‘Madam President’, Rajapaksa

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එස්.බී දිසානායක මහතා විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ අර්බුදය පිලිබදව සාකච්චා කිරීමට කැදවූ මාද්‍ය රැස්වීමකදී ජනාධිපතිතුමාට ජනාධිපතිනියනි යනුවෙන් ආමන්ත්‍රණය කරයි.



    මේ මනුස්සයාගේ පිස්සුව දැන් නම් හොදටම තද වෙලා වගේ .

    මොකද ඔය කට්ටියට හිතෙන්නේ?:D




    268324_10150927299126525_215811255_n.jpg


     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    SB කියන්නෙ ලෝකෝත්තරයෙක්.
    ඕකා ෂුවර් එකටම කෝටි ගානක ඔට්ටුවක් අල්ලලා ඔය වැඩේ කලේ.
    ඇයි මතක නැද්ද ඌ උගෙ ලඟම හිටපු එකෙක් ඔක්කොම මාධ්‍ය කාරයො ඉස්සරහ පීචං කරපු හැටි ගැලීලියෝ අල්ලගෙන.

     
    Last edited: