‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘' ලු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙව් රනිල එක්ක ඩිනර් එකක් ගන්නව කියන්නෙ ඈක්කා චැක් තුක් 🤮🤮🤮🤮🤮 එක්කො ඕනි නෑ.
    ඩිනර් නම් යන්නෙ තමන්ගෙ බඩටනෙ.. එහෙවු රනිලගෙ උබල "පකනැති අගමැති" ගගා පුක ලොවපු එක ඒව කොහොමද?????? 🤣🤣🤣🤣🤣

    රනිලගෙ පුකට දිව දදා උන්න වේස ගුපියො දැන් ඈක්කලු, 🤭🤭🤭🤭ඈක්ක කියල උගෙ පුක ලොවද්දි තේරුනේ නැද්ද බල්ලො???🤣🤣🤣🤣🤣🤣
     

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    උබ ඉතින් කොහොමත් අන්තවාදි මිත්යා දුශ්ටිකයනෙ කර්මය කියල දෙයක් නැ ආමේන් තමයි තියෙන්නෙ, ඒ උනාට ඒක තමයි කර්මය..🤣🤣🤣තේරෙන එකක් නැ මොලේ අඩුයිනෙ...🤭🤭🤭

    හා හා දුප් දුප් මැදමුලනට... ගිහින් රාජපක්ශලාගේ ගූ කාපන් කක්කුස්සි කටා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඩිනර් නම් යන්නෙ තමන්ගෙ බඩටනෙ.. එහෙවු රනිලගෙ උබල "පකනැති අගමැති" ගගා පුල ලොවපු එක ඒව කොහොමද?????? 🤣🤣🤣🤣🤣

    රනිලගෙ පුකට දිව දදා උන්න වේස ගුපියො දැන් ඈක්කලු, 🤭🤭🤭🤭ඈක්ක කියල උගෙ පුක ලොවද්දි තේරුනේ නැද්ද බල්ලො???🤣🤣🤣🤣🤣🤣
    කවුද දන්නෙ ඩිනර් එකෙන් පස්සෙ උබව ඌ එක්ක යැව්වද කියල ඔය කියන ඒව කරන්න. ඈක්ක ඉක්කා චැක්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කඩේ යන එක උගේ රස්සාවනේ.. ලොකේ තියෙන අමාරුම රස්සාව වෙලා තියෙන්නේ දෑන් පුටින් නාන නෑමට.. මේ පාර්ලිමේන්තුවේ වාසනාවන්තම ඈමතියා තමා සන්චාරක ඈමති.. ආපු දා ඉදන් නිකන් පඩි ගන්නවා


    ඔව්වා කරපු එවුන්, කරන්න අනුබල දුන්නු එවුන්ට හෙණ ගහන්න ඕනේ බං. ඒ වගේම වෑරදි කාරයෝ බේරන එවුන්ට සහා උන්ට කඩේ යන එවුන්ටත් වෑහි නෑති හෙණ ගන්න ඕනේ. ඕකුන්ගේ දරුවෝ ඉදලා තෑලිලා මෑරෙන්න ඕනේ.
    ------ Post added on Aug 22, 2021 at 11:27 AM
    මම නම් කියන්නේ කඩේ යන උන්ගේ ගෙදර උන්ට කොරෝනා හැදිලා මැරෙන්න ඕනේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Oya gon pakayata dan tama terenne puka uda dagena kadey giyata mukuth hambenne ne kiyala

    There were 2 factions who were genuinely upset about the attack
    1. The people who lost their loved ones
    2. Politicians who knew that they fucked up and will have trouble getting re-elected

    Also there were 2 factions who were secretly happy about the attack
    1. The terrorist who carried out the attack
    2. The politicians who knew that they can sell the shit out of this to get elected

    I am pretty sure that all politicians (government + opposition) knew about this attack before hand. But none took any steps to prevent it. There are 2 reasons for that
    1. One side didn't give a fuck about it because they were in power and they were busy robbing the country
    2. The other side saw it as a strategic thing that will help them get the power back in order to rob the country.
    බොරු කියන්න එපා
    මහින්ද මහත්තය හාංකවිස්සක් දැනගෙන හිටියේ නෑ ඔය ගැන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගේ යාලුවෙක්ගේ අම්මා මැරුණා, තව දන්න එකෙක්ගේ නංගි මැරුණා කොළඹ කොච්චිකඩේ පල්ලියෙ. ඌ නංගිව ඉස්පිරිතාලේ උස්සන් යද්දි බඩවැල් එල්ලෙනවලු. ඌව ගොඩ දාගන්න කවුන්සලින් යවන්න උනා.

    අම්මා විතරක් ඉතුරු වෙද්දි පවුලේ මනුස්සයා, ළමයි මැරුණා. ළමයෙක් ඉතුරු වෙද්දි අම්මා තාත්තා අනික් ළමයි මැරුණා. තවම කී දෙනෙක් දුක් විඳිනවද. ඔව්වා කරපු එවුන්, කරන්න අනුබල දුන්නු එවුන්ට හෙණ ගහන්න ඕනේ බං.

    කාලකණ්නි බලතණ්හාවට ඕනෙ දෙයක් කරන උන් ඉන්න රටක ඉපදුනාට ඒ මිනිස්සු පව් ගෙව්වේ ජීවිතෙන්.
    අනුබල දුන්න අයට කෙලවෙනව පේනවනෙ රනිල, කවුද හිතුවෙ ඔහොම වෙයි කියල, නහුතෙටම කෙල උනානෙ.ඒව වලක්කන්ඩ බැ... :yes: :yes: :yes:
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    දැන් නම් තේරෙන තව දෙයක් තියෙනවා.

    බඩදරු අලියෝ 7 ක් මැරුවෙත් බූරු පුතාමද කියන එක.
    high chance its most probably Mara than buuru putha…Mara is drowned to the neck with voodoo shit
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම නම් හිතන්නේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්වත් හිටියේ නැහැ... අනිත් අයගේ දේශපාලන ඕන එපාකම් වලට සහරන්ලා දිවිනහ ගනියි ද?????

    හිටපු ආණ්ඩුව සහ වර්තමාන ආණ්ඩුව මේක කල් දාන්න හේතුව මම හිතන විදියට

    යහපාලන ආණ්ඩුව -
    මුන් හිතුවේ නැහැ (ගණන් ගත්තේ නැහැ ) මෙහෙම එකක් මෙච්චර දරුණුවට වෙයි කියලා... එම නිසා මෙහි වලක්වා නොගැනීමේ වරද මෙම සිද්දිය කලින් දැනගෙන සිටි හිටපු ජනාදිපති සහ අගමැති වරදකරුවන් බව ඔප්පු වන නිසා.
    පරීක්ෂණ හෙමින් කෙරුනේ මේකට වක්‍රාකාරයෙන් සම්බන්ද මුස්ලිම් නායකයින් (එකල ඔවුන්ගේම ආණ්ඩුවේ සිටි) තරහ කර ගන්න බැරි නිසා....

    දැන් පවතින ආණ්ඩුව -
    පරීක්ෂණ හෙමින් කෙරෙන්නේ ගිය ආණ්ඩුවේ මෙය දැනගෙනත් වලක්වාගැනීමට නොහැකිවුණු හිටපු ජනාදිපති ඇතුළු නිදහස් පක්ෂය මේ ආණ්ඩුවේ කොටස්කරුවන් නිසා.
    වක්‍රාකාරයෙන් සම්බන්ද මුස්ලිම් නායකයින් තරහ කර ගන්න බැරි නිසා....

    අපේ අවාසනාවට සුළු මුස්ලිම් පක්ෂ වක්‍රාකාරයෙන් තවමත ආණ්ඩු කොන්ට්‍රෝල් කරනවා... මේක නැති කරන්න කොන්ද පන ඇති ආණ්ඩුවක් තාමත් නෑ .....
     
    • Like
    Reactions: Bizzare_Art

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අනුබල දුන්න අයට කෙලවෙනව පේනවනෙ රනිල, කවුද හිතුවෙ ඔහොම වෙයි කියල, නහුතෙටම කෙල උනානෙ.ඒව වලක්කන්ඩ බැ... :yes: :yes: :yes:
    නෑ තවම පල දීලා නෑ බං.

    high chance its most probably Mara than buuru putha…Mara is drowned to the neck with voodoo shit
    හ්ම්ම්ම්ම්
    ------ Post added on Aug 22, 2021 at 11:38 AM
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    වැඩිය හිතන්න දෙයක් නෑ. පාස්කු ප්‍රහාරයේ වැඩිම වාසිය හම්බුනේ කාටද ඊලගපාර බලයට එන්න? :yes:

    මේවා erozan වගේ මොලේ පුකට බැහැලා තියෙන බයි පොන්ස්ලට තේරෙන්නෙ නෑ.


    yRj9S6g.jpg
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩිය හිතන්න දෙයක් නෑ. පාස්කු ප්‍රහාරයේ වැඩිම වාසිය හම්බුනේ කාටද ඊලගපාර බලයට එන්න? :yes:

    මේවා erozan වගේ මොලේ පුකට බැහැලා තියෙන බයි පොන්ස්ලට තේරෙන්නෙ නෑ.


    yRj9S6g.jpg
    අමුතු වාසියක් නම් උනේ නැ, බෝම්බ ගහන්ඩ කලිනුත් තොපි පරාදයි, ගම්සබාවෙන් ගූ නෑවෙ තොපි සහරාන් යහතින් ඉද්දි, මොකෑ නෑ කියන්ඩද???? බෑනෙ බෑනෙ..🤣🤣🤣🤣🤣

    අපි නං කලින් ඉඳන්ම කිව්වා..
    උබල ඉතින් සහරාන් ගෙදර උන්ට පුකේ ඇරල ගියත් රාජපක්ශ කරා කියන ගුපියොනෙ..🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 22, 2021 at 11:47 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    බඩෞඩීන්, උගේ මල්ලී, පල්ලිවල මෞලවිලා හිස්බුල්ලා

    අරාබි රටවල් කීපයක්

    චීන ය, ඉන්දියාව සහ ඇමරිකා අතරින් එක රටක්

    ලංකාවේ රජයට වෙලා තියෙන්නේ වැරදි කාරයෝ ඇල්ලුවොත් ඔය රටවල් වලින් එන බලපෑම දරාගන්න බැරි වීම. දුර්වල ආර්ථික යක් තියෙනකන් නීතියක් කරන්න බෑ.

    බඩෞඩීන්, උගේ මල්ලී, පල්ලිවල මෞලවිලා හිස්බුල්ලා

    අරාබි රටවල් කීපයක්

    චීන ය, ඉන්දියාව සහ ඇමරිකා අතරින් එක රටක්

    ලංකාවේ රජයට වෙලා තියෙන්නේ වැරදි කාරයෝ ඇල්ලුවොත් ඔය රටවල් වලින් එන බලපෑම දරාගන්න බැරි වීම. දුර්වල ආර්ථික යක් තියෙනකන් නීතියක් කරන්න බෑ.
    ------ Post added on Aug 22, 2021 at 11:56 AM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පේනවනෙ ගුපියො සහරානව සුද්ද කරල සිoහල නායකන්ට බුරන බිරිල්ල, සහරාන් බබා රාජපක්ශල තමයි වැරදි ලොල් මේ වගේ ගූ දේශාපාලනයක් කරන ගුපියට සිoහලුනි වැරදිලාවත් චන්දෙ දෙන්ඩ එපා.


    බෝම්බෙන් මරපු ගානයි කොරෝනා පරීක්ෂණ සහ විදේශ ආධාර ජිල්මාර්ට් වලට මරුන ගානයි බැලුව නම් තව කාලයක් යනකොට ලංකාවම වඳ කරලා දායි වගේ පේන්නේ…
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ මිනීමරුවො බලය වෙනුවෙන් අදටත් මිනීමරනවනෙ. දැන් 6000ත් පැනල.

    කොහොම උනත් දෙයියො ගැන මැල්කම්ගෙ විශ්වාසය අඩුවෙලා නැත්නම් ඒකත් ප්‍රශ්නයක්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    ඒ මිනීමරුවො බලය වෙනුවෙන් අදටත් මිනීමරනවනෙ. දැන් 6000ත් පැනල.

    කොහොම උනත් දෙයියො ගැන මැල්කම්ගෙ විශ්වාසය අඩුවෙලා නැත්නම් ඒකත් ප්‍රශ්නයක්

    ලංකා ඉතිහාසයේ දුන්න/දෙන ලොකුම බිලි පුජාව.. තවම දීල ඉවර නෑ..
    ලොකු නිධානයකුත් ගෑවිලා ඇති මේකට..