‘‘ගෝඨ,මහින්ද බැසිල් වත්මන් අර්බුදයට වග කිව යුතුයි‘‘

gsg0400

Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    ‘‘ගෝඨ,මහින්ද බැසිල් වත්මන් අර්බුදයට වග කිව යුතුයි‘‘
    (රංජන් කටුගම්පොළ)
    වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
    මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ‌පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
    ඒ අනුව මෙම නඩුවට ගොනු කර ඇති වගඋත්තර කරුවන්ට රුපියල් 1.50,000ක නඩු ගාස්තුවක් වෙන ලෙස ද නියෝග කළේය.
     
    • Like
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    @visalbro වගේ සක්කිලි බයියෝ නම් දැන්මම පටන් අරන් කැම්පේන් ඵක ඊශ්‍රායලයේ පිහිටෙන්..ගිය ටිකේ දැක්කද රාජපක්ෂලව සුද්ද කරන හැටි. 🤭🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Riduna parata hamathanama mention karanna epa ponnayo

    තොටනේ බල්ලෝ රිදිලා තියෙන්නෙ අර වඳ ත්‍රෙඩ් ඵකේ🤣

    මේ පාර ඊශ්‍රායලයේ පිහිට තමා නේද 🤭🤭