‘හූ’ කීමට පිළියමක්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ‘හූ’ කීමට පිළියමක්

    ‘හූ’ කීමට පිළියමක් ගෝඨාභයගේ සහායට ශ්‍රීලනිපය වෙනම රැස්වීම් තියයි
    By කතෘ මණ්ඩලය // 2019 ඔක් 19 වන සෙනසුරාදා බැලුවෝ - 409
    (ප්‍රේමකීර්ති රණතුංග)

    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන මැතිවරණ රැලිවලදී ශ්‍රීලනිප නියෝජිතයන්ට හූ කීම වැළැක්වීම සඳහා ශ්‍රීලනිපය වෙනම රැස්වීම් මාලාවක් පැවැත්වීමට ඉකුත් සඳුද‌ා පැවැති පොහොට්ටු ශ්‍රීලනිප උපාය මාර්ග කමිටුවේදී තීරණය කර ඇත.

    මෙම රැස්වීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වීඩියෝ දර්ශන ඇසුරින් නිරීක්ෂණය කිරීමේදී අනුරාධපුර රැස්වීමේදී හූ කී පුද්ගලයාම ඇහැලියගොඩ රැස්වීමේදී ද හූ කියන ආකාරය හඳුනාගත හැකි බවයි. මෙය සංවිධානාත්මක පිරිසකගේ ක්‍රියාවක් බව ද මෙම රැස්වීමේදී සාකච්ඡාවී ඇත.


    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය පිණිස එක් වූ ශ්‍රීලනිප නියෝජිතයන්ට යම් පිරිසක් විසින් හූ කියා විරෝධය පළ කිරීම ගැන කනගාටුවන බව මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පවසා ඇත. මේ අනුව ශ්‍රීලනිපය දිස්ත්‍රික්කයකට එක බැගින් ජන රැලියක් සංවිධානය කරන අතර එයට ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු පක්ෂ නායකයන් මෙම උපාය මාර්ගික කමිටුව නියෝජනය කරන අතර එයට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද ශ්‍රීලනිපයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගි වෙයි.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කෙලින් පුක දෙනකොට හූ තියන නිසා ජනලෙන් පුක දෙන එක තමයි
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ape anurata nam oya prashna na.. hu kiyanna tharam wath minissu enne na meeting walata:D:D:yes::yes::D:D
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Ape anurata nam oya prashna na.. hu kiyanna tharam wath minissu enne na meeting walata:D:D:yes::yes::D:D

    ජේවීපි එක දැනට තුන්වෙනියටම බලවත් පක්ෂයක්. ලෂ්කාවේ පක්ෂ තුනයි තියෙන්නේ.එකක් යූන්පි අනිත් එක පොහොට්‍ටුව සහ ජේවිපි එක.ශ්‍රී ලංකා එක 16 වෙනිදා වෙනකම් විතරයි.ඊට පස්සේ සිරිසෙනට ශ්‍රී ලංකා එකේ සංවිදායකයොම සංග්‍රහ කරල එවයි ඩාලිපාරට ගියොත්..:lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජේවීපි එක දැනට තුන්වෙනියටම බලවත් පක්ෂයක්. ලෂ්කාවේ පක්ෂ තුනයි තියෙන්නේ.එකක් යූන්පි අනිත් එක පොහොට්‍ටුව සහ ජේවිපි එක.ශ්‍රී ලංකා එක 16 වෙනිදා වෙනකම් විතරයි.ඊට පස්සේ සිරිසෙනට ශ්‍රී ලංකා එකේ සංවිදායකයොම සංග්‍රහ කරල එවයි ඩාලිපාරට ගියොත්..:lol:

    iye pereda jvp eka 4 neda hitye? elpitiye 3ta awith athi dan anura sudu wela lapeth nathi nisa:D:D:yes::yes::D rajapakshalape kotasak hora kawa kiyala poster gahuwa nam 2wenna puluwan;);)
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සහරාන්ල රිල්වාන්ල ජීවිතේට දැකල නැති හකීම්ල පුතානෝගෙ ස්ටේජ් නැග්ගට හූ කියනවද නෑනෙ