‘‘විශ්ව භීතිකාව’’ නම් වූ මෙම රෝගය

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ‘‘විශ්ව භීතිකාව’’ නම් වූ මෙම රෝගය


    2012-wold-end.jpg


    ලබන දෙසැම්බර් මාසයේ දී ලෝකය විනාශ වන බවට පැතිර යන මතයන් සමග ඊට ඇතිවන බිය මුල් කරගනිමින් ජනතාව තුළ පැතිර යන ‘‘කොස්මොෆෝබියා’’ නම් නවතම මානසික රෝගයක් හඳුනාගෙන තිබේ.
    ‘‘කොස්මොෆෝබියා’’ හෙවත් ‘‘විශ්ව භීතිකාව’’ නම් වූ මෙම රෝගය බොහෝ රටවල පැතිරී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ශී‍්‍ර ලංකාවෙන් ද එක් රෝගියකු හඳුනා ගැනීමට හැකි වූ බවත්, කොළඹ විශ්වවිද්‍යාලයේ භොතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
    මෙම රෝගී තත්ත්වයට ලක්වූවන් තමන්ගේ සියලූ කටයුතු අත්හැර, අන්තර්ජාලයේ සැරිසරමින්, ග‍්‍රාහක හෝ තරු පෘථිවියට කඩාවැටේදැයි සොයමින් කාලය ගතකරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
    අන්තර්ජාලය හරහා පතුරවන මෙම අසත්‍ය ප‍්‍රචාරය හේතුවෙන් බියට පත් වූ විදේශීය රටක එක් පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය

    උපුටා ගත්තෙ- ල0කා සි නිවුස් වෙබ් අඩවියෙන්
     
    • Like
    Reactions: NB Diamonds

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :lol::lol: ඔරියගෙ වැඩ තමා.. ඌටත් ඔය ලෙඩේද දන්නෑ තියෙන්නෙ..
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Anith eka tama Rajapakshaphobia

    මෙම රෝගී තත්ත්වයට ලක්වූවන් තමන්ගේ සියලූ කටයුතු අත්හැර, අන්තර්ජාලයේ සැරිසරමින්,tamanta Pu*** arala,riri mansheth uranakan uda balan sitiy
     

    Similar threads