Online Transaction karana unta adennama denna yanne
Upwork, adsense, paypal & etc guys RIP.![]()
Nope, you can still you paypal. etc. to get money from your customers. dont have to use this gateway
Last edited:
Online Transaction karana unta adennama denna yanne
Upwork, adsense, paypal & etc guys RIP.![]()
Naa naa bn, mama kiyanne ebay walata, nathnam online purchase kalama witharak wenawa kiyala nemei machan.
Mama kiyanne oya payment gateway hari, paypal wage online payment platform ekak haduwath oka haraha monama hari transaction ekak kaloth ewata special tax ekak gahanna puluwan kiyala. and ewage total money transaction wuna pramane balala income tax gahannath puluwan. adsense, upwork wage salli oka haraha gennanna wunama oken income tax calculate karanna, tax wadi karanna puluwan kiyalai mama kiwwe.
Ekiyanne central bank eken me karana system eka 3rd party ekak nam, un kisima deyak danneth nathnam unge task eka mokakda meke thiyena?කොහොමද මගේ බැංකුව (උදා: HNB බැංකුව) සහ paypal අතර වෙන මුදල් ගණුදෙනුව පිට මනුස්සයෙක් monitor කරන්නේ? Paypal එක නම් payment gateway එක කොහොමද මහා බැංකුව මේකට සම්බන්ද වෙන්නේ? උන්ට එහෙනම් අපේ බැංකුවෙන් හෝ paypal එකෙන් මේ ගණුදෙනුවට අදාළ විස්තර දෙන්න ඕනා.
අන්න ඒකයි මගේ පොයින්ට් එක. ඔන්න මම පිටරටින් බඩු එවන supplier කෙනෙක් වෙලා ලංකාවේ මේ payment gateway එක භාවිතා කලොත් පුළුවන් සල්ලි ගනුදෙනු බලන්න. ඒකත් බලෙන් මිසක් seller ගේ වාර්තා බලන්න අයිතියක් නෑ.
තව කතාවක්..
උබ පොස්ට් මෑන් ව දන්නවා ගෙවල් වලට ටෙලිග්‍රෑම් බෙදන. උබට ඕනා එහා ගෙදරට එන ටෙලිග්‍රෑම් බලන්න. නමුත් උබට විදියක් නෑ බලන්න මොකද ටෙලිග්‍රෑම් ගේන්නේ පොස්ට් මෑන් සහ ටෙලිග්‍රෑම් ලැබෙන්නේ එහා ගෙදරට නිසා. උබ පොස්ට් මෑන් එක්ක එකතු වෙලා ගේමක් ගැහුවොත් මිසක් උබට මලාට ඔය ටෙලිග්‍රෑම් එකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නෑනේ.. නැත්නම් උබ පොස්ට් ඔෆිස් එකේ ලොක්කා වෙන්න ඕනා එහෙම විශේෂයෙන් බලන්න. අන්න ඒක තමා මෙතන වෙන්නේ.. උබ හෙවත් මහා බැංකුව 3rd party එකක්. උන්ට බෑ අපේ බැංකුව සහ paypal අතර වෙන්නේ මොනවද කියලා මේ කියන හුටපටෙන් බලන්න.
Ekiyanne central bank eken me karana system eka 3rd party ekak nam, un kisima deyak danneth nathnam unge task eka mokakda meke thiyena?
ow machan, eka aththa. Okkoma transactions clearly ekama thanakin report ekak ganna puluwan, neat.මම කිව්වේ paypal සහ ඔයාගේ බැංකුව අතර වෙන දේට ඔයාලා දැන් බැංකුවෙන් බලලා ටැක්ස් ගහයි කියලා කියපු එකට.
මේක වෙන කතාවක්.. මේකේ වෙනවා ඇත්තේ මම කලින් කියුවා වගේ රජයේ විවිධ සේවා වලට පොදු එකම තැනකින් ගෙවන්න පුළුවන් payment gateway එකක් හදන එක වගේ. එකේදී මහ බැංකුව report අරන් ඒවා රජයට දෙනවා වගේ වැඩක් කරයි. මම දන්නේ නෑ අපේ ඉන්න මිනිස්සු කොහොමද ඔය customer ගේ අයිතිය සුරකින්නේ කියලා.. නැත්නම් ගෙඩි පිටින්ම නමයි, ගත්ත සේවාවයි, ගෙවපු ගානයි store කරගනීද දන්නේ නෑ. හරියට customer identification manage කරනවා නම් උබට දෙන්නේ 12558das3555 වගේ නමකින් මෙන්න මේ සේවාව අරන් මෙච්චර ගානක් ගෙව්වා කියලා විස්තර. උන්ට අදාලා නෑනේ කව්ද මේක කලේ කියලා. අන්න ඒ දේවල් දැනගන්න එක වටිනවා.
එතකොට ලස්සනට රිපෝර්ට් ටික ගන්න පුළුවන් නේ..
225465asdsdwer Electricity Bills LKR 5000.00/=
asdasdeev34534 SLT telephone bill LKR 2500.00/=
345vvd3ask477 SL Custom tax LKR 175.00/=
dfhiui3458fgvnj Inland revenue tax LKR 1800.00/=
ow machan, eka aththa. Okkoma transactions clearly ekama thanakin report ekak ganna puluwan, neat.
Wade thiyenne eka nemei ohoma hama transaction information clearly record karanne ape pahasuwatada nathnam owain hama kenekgema expenses record karala tax wadi karannada kiyana eka. anika owage aluth service ekak hadanawanam un oka free karanne naane aniwa owa api use karana bankuwa haraha hari charges walin reflect wenawa. ultimately apita gewanna ona charges wadi wenawa.
Uba kiyana widiyatanam karanne wade hodai, habai dan wena hatiyata hoda wadak wage penunath eka aththatama hoda government ekata witharai.
Balamu ithin mekawath hariyaida kiyala
ඒමද හිතන්නේ..It's just another payment gateway, that's it. There's nothing to worry about.


customs ekai, emoney athara sambandhe kima sons![]()