බැහැ

    එක්කො මතක් ‍නොකරම ඉන්නන් බන්. උඹත් මේකෙ කොමෙන්ට් දාන්න එපෑ තව ඉස්සරහට. :baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක හරි අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. විවෘත ආර්ථිකයක් තියෙන කොට අපිට තනියෙන් සෙල්ලම් කරන්න බෑ.

    නැහැ පුලුවන්. කොච්චර රටවල් එහෙම කොරනවද? ඒකට ‍ඔිනි කොන්ද තියෙන නායකත්වයක්.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එක්කො මතක් ‍නොකරම ඉන්නන් බන්. උඹත් මේකෙ කොමෙන්ට් දාන්න එපෑ තව ඉස්සරහට. :baffled::baffled:
    මහින්දට කලින් ජපානෙන්, යුරෝපා සංගමයෙන් ඕස්ට්‍රේලියාවෙන් අපිට නය, ආධාර ලැබිලා තියෙනවා ඕනි තරම්. ජපන්නු ඕස්ට්‍රේලියන් කාරයෝ ජර්මන් කාරයෝ ඇවිල්ලා මෙහෙ ගෙවල් හදපු බවක් අපි දැකලා නැහැ. උඹ මහින්ද සුද්ද කරන්න බොරු නෙ කියෙව්වේ :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උතුරු නැගෙනහිර කෝච්චි පාරවල් ටික අයිආර්කොන් එකට ලියලා දුන්නෙ මහින්ද නෙ යකෝ. මහින්ද අත්සන් කරපු ගිවිසුම හින්දා අදටත් සාම්පූර් වල කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ ඉන්දියානු සමාගමකට හැර. ගෙවල් හදන්නෙත් තනිකර ඉන්දියානු සමාගම්. මහින්ද යා දේශප්‍රේමය පෙන්න පෙන්න ලස්සනට බයියන්ව කඩේ යවනවා :lol:

    කවුද මෙ හුරතලා යකො CEPA කියන්නෙ නයදෙන තෑනක් න්නෙවේඊ. එක වෙලන්ද ගිවිසුමක් . දන්නෙ නෑත් නම් අදාල නෑති මගුල් කියකිය ලොකු එවුන්ගෙ කතා වලට කටදාන්නෙ නෑතිව හිටු.
    :P:P
     
    • Like
    Reactions: Gatapolos

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට කලින් ජපානෙන්, යුරෝපා සංගමයෙන් ඕස්ට්‍රේලියාවෙන් අපිට නය, ආධාර ලැබිලා තියෙනවා ඕනි තරම්. ජපන්නු ඕස්ට්‍රේලියන් කාරයෝ ජර්මන් කාරයෝ ඇවිල්ලා මෙහෙ ගෙවල් හදපු බවක් අපි දැකලා නැහැ. උඹ මහින්ද සුද්ද කරන්න බොරු නෙ කියෙව්වේ :lol:

    අයියෝ ඔක්නෙ කියන්නෙ!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුද මෙ හුරතලා යකො CEPA කියන්නෙ නයදෙන තෑනක් න්නෙවේඊ. එක වෙලන්ද ගිවිසුමක් . දන්නෙ නෑත් නම් අදාල නෑති මගුල් කියකිය ලොකු එවුන්ගෙ කතා වලට කටදාන්නෙ නෑතිව හිටු.
    :P:P
    :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    ඉන්දියන් උන් කියන්නෙ ලගපාතින් තියාගන්නවත් හොද නැති ජාතියක්. උන් දන්නෙ නෑ වැඩකට තියෙන වටිනාකම කියන්නෙ මොකද්ද කියල. ෆ්‍රීලාන්ස් කියන ෆීල්ඩ් එකම කාල දැම්ම. අනික්වත් එච්චර තමා.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කවුද මෙ හුරතලා යකො CEPA කියන්නෙ නයදෙන තෑනක් න්නෙවේඊ. එක වෙලන්ද ගිවිසුමක් . දන්නෙ නෑත් නම් අදාල නෑති මගුල් කියකිය ලොකු එවුන්ගෙ කතා වලට කටදාන්නෙ නෑතිව හිටු.
    :P:P
    උඹ බීලද ? :lol: ඇස් දෙක පිහිදාලා ආයි අලපන් ඔය වචනවල සෙපා කියන වචන දෙක ගෑවිලාවත් තියේද කියලා ? උබලා කොච්චර හුරතල් කරන්න හැදුවත් බයියා හොර ඩීල් කාරයෙක්ම තමයි :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උඹ බීලද ? :lol: ඇස් දෙක පිහිදාලා ආයි අලපන් ඔය වචනවල සෙපා කියන වචන දෙක ගෑවිලාවත් තියේද කියලා ? උබලා කොච්චර හුරතල් කරන්න හැදුවත් බයියා හොර ඩීල් කාරයෙක්ම තමයි :lol:

    පුතෙ උබට හෑදිල තියෙන්නේ මේ දවස් වල බොහොම සුලභ රොගයක්. ඔක පෑටියො බයීභීතිකාව කොහෙ බෑලුවත් බයීයාගෙ රුපෙ නෙ පෙන්නෙ ඔක ටික දව්සකින් ඈරිලයඊ.
    :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;18044721 said:
    ඉන්දියන් උන් කියන්නෙ ලගපාතින් තියාගන්නවත් හොද නැති ජාතියක්. උන් දන්නෙ නෑ වැඩකට තියෙන වටිනාකම කියන්නෙ මොකද්ද කියල. ෆ්‍රීලාන්ස් කියන ෆීල්ඩ් එකම කාල දැම්ම. අනික්වත් එච්චර තමා.

    ඔවු බන් ඩුබායි වල ඉස්සර නම තියන් හිටියෙ සිංහල උන්. දැන් ඉන්දියන් කාරයො බැහැලා නම වන කරලා...... වැඩ බැරි උන් එන්නෙ අඩු පඩි වලට එතකොට අපිට හුලංං
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හෙළයෙක්;18044721 said:
    ඉන්දියන් උන් කියන්නෙ ලගපාතින් තියාගන්නවත් හොද නැති ජාතියක්. උන් දන්නෙ නෑ වැඩකට තියෙන වටිනාකම කියන්නෙ මොකද්ද කියල. ෆ්‍රීලාන්ස් කියන ෆීල්ඩ් එකම කාල දැම්ම. අනික්වත් එච්චර තමා.

    sira sira bn.... :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔවු බන් ඩුබායි වල ඉස්සර නම තියන් හිටියෙ සිංහල උන්. දැන් ඉන්දියන් කාරයො බැහැලා නම වන කරලා...... වැඩ බැරි උන් එන්නෙ අඩු පඩි වලට එතකොට අපිට හුලංං

    dn dubai kese wethath mehetama awith apita kelola yai wage
    koo me toiyo....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    dn dubai kese wethath mehetama awith apita kelola yai wage
    koo me toiyo....
    වමනෙ යනවා ඔියි උනගෙ කතා අහපුවාම.. දැන් හම්බයො හොදයිලු. කලින් වැරදි වැටහීමකලු හිටියෙ. අනේ උකේ.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18044721 said:
    ඉන්දියන් උන් කියන්නෙ ලගපාතින් තියාගන්නවත් හොද නැති ජාතියක්. උන් දන්නෙ නෑ වැඩකට තියෙන වටිනාකම කියන්නෙ මොකද්ද කියල. ෆ්‍රීලාන්ස් කියන ෆීල්ඩ් එකම කාල දැම්ම. අනික්වත් එච්චර තමා.

    :yes::yes:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Machan mama IT field eke ma ponna Indian rilaw awilla IT industry eka kanwa.. okun hinda thamai dan apita salaryth aduwata hamaba wenne.. Lankawe firms walata projects enne naa.. ai ma pakku roti kaka thiyena thuttu dekata projects karana nisa.. me ponna anduwata oka therenne naa.. un arala giya dawasata thamai wade balaganna puluwan.