‘‘ වෙට්ට පිත්තල?? ‘‘

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
‘‘ වෙට්ට පිත්තල?? ‘‘


  • ඉතාම නරක ලෝහ වර්ගය කුමක්ද?
    ouvrierperceuse.gif
''වෙට්ට පිත්තල''


  • අධික සීතල
    antivir.gif
    හදුන්වන නාමය කුමක්ද?
''ගිනි සිසිල''


  • මිනිස් සිරුරේ හට ගන්නා පලමු ගෙඩිය?
    tetsuo.gif
''ඔලු ගෙඩිය''


  • අතර මගදී හමුවන
    sFun_kickinthebutt.gif
    මිතුරන් හදුන්වන නම?
''මගඩිය''


  • නැතිවූ ආදරය නැවත ලබාගත හැකි සතා කවුද?
    sAni_babymonkey2.gif
''රිලවු''



  • කාර් මිලදී ගැනීමට
    f1b.gif
    පමණක් දෙනු ලබන ණය?
''කාරණය''


  • වැඩිපුර බයිලා කියවීමට ඇති උපකරණය හදුන්වන නම?
    emotplus501.gif
''මෝබයිලය (Mobile)"


  • අන්තර්පාල කීපයක් එකතුවී හැදෙන ජාලය?
''ජංජාලය''
ordi01.gif



  • දෑසින් දැකිය හැකි අලංකාරම දේ හදුන්වන නම?
    lightonoff.gif
''නිලංකාරය''



  • ඇපකරු ලියකියවිලි නොමැතිව ඕනෑම කෙනෙකුට ලබාගත හැකි ණය වර්ගය?
''මරණය''
vil2_grave2.gif



  • එක්දින ක්‍රිකට් තරගයකදී ඉන්දියාව හා පකිස්ථාන අතර ඇතිවු ගැටුම සමතයකට පත්කල එකම වින්සුරුවරයා?
    charlot.gif
''සාමවිනිසුරු''


:D උපුටා ගැනීම-විද්‍යුත් තැපැල් මගින්
නිර්මාණකරණය-පෙට්ෂා ක්‍රියේෂන්ස් වෙතින්..:rofl:

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙට්ට පිත්තල කට්ට කෛරාටික පෙට්ෂාගේ වැඩක්. එහෙමද දැන් ඕක ගැන කියන්න ඕන? එළ එළ මරු ඒව ටික මොනව වුණත් ලොල්