The Cabinet terminated the contract of former UNP Minister Daya Gamage’s construction company named ‘Olympus’ over what the government called a deliberate delay in completing the second phase of the Central Expressway. The delay smacked of a bid to sabotage the expressway project, Chief Government Whip Highways Minister Johnston Fernando said yesterday.බොරු කියන්න එපා බන් ඔහොම. කඩවත-මීරිගම එක කරන්නෙ චයින හාබර්. චයින හාබර් ලගෙ සබ් එකක් අරගෙන දයා ගමගේ කරන්නෙ. ඒ කියන්නෙ කිලෝමිටර් 37 න් පොඩිම පොඩි සොච්චන් කෑල්ලක්. (පස් ගොඩකරන එකවත්, කාපට් කරන එකවත් නෙවෙයි) මීරිගම-පොතුහැර කලේ මාග, ඇක්සස්, සන්කෙන් වගේ ලනාකාවෙ ඒව (මයින දීල තිබුනෙ ඒකත් චීනට. යහපාලනෙන් ඒ කොටස ලන්කාවෙ කොම්පනි වලට කඩල දුන්න)
විස්තර හොයල බලපන්. මට රචනා ලියන්න බෑ.
“The previous government awarded construction contracts to its cronies. A construction company owned by former Minister Gamage was awarded the contract to construct the second phase of the Central Expressway. The company kept delaying the work in spite of our repeated requests and reminders. We instructed them to expedite the construction of this section. We cannot open the section from Mirigama to Kurunegala without completing the construction of this particular section.”
------------
මේකෙ කියන්නෙ උගෙ වැඩේ වුනේ නැති නිසා පහුවුනා කියලා, අදාල පුද්ගලයො කියන ඒ්වා මම දන්නෙ, නැතුව ඔ්ක දයා ගමගේ හදනවද නැද්ද කියලා එතනට ගිහින් බලන් හිටියෙ නෑ,
මොනවා වුනත් කරන්න බැරි ලබ්බවල් බාර අරගත්ත නිසා තමයි වැඩේ මග හිටියෙ
