‘‘ වෙට්ට පිත්තල?? ‘‘
උපුටා ගැනීම-විද්යුත් තැපැල් මගින්
නිර්මාණකරණය-පෙට්ෂා ක්රියේෂන්ස් වෙතින්..
- ඉතාම නරක ලෝහ වර්ගය කුමක්ද?
- අධික සීතල
හදුන්වන නාමය කුමක්ද?
- මිනිස් සිරුරේ හට ගන්නා පලමු ගෙඩිය?
- අතර මගදී හමුවන
මිතුරන් හදුන්වන නම?
- නැතිවූ ආදරය නැවත ලබාගත හැකි සතා කවුද?
- කාර් මිලදී ගැනීමට
පමණක් දෙනු ලබන ණය?
- වැඩිපුර බයිලා කියවීමට ඇති උපකරණය හදුන්වන නම?
- අන්තර්පාල කීපයක් එකතුවී හැදෙන ජාලය?
- දෑසින් දැකිය හැකි අලංකාරම දේ හදුන්වන නම?
- ඇපකරු ලියකියවිලි නොමැතිව ඕනෑම කෙනෙකුට ලබාගත හැකි ණය වර්ගය?
- එක්දින ක්රිකට් තරගයකදී ඉන්දියාව හා පකිස්ථාන අතර ඇතිවු ගැටුම සමතයකට පත්කල එකම වින්සුරුවරයා?
උපුටා ගැනීම-විද්යුත් තැපැල් මගින්නිර්මාණකරණය-පෙට්ෂා ක්රියේෂන්ස් වෙතින්..






තෑන්ක්ස් ඇගී.......
