හලාල් කියන්නේ මුස්ලිමුන්ගේ ආක්රමණයේ එක අංශයක් බව අපි අවධාරණයෙන් කියනවා මොකද All Ceylon Jamiyyathul Ulama කියන සංවිධානය ලංකාවේ ආරම්භ කරේ වර්ෂ 2000 දී . ඉතින් 2000 වෙනකම් ලංකාවේ තම්බි කැවේ නැද්ද හලාල් නැතිව උන් බඩගින්නේ මැරුණද.. අන්න එක තමයි අපි කියන්නේ 2000 වෙනකම් හලාල් නැතිව කාපු තම්බි ඇයි මේ හලාල් නැතිව බැරි වෙලා තියෙන්නේ අපේ මෝඩ සින්හලයෝන්ට තේරෙන්නේ නැද්ද මුන් ටික අපිව ටික ටික ආක්‍රමණය කරනවා ..
බෞද්ධයිනි ප්‍රවේශම් වන්න!… බුදුන්-සඟුන් පුදට හලාල් මිසදිටුබවෙන් කිලිටි ආහාර කිසිසේත් සුදුසු නොවේ!. බෞද්ධ පරිභෝජනයට අකැප බව කියනුම කවරේද?
“ෂරීයා නීතියට අනුගත වෙමින් ඉස්ලාමයේ අල්ලාහ් දෙවියන් උදෙසා, ඒ දෙවියන්ගේ නාමයෙන් මුලින් කැපකැන ලද හලාල් ආහාර හා ද්‍රව්‍යය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ආර්ය මහා සංඝරත්නය උදෙසාත් යළිත් වරක් පූජා කිරීම මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් බෞද්ධයනට මහත් අනර්ථකාරී බව”යි. මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ පවසා සිටියහ.
“ඉස්ලාම් ෂරියා නීතියට අනුව භාවිත කිරීමට හෝ සම්බන්ධ වීමට සුදුසු යැයි සලකන ඕනෑම භාණ්ඩයක් හෝ ක්‍රියාවක් “හලාල්” ලෙසින් සලකනු ලබනවා. ඒ අනුව හලාල් කියන්නේ මුස්ලිම් ඉස්ලාම් නීතිරිතිවලට අනුව සකස්කරන ආහාර හා ද්‍රව්‍යයි. මේ රටේ සියයට අනූවක්ම ජීවත්වන්නේ ඉස්ලාම් නොවන ජනතාවයි. ඒත් මේ වෙනකොටත් මේ රටේ සෑම නිෂ්පාදනයක් සඳහාම, සෑම අලෙවි භාණ්ඩයක් සඳහාම “හලාල්” සහතිකය – නිර්දේශය – ලාංඡනය අනිවාර්ය කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙනවා. හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. ඒත් කුමන්ත්රණකාරී ලෙස, සදාචාරාත්මක නොවන පරිද්දෙන් ඔවුන්ගේ දෙවියන් උදෙසා කැපකරපු හලාල් ඉස්ලාමය ගරු නොකරන මේ රටේ බහුතරය පිට පැටවීම වැරදියි. මුස්ලිම් ජනතාවට හලාල් නැතුව කන්න බැරි නම්, භාණ්ඩ පරිහරණය කරන්න බැරි නම් වෙළඳපොළෙන් මිලදී ගත්තාට පස්සේ දෙවියන් උදෙසා කැපකරගෙන කන්න බොන්න පරිහරණය කරගන්න පුළුවන්. ඒත් මෙතන ගැටලුව තියෙන්නේ වෙළඳට පළට නිකුත් කිරීමේ සිටම හලාල් නිර්දේශ කොට තිබීමයි. විශේෂයෙන් බෞද්ධ පාරිභෝග ජනතාව කවුරැවත් වෙනුවෙන් කැපකරපු “පිළුණු ආහාර හා ද්‍රව්‍යය” පරිභෝජනය කරන්නේ නෑ. බෞද්ධ ගොවියෝ තමන් ලබන අස්වැන්නෙන් පවා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, මහසඟරැවන උදෙසාත් පූජා කරන්නේ “අග්‍ර කොටස”යි. ඒ නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත්, දන්තධාතූන් වහන්සේ උදෙසාත් භූමිය පූජා කරපු බෞද්ධ රටක් වශයෙන් හලාල් සංකල්පය කොහොමත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ.” වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:“මුස්ලිම් ජනතාවගේ හලාල් බෞද්ධ – හින්දු – ක්‍රිස්තියානි ජනතාවගේ කරපිට මෙලෙස බලහත්කාරයෙන් පැටවීමෙන් අන්‍යාකාරයෙන් ඔවුන්වද ඉස්ලාම් නීතියට යටත් කරවීමක් සිද්ධ වෙනවා. මෙය අපේ රටට බලහත්කාරයෙන් මුස්ලිම් නීතිය කරමත පැටවීමක්. බුදුරජාණන් වහන්සේට, මහාසංඝරත්නයට පූජා කෙරෙන දානයට හලාල් දීම කියන්නේ අල්ලා දෙවියන්ට මුලින් පූජා කරපු, ඉස්ලාම් නීතියට යටත් වූ දානයක්. බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.ඒත් ගැටලුවක් තියෙනවා. මුස්ලිම් ජනතාව හලාල් භාවිත කරන්නේ තමන්ට නිදහසේ ආගම ඇදහීම සඳහා පමණක්ද? නිදහසේ ආගම අදහන්න ඕනෑ නම් මෙහෙම අනිත් ආගමිකයන්ගේ කරමතත් හලාල් පටවන්න තරම් රුදාවක් ඇතිවෙන්න විදිහක් නෑ.