‘‘නෑ” කිව්වා.

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උපෝසථයේ වටිනාකම…

    එක දවසක් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේදි ශාක්‍ය පිරිසක් හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා,

    ‘‘ශාක්‍යවරුනේ, ඔබ උපෝසථ සිල් ආරක්ෂා කරනවද?”

    ‘‘නෑ” කිව්වා.

    බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘ඇයි?” කියලා.

    ‘‘දන්නේ නෑ” කියනවා.

    බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘හරි පාඩුවක්. විශාල පාඩුවක්..”

    උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා.

    ‘‘ශාක්‍යවරුනේ, ඔන්න මනුෂ්‍යයෙකුට රස්සාවක් ලැබෙනවා. මේ රස්සාවට දවසට කහවණුවක පඩියක් ලැබෙනවා නම් ඒ පඩිය හොඳද?”

    ‘‘හොඳයි” කිව්වා.

    ඊට පස්සේ ඇහුවා ‘‘එයාට දවසකට කහවණු දහයක්.. සීයක්… දාහක්… දසදාහක්… ලැබෙනවා නම් ලොකු පඩියක් නේද?”

    ‘‘එහෙමයි ස්වාමීනී, ඒක විශාල පඩියක්.”

    බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘හොඳයි එයාට දවසට කහවණු ලක්ෂයක පඩියක් ලැබුණොත්…?”

    ‘‘ස්වාමීනී, එහෙම නම් එයා මහා ධනවතෙක් වෙනවා.”

    ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘හොඳයි, ඒ කෙනා දවසට කහවණු ලක්ෂය ගාණේ අවුරුදු සියයක් ඒ රස්සාව කළොත්…?

    ‘‘ස්වාමීනී, මහා ධනවතෙක් වෙනවා” කිව්වා.

    ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘ශාක්‍යවරුනේ, දවසට කහවණු ලක්ෂයේ පඩිය අරගෙන අවුරුදු සියයක් හම්බ කරනවාට වඩා එක දවසක් උපෝසථ සීලය රකින එක වටිනවා.”

    දවසට ලක්ෂය ගාණේ අවුරුදු සියයක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් ඒකෙන් සැප විඳින්න බැරිද?

    ඊටත් වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසථයෙන් රැස්වෙනවා.

    සාමාන්‍යයෙන් අපි චාරිත්‍රයක් හැටියට සිල් ගන්නවා. ඊට පස්සේ හවස හතර හමාර පහ වෙනකොට බඩගිනියි.

    සිල් පවාරණය කරලා පන්සිල් අරගෙන මොනව හරි කාලා ඉතින් ඔහේ ඉන්නවා. ‘අපි සිල් ගත්තා’ කියනවා. සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ.

    නමුත් අවබෝධයකින් යුතුව දිනයක් පුරාවටම උපෝසථ සීලය ආරක්ෂා කරන්න ඇත්නම් තවත් අමතර පිනක් රැස්කළා වෙනවා. අනිත් අයවත් උපෝසථයේ යොදවන්න ඇත්නම් අපි තවත් අමතර පිනක් රැස් කරගන්නවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උපෝසථය කියන්නෙ මොකක්ද ?
    නිරාහාරයද ?

    (1) ‘රහතන් වහන්සේලා සතුන් මැරීමෙන් වැළකී සිටියා. ඒ නිසා අද පොහොය දවසේ මමත් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා.

    (2) රහතන් වහන්සේලා සොරකම් කළේ නෑ. අද පොහොය දවසේ මමත් රහතන් වහන්සේලා සිහිකරගෙන සොරකමින් වැළකී සිටිනවා.

    (3) රහතන් වහන්සේලා බ‍්‍රහ්මචාරීව වැඩ සිටියා. ඒ රහතන් වහන්සේලා අනුගමනය කොට මමත් අද පොහොය දවසේ බ‍්‍රහ්මචාරීව වාසය කරනවා.

    (4) රහතන් වහන්සේලා බොරු කිව්වේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කොට අද පුන් පොහෝ දවසේ බොරු කීමෙන් වැළකී සිටිනවා.

    (5) රහතන් වහන්සේලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කරලා අද මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ.

    (6) රහතන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳුවේ නෑ. මමත් අද ඉර අවරට ගියාට පස්සේ ආහාර වළඳන්නේ නෑ..

    (7) රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු සෙන්ට් වර්ග, මල්, සුවඳ විලවුන් ආදිය පාවිච්චි කළේ නෑ. මමත් අද ඒ දේවල් පාවිච්චි කරන්නේ නෑ.රහතන් වහන්සේලා විකාර දේවල් නරඹන්න ගියේ නෑ. මමත් අද විකාර දේවල් නරඹන්න යන්නේ නෑ. රහතන් වහන්සේලා විසිතුරු වස්ත‍්‍රාභරණවලින් සැරසුණේ නෑ. මමත් අද දවසේ විසිතුරු වස්ත‍්‍රාභරණ වලින් සැරසෙන්නේ නෑ.

    (8) රහතන් වහන්සේලා වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කළේ නෑ. මමත් අද වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්නේ නෑ…

    කියලා උතුම් සීලයක හික්මෙනවා. මේ විදිහට අපිත් උපෝසථ දවසට අටසිල් ආරක්ෂා කරන්න ඕන
     
    කොච්චර ලේසිද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538

    3,6 ඇරෙන්න ඉතිං සාමාන්‍ය මිනිහෙක් හැමදාම වගේ ඔහොමනෙ ඉන්නෙ. :dull::dull:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    3,6 ඇරෙන්න ඉතිං සාමාන්‍ය මිනිහෙක් හැමදාම වගේ ඔහොමනෙ ඉන්නෙ. :dull::dull:

    ඔව්. ඒවගේම තමන් උතුම් සීලයක් ආරක්ෂා කරනව කියන හැගීමෙන් ඒක කරනකොට වරදක් වෙන්න තියෙන අවස්ථා ගොඩක් මග හැරනෙවා. ඒ වගේම හිතට හොද විශ්වාසයකුත් ගොඩනැගෙනව.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    3,6 ඇරෙන්න ඉතිං සාමාන්‍ය මිනිහෙක් හැමදාම වගේ ඔහොමනෙ ඉන්නෙ. :dull::dull:
    ඉතින් ඒකට තමා "පංචශීලය" ආරක්ෂා කරනවා කියන්නේ.:)
     
    බම්ප්