‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘' ලු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඕයි පොන්නයා කෝ අර සිංහල බෙහෙත් වැඩි කරා කියපු එකට සාක්කි පෙන්නන්න කිව්ව එක.
    ------ Post added on Aug 22, 2021 at 11:00 AM
    මම මොකටද පොන්ස් ශාක්කි හොයන්නෙ, උබනෙ තෙර්ඩ් එක දල නෑවෙ උබම හොයා ගනින්..🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: Solo Rider

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බෝම්බ ගහනකන් මුකුත් නොකර බලං හිටිපු සියල්ල දත් සර්වබලධාරී දෙයියොන්ගෙන්ම නේද මේ මුන්දල ඉල්ලන්නේ වැරදිකාරයො අල්ලල දෙන්න කියල :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    samahara vita thiyenawath athi, ekane dan redde revila inne sir lage.
    ගුපියො නම් රෙද්දෙ රෙවාගෙන ගේ මුලුවල හැoගිලා ලෝකෙ නැති අවලාද අපහාස උපහාස කරකර දෙස් දෙවොල් තියනව ,🤣🤣🤣🤣 ඔච්චර තමයි ඉතින් උබල බිරුවට සර් ලබන පාරත් දිනනව, උබලගෙ ගුපිය සදා වලේ..🤭🤭🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් නම් තේරෙන තව දෙයක් තියෙනවා.

    බඩදරු අලියෝ 7 ක් මැරුවෙත් බූරු පුතාමද කියන එක.

    බුරු පුතානෝ ඔය වගේ දෙවල් වලට දස්සයා. හැබැයි ඒ වෙලාවේ ඔයවගේ දෙයක් කරලා බුරුපුතානොස්ගේ ගොඩට දාන්නත් ලෙසියි. පැටිකිරිය එහෙමනේ​

    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Na bn... thiyenawa nam aye aye raja kam walata path wenawada?
    samahara vita thiyenawath athi, ekane dan redde revila inne sir lage.
    කර්මය කියලා දෙයක් නැතුව ඇති. සමහර විට හැමදේම අහඹුවෙන් සිදුවෙනවා ඇති.

    කර්මය කියලා දෙයක් තියෙනම් ඔහොම සුලුවට පල දීලා නවතින්නෙ නෑ බං.

    අනික එරෝශාන් කියන පරයා කඩේ යන යෑමට උගේ අම්මා අප්පට කොරෝනා හැදිලා වැලිගම්පිටි ගිහින්.

    කර්මය කියලා දෙයක් නෑ.

    මම මොකටද පොන්ස් ශාක්කි හොයන්නෙ, උබනෙ තෙර්ඩ් එක දල නෑවෙ උබම හොයා ගනින්..🤭🤭🤭🤭
    කව්ද පොන්නයා නෑවේ. ප්‍රශ්නයක් ඇහුවම ශේප් එකේ මාරු උනා. තෝ ගැන ඉතින් මේකේ 2008 ඉඳන් ඉන්න මම නොදනින්න විදිහක් නෑනේ.
    ------ Post added on Aug 22, 2021 at 11:08 AM
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෝම්බ ගහනකන් මුකුත් නොකර බලං හිටිපු සියල්ල දත් සර්වබලධාරී දෙයියොන්ගෙන්ම නේද මේ මුන්දල ඉල්ලන්නේ වැරදිකාරයො අල්ලල දෙන්න කියල :baffled:
    මේක නම් දෙයක් තියෙනව ඉතින් , තමන්ගෙ පුතාට ඇණ ගහද්දි මික් නැතුව උන්න එකා ,මේ උදේ හවා ලතෝනි දෙන එකාල ගැන බලයිද, ම්ත්යා දුශ්ටිය..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඥානක්කාගේ නියමයෙන් රජ කම ගන්න කරපු බිලි පූජාවක්.
    ඇයි බන් අපිට එරොසාන්ව බිලිපුජාවකට දෙන්න බැරි.

    1629610767308.png
     
    • Haha
    Reactions: bokaRaj and RLT4U

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    බුරු පුතානෝ ඔය වගේ දෙවල් වලට දස්සයා. හැබැයි ඒ වෙලාවේ ඔයවගේ දෙයක් කරලා බුරුපුතානොස්ගේ ගොඩට දාන්නත් ලෙසියි. පැටිකිරිය එහෙමනේ​

    බූරු පුතා ආවා නම් ඉතින් වැඩි වෙනසක් නෑ. මේ රටට ආදරේ පාලකයෙක් පේන මානෙක නෑ.
     
    • Like
    Reactions: hirashgeff

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කර්මය කියලා දෙයක් නැතුව ඇති. සමහර විට හැමදේම අහඹුවෙන් සිදුවෙනවා ඇති.

    කර්මය කියලා දෙයක් තියෙනම් ඔහොම සුලුවට පල දීලා නවතින්නෙ නෑ බං.

    අනික එරෝශාන් කියන පරයා කඩේ යන යෑමට උගේ අම්මා අප්පට කොරෝනා හැදිලා වැලිගම්පිටි ගිහින්.

    කර්මය කියලා දෙයක් නෑ.
    උබලට කර්මය කියන්නෙ මොකක්ද කියල තේරෙන් නැති එක තියෙන්නෙ, අපේ ගෙදර අය මැරෙන්ඩ පාර්තනා කරල උබයි කර්ම රැස්කර ගන්නෙ..🤣🤣🤣

    කව්ද පොන්නයා නෑවේ. ප්‍රශ්නයක් ඇහුවම ශේප් එකේ මාරු උනා. තෝ ගැන ඉතින් මේකේ 2008 ඉඳන් ඉන්න මම නොදනින්න විදිහක් නෑනේ.
    ------ Post added on Aug 22, 2021 at 11:08 AM
    උබනෙ නෑවෙ තෙර්ඩ් එක දාල, මොකෑ මමද දැම්මෙ????? නොදන්න බයිල උස්සන් ඇවිල්ල ඉල්ලන් කෑවෙ, ඇද්ද උබට🤭🤭🤭
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබලට කර්මය කියන්නෙ මොකක්ද කියල තේරෙන් නැති එක තියෙන්නෙ, අපේ ගෙදර අය මැරෙන්ඩ පාර්තනා කරල උබයි කර්ම රැස්කර ගන්නෙ..🤣🤣🤣
    ආහ් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ උනාට උඹට නම් එහෙම වෙන්නම කියලා මම ප්‍රාර්තනා කරනවා. කැරි බල්ලා. තොට වඩා හොඳයි පාරේ හිඟාකන එකා.

    තොගේ අම්මටයි අප්පටයි කොවිඩ් හැදුනම විමලේ එන්නේ නෑ ICU හොයලා දෙන්න.
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආහ් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ උනාට උඹට නම් එහෙම වෙන්නම කියලා මම ප්‍රාර්තනා කරනවා. කැරි බල්ලා. තොට වඩා හොඳයි පාරේ හිඟාකන එකා.
    අනුන්ගෙ කර්ම අපිට එන්නෙ නැති නිසා ගැටලුවක් නැ, උබටම තමා අවුල🤭🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    පාස්කු ප්‍රහාරේ.

    අපිව අන්දපු ලොකුම ඩ්‍රාමා එක 21 වෙනි සියවසේ. අනේ ඉතින් මැරුණු මිනිස්සු අදටත් දුක් විඳින මිනිස්සු. පව්.
    සමහරවිට ලන්කා ඉතිහාසයෙ හොදම ප්ලොට් ටුවිස්ට් එක
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අනුන්ගෙ කර්ම අපිට එන්නෙ නැති නිසා ගැටලුවක් නැ, උබටම තමා අවුල🤭🤭🤭🤭
    කර්මය කියලා දෙයක් නෑ. තියෙනම් උඹ වගේ සක්කිලියෙක්ට මෙච්චර කල් කඩේ යන්න බෑ. උබෙයි තම්බියගෙයි වෙනසක් නෑ. දෙගොල්ලොන්ටම මොලේ නෑ. මැනුවල් එකකට වැඩ

    ------ Post added on Aug 22, 2021 at 11:23 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    කතාව ඇත්ත, ඔය ප්‍රහාරය වෙද්දි රනිලගෙ පු%ට සාගල කොට කොටා උන්නෙ,උන් දැනන් උන්න සහරාන් කෙලිනව කියල,
    එහෙව් රනිල එක්ක ඩිනර් එකක් ගන්නව කියන්නෙ ඈක්කා චැක් තුක් 🤮🤮🤮🤮🤮 එක්කො ඕනි නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කර්මය කියලා දෙයක් නෑ. තියෙනම් උඹ වගේ සක්කිලියෙක්ට මෙච්චර කල් කඩේ යන්න බෑ. උබෙයි තම්බියගෙයි වෙනසක් නෑ. දෙගොල්ලොන්ටම මොලේ නෑ. මැනුවල් එකකට වැඩ
    උබ ඉතින් කොහොමත් අන්තවාදි මිත්යා දුශ්ටිකයනෙ කර්මය කියල දෙයක් නැ ආමේන් තමයි තියෙන්නෙ, ඒ උනාට ඒක තමයි කර්මය..🤣🤣🤣තේරෙන එකක් නැ මොලේ අඩුයිනෙ...🤭🤭🤭
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සමහරවිට ලන්කා ඉතිහාසයෙ හොදම ප්ලොට් ටුවිස්ට් එක
    මගේ යාලුවෙක්ගේ අම්මා මැරුණා, තව දන්න එකෙක්ගේ නංගි මැරුණා කොළඹ කොච්චිකඩේ පල්ලියෙ. ඌ නංගිව ඉස්පිරිතාලේ උස්සන් යද්දි බඩවැල් එල්ලෙනවලු. ඌව ගොඩ දාගන්න කවුන්සලින් යවන්න උනා.

    අම්මා විතරක් ඉතුරු වෙද්දි පවුලේ මනුස්සයා, ළමයි මැරුණා. ළමයෙක් ඉතුරු වෙද්දි අම්මා තාත්තා අනික් ළමයි මැරුණා. තවම කී දෙනෙක් දුක් විඳිනවද. ඔව්වා කරපු එවුන්, කරන්න අනුබල දුන්නු එවුන්ට හෙණ ගහන්න ඕනේ බං.

    කාලකණ්නි බලතණ්හාවට ඕනෙ දෙයක් කරන උන් ඉන්න රටක ඉපදුනාට ඒ මිනිස්සු පව් ගෙව්වේ ජීවිතෙන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කර්මය කියලා දෙයක් නෑ. තියෙනම් උඹ වගේ සක්කිලියෙක්ට මෙච්චර කල් කඩේ යන්න බෑ. උබෙයි තම්බියගෙයි වෙනසක් නෑ. දෙගොල්ලොන්ටම මොලේ නෑ. මැනුවල් එකකට වැඩ

    කර්මය කියලා දෙයක් නෑ. තියෙනම් උඹ වගේ සක්කිලියෙක්ට මෙච්චර කල් කඩේ යන්න බෑ. උබෙයි තම්බියගෙයි වෙනසක් නෑ. දෙගොල්ලොන්ටම මොලේ නෑ. මැනුවල් එකකට වැඩ
    ------ Post added on Aug 22, 2021 at 11:23 AM
    කඩේ යන එක උගේ රස්සාවනේ.. ලොකේ තියෙන අමාරුම රස්සාව වෙලා තියෙන්නේ දෑන් පුටින් නාන නෑමට.. මේ පාර්ලිමේන්තුවේ වාසනාවන්තම ඈමතියා තමා සන්චාරක ඈමති.. ආපු දා ඉදන් නිකන් පඩි ගන්නවා

    මගේ යාලුවෙක්ගේ අම්මා මැරුණා, තව දන්න එකෙක්ගේ නංගි මැරුණා කොළඹ කොච්චිකඩේ පල්ලියෙ. ඌ නංගිව ඉස්පිරිතාලේ උස්සන් යද්දි බඩවැල් එල්ලෙනවලු. ඌව ගොඩ දාගන්න කවුන්සලින් යවන්න උනා.

    අම්මා විතරක් ඉතුරු වෙද්දි පවුලේ මනුස්සයා, ළමයි මැරුණා. ළමයෙක් ඉතුරු වෙද්දි අම්මා තාත්තා අනික් ළමයි මැරුණා. තවම කී දෙනෙක් දුක් විඳිනවද. ඔව්වා කරපු එවුන්, කරන්න අනුබල දුන්නු එවුන්ට හෙණ ගහන්න ඕනේ බං.

    කාලකණ්නි බලතණ්හාවට ඕනෙ දෙයක් කරන උන් ඉන්න රටක ඉපදුනාට ඒ මිනිස්සු පව් ගෙව්වේ ජීවිතෙන්.
    ඔව්වා කරපු එවුන්, කරන්න අනුබල දුන්නු එවුන්ට හෙණ ගහන්න ඕනේ බං. ඒ වගේම වෑරදි කාරයෝ බේරන එවුන්ට සහා උන්ට කඩේ යන එවුන්ටත් වෑහි නෑති හෙණ ගන්න ඕනේ. ඕකුන්ගේ දරුවෝ ඉදලා තෑලිලා මෑරෙන්න ඕනේ.
    ------ Post added on Aug 22, 2021 at 11:27 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කඩේ යන එක උගේ රස්සාවනේ.. ලොකේ තියෙන අමාරුම රස්සාව වෙලා තියෙන්නේ දෑන් පුටින් නාන නෑමට.. මේ පාර්ලිමේන්තුවේ වාසනාවන්තම ඈමතියා තමා සන්චාරක ඈමති.. ආපු දා ඉදන් නිකන් පඩි ගන්නවා

    රුසියාවේ පුටිං දැනගත්ත නම් අපි මෙහෙ එකාට පුටිං කියනව කියලා නුක් කරයි අපිව​

    • Like
    Reactions: Lankaputhra16

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    රුසියාවේ පුටිං දැනගත්ත නම් අපි මෙහෙ එකාට පුටිං කියනව කියලා නුක් කරයි අපිව​

    තව ඌට දෙන්න ඕනේ වෑඩ කරන අපේ විරුවා එකේ රුසියන් පරිවර්තනයත්.. හිනා වෙලා මෑරෙන්නේ..