‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව ගොවි නායකයෝ කියා සිිටිති.

    වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී වගා කරන්නැයි උපදෙස්දී දැන් රටින් ගේන හාල් කාබනිකදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන බවද ඔවුහු කීහ.

    කාබනික පොහොර භාවිතය නිසා අද ගොවීන්ට සිද්ධ වෙලා තියෙන දේ ගැන කතා කරනකොට සියයට 40ක් 50ක් වී අස්වැන්න අඩුවෙනවා.

    දැන් අස්වැන්න නෙළන අනෙක් දිස්ත‍්‍රික්ක දිහා බලනකොට සීයට 60ක් විතර අඩුවෙලා.මේකට විකල්පයක් විදියට මහින්දානන්ද ඇමතිතුමා කියනවා මිලියන 40,000ක් වෙන්කරලා කියලා ගොවීන්ට වන්දි ගෙවන්න. මම ලංකාවේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ප‍්‍රකාශය ගැන නැවත නැවත අධ්‍යයනය කරන්න.

    මේ පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මේ බව කියා සිටියේය.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    රටින් හාල් ආවම වී 50 ට බැස්සම 120 ට දෙන්න හිටපු උන්ට දැන් ලැබෙන 85 - 100 අතර ගානත් නැති වෙනවා
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    75 ට 85 ට අරන් 120 ට රජයෙන් හාල් දෙයි ද?
    ඩඩ්ලි ඕවා කරන්න දෙයි ද?
    රජයට එන පාඩුවට මොකද කරන්නේ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    WDcpmvv.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ තියන් ඕකුන්ටම කාගන්න කියපල්ල..රට හාල් තියෙනව දැන් ඕන තරම් අඩුවට..ඕකුන් අාණ්ඩුවටනේ රිද්දන්න හැදුවේ දැන් ඕකුන්ට වෙන්නේ උන් වවලා උන්ටම කන්න.🤭.ජෙප්පොන්ටත් හාල් මුට්ටයක් යවන්න කියපන් ඕකුන්ගෙ පස්සෙ හිටියනේ බිල්ලො මව මව..කළගුණ සලකන්නත් ඵපැයි..🤭
     
    • Like
    Reactions: SUBHAS_R

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ තියන් ඕකුන්ටම කාගන්න කියපල්ල..රට හාල් තියෙනව දැන් ඕන තරම් අඩුවට..ඕකුන් අාණ්ඩුවටනේ රිද්දන්න හැදුවේ දැන් ඕකුන්ට වෙන්නේ උන් වවලා උන්ටම කන්න.🤭.ජෙප්පොන්ටත් හාල් මුට්ටයක් යවන්න කියපන් ඕකුන්ගෙ පස්සෙ හිටියනේ බිල්ලො මව මව..කළගුණ සලකන්නත් ඵපැයි..🤭

    appppa ai me ochchara ridawagena.

    eka newei rata hal kabanikada ponas?????
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    appppa ai me ochchara ridawagena.

    eka newei rata hal kabanikada ponas?????
    තොපිට මොන කාබනකිද පොන්ස්..වසම ගහල තමා තොපිට දෙන්න ඕන වඳ වෙලාම යන්න.JVP හැත්ත
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බලමු නාන්නෙ කවුද කියලා..🤭🤭🤭

    balanna deyak naha, apu dawase idan nande nanawa

    තොපිට මොන කාබනකිද පොන්ස්..වසම ගහල තමා තොපිට දෙන්න ඕන වඳ වෙලාම යන්න.JVP හැත්ත

    yana widiyata jeppo වඳ wela yai, eka apita wedaka naha.
    ithin rata hal kabanikada kiyapanko???

    ------ Post added on Jan 27, 2022 at 11:49 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    75 ට 85 ට අරන් 120 ට රජයෙන් හාල් දෙයි ද?
    ඩඩ්ලි ඕවා කරන්න දෙයි ද?
    රජයට එන පාඩුවට මොකද කරන්නේ?
    මයිනා ලොකු බන්ඩාර ගේ ගිනුමෙන් ඒවා ගානට ගෙව්ලා දායි උබලා බය වෙන්න එපා
     
    • Haha
    Reactions: koj500

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    රටින් හාල් ආවම වී 50 ට බැස්සම 120 ට දෙන්න හිටපු උන්ට දැන් ලැබෙන 85 - 100 අතර ගානත් නැති වෙනවා
    රටින් හාල්?? තෙල් ටික බාගන්නත් ඩොලර් නෑ නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,219
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ තියන් ඕකුන්ටම කාගන්න කියපල්ල..රට හාල් තියෙනව දැන් ඕන තරම් අඩුවට..ඕකුන් අාණ්ඩුවටනේ රිද්දන්න හැදුවේ දැන් ඕකුන්ට වෙන්නේ උන් වවලා උන්ටම කන්න.🤭.ජෙප්පොන්ටත් හාල් මුට්ටයක් යවන්න කියපන් ඕකුන්ගෙ පස්සෙ හිටියනේ බිල්ලො මව මව..කළගුණ සලකන්නත් ඵපැයි..🤭
    පාදෙනිය කිව්වද රට හාල් කන්න කියල?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඒවා කාබනික නෙවෙයි නේ බන්. අවුලක් නැද්ද විස පෝර දාල හැදුවට ?
    හාල් ග්රාන්ට් එකක් විදියටලු නෙ ලැබෙන්නෙ. ඩොලර් උවමනා නෑ. නොමිලෙ ලැබුන නිසාත් ප්‍රමාණය අපේ රටට සම්පූර්ණයෙන්ම මාස හයකට විතර ඇති වෙන හින්දත් ආණ්ඩුවට බය නැතුව අවුරුද්දක් විතර හාල් මිල මැනිපියුලේෂන් කරන්න පුළුවන්.
    දැන් කියලත් අපි කන්නෙ කාබනික පෝර දාපු ඒව නෙවේ නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    හාල් ග්රාන්ට් එකක් විදියටලු නෙ ලැබෙන්නෙ. ඩොලර් උවමනා නෑ. නොමිලෙ ලැබුන නිසාත් ප්‍රමාණය අපේ රටට සම්පූර්ණයෙන්ම මාස හයකට විතර ඇති වෙන හින්දත් ආණ්ඩුවට බය නැතුව අවුරුද්දක් විතර හාල් මිල මැනිපියුලේෂන් කරන්න පුළුවන්.
    දැන් කියලත් අපි කන්නෙ කාබනික පෝර දාපු ඒව නෙවේ නේ.
    ඒක තමයි. ඕක කලින්ම හිතුවනම් කාබනික ගගා නාඩගමක් නටන්නේ නැතුව එක එකාගෙන හිගකන්නේ නැතුව හාල් ටික මෙහෙ වෙනද වගේ හදාගන්න තිබ්බ.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ගොටාගේ මරණය තරම් සතුටු වෙන තවත් දෙයක් මට නැත.
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads