‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘' ලු

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    මම නම් කියන්නේ කඩේ යන උන්ගේ ගෙදර උන්ට කොරෝනා හැදිලා මැරෙන්න ඕනේ.
    ඕවා මොනාද බන් මරල හරි ගන්න තිබ්බනෙ සෑර් කියාගෙන ගෝත්‍රික වනචාරී සෙට් එකක් නෙ බයියො කියන්නෙ. වනචාරීන්ගේ සන්ගමේ මහ එවුන් තමා රාජපක්ෂ කියන්නෙ. උන්ට එතික්ක්ස් කියලා දෙයක් නෑ, තාම ගල් යුගයේ ජීවත් වෙන කොට්ටාශයක්. ත්‍රස්තවාදී එක්ක ඩීල් දාන එක රාජපක්ෂලාට අරැමයක් නෙමේ..
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මම නම් කියන්නේ කඩේ යන උන්ගේ ගෙදර උන්ට කොරෝනා හැදිලා මැරෙන්න ඕනේ.
    මටත් හිතුනේ ඕක තමා.නාකි බයියො ටික මළාම පොහොට්ටුවට තමා ජන්ද අඩු වෙන්නෙ..අඩු ගානේ ඵහෙම උනහම ඒ පවුල් වල අනිත් උන් ජන්දෙ දානකොටවත් මතක් වෙයිනේ විරුවා රට රැකපු හැටි..
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කතාව ඇත්ත, ඔය ප්‍රහාරය වෙද්දි රනිලගෙ පු%ට සාගල කොට කොටා උන්නෙ,උන් දැනන් උන්න සහරාන් කෙලිනව කියල,
    උබ පුක& කොටන තැනට වෙලා මොනාද කලේ
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    සොනික්
    සොනික්
    සොනික්
    කිසිවක් නොකියමි...

    කාදිනල් කෙරෙහි විශ්වාසයක් නොමැත...

    අනිවාර්‍යයෙන් කර්මය පසු පස එනවාමයි...
    කිසිදෙයක් සදාකාලික නැත...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දෙවියන් බලාගන්නවා කියන්නේ පොර කෙහෙලියටද කම්ප්ලේන් එක දාලා තියෙන්නේ 🤔
     
    • Haha
    Reactions: fdk and RandomGuy

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කතාව ඇත්ත, ඔය ප්‍රහාරය වෙද්දි රනිලගෙ පු%ට සාගල කොට කොටා උන්නෙ,උන් දැනන් උන්න සහරාන් කෙලිනව කියල,
    ඕක පරණයි දැන්. ඔච්චරම ශුවර් නම් උඹ රනිල්ට විරුද්ධව නඩු දාපන්. උඹ ලඟ සාක්ෂිත් ඇති නේ. රාජපෂලා උඹට සපෝට් එක දෙයි.
     
    • Haha
    Reactions: fdk

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ඕක පරණයි දැන්. ඔච්චරම ශුවර් නම් උඹ රනිල්ට විරුද්ධව නඩු දාපන්. උඹ ලඟ සාක්ෂිත් ඇති නේ. රාජපෂලා උඹට සපෝට් එක දෙයි.
    End of story 😆😆😆
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    “පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි”

    නොපෙනෙන පැත්තත් පෙනෙන්නේනම් එම පැත්තත් පෙනෙන පැත්තක් නොවේද? 🤔🤔🤔
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    https://www.lankadeepa.lk/news/‘‘පාස්කු-ප්‍රහාරයේ-පෙනෙන-දේට-වඩා-නොපෙනෙන-පැත්තක්-තියෙනවා‘‘/101-597410
    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ.

    මෙම ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීමට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් ඔවුන් බොඳ කර, ඔවුන්ගේ බලය අඩු කර, හෘද සාක්ෂිය අනුව වෙනුවෙන් පෙනීසිටීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

    මෙම ප්‍රහාරයේ තොරතුරු යටපත් කර අත සෝදාගන්නට මිනිසුන් උත්සාහ කළත් දෙවියන් වහන්සේ එයට ඉඩ නොදෙනු ඇතැයි කොළඹ අගරදගුරුතුමෝ කීහ.

    මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාස 28 ක් ගතවුවත් එයට වගකිවයුත්තන් හෙළිනොවීම සම්බන්ධයෙන් දිවයින පුරා අද (21) ක්‍රියාත්මක කළ විරෝධතාවයට සමගාමීව අගරදගුරු මැදුරු දෙව් මැදුරේදී පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.
    කාලයක් මතකයි බෞද්ධයෝ ටිකක් මුට පු# දීගේන හෙනට කඩේ ගියා මහනායක හාමුදරුවන්ටත් බැන බැන. දැන් උන්ට මොනා හිතෙනවාද දන්නැ?

    පුලුවන් තරම් තමන්ගෙම උන්ගෙ මිනි විකුන විකුන වෙන එකෙක්ව බලේට ගේනන් කඩේ ගිය ආගමික නායකයෙක් දැකලාම නැ. මොනා උනත් කවදාවත් දළදාමාලිගාවට ගැහුවා කියලාවත් ශ්‍රිමහබෝධියට ගැහුවා අරන්තලාවේ මහාඝාතනය වෙලාවෙවත් කියලාවත් මෙච්චර චාටර් වැඩකලේ නැ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    This investigation is going nowhere
    If you want to get the truth trace the money links then the truth will come but no one is doing that??
    How did Eastern University got Billions of US$? BOC transferred the money . What was the estimated cost? What was the worth ? where did the rest go?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කතාව ඇත්ත, ඔය ප්‍රහාරය වෙද්දි රනිලගෙ පු%ට සාගල කොට කොටා උන්නෙ,උන් දැනන් උන්න සහරාන් කෙලිනව කියල,

    kiyawa kiyawa inne nathuwa gahaddi balan hitapu ranil wa allala athulata danna kiyapanko gothabayata,