’’කල්‍යාණි රන් පිවිසුම’’ හෙට විවෘත කෙරෙයි

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    බොරු කියන්න එපා බන් ඔහොම. කඩවත-මීරිගම එක කරන්නෙ චයින හාබර්. චයින හාබර් ලගෙ සබ් එකක් අරගෙන දයා ගමගේ කරන්නෙ. ඒ කියන්නෙ කිලෝමිටර් 37 න් පොඩිම පොඩි සොච්චන් කෑල්ලක්. (පස් ගොඩකරන එකවත්, කාපට් කරන එකවත් නෙවෙයි) මීරිගම-පොතුහැර කලේ මාග, ඇක්සස්, සන්කෙන් වගේ ලනාකාවෙ ඒව (මයින දීල තිබුනෙ ඒකත් චීනට. යහපාලනෙන් ඒ කොටස ලන්කාවෙ කොම්පනි වලට කඩල දුන්න)
    විස්තර හොයල බලපන්. මට රචනා ලියන්න බෑ.
    The Cabinet terminated the contract of former UNP Minister Daya Gamage’s construction company named ‘Olympus’ over what the government called a deliberate delay in completing the second phase of the Central Expressway. The delay smacked of a bid to sabotage the expressway project, Chief Government Whip Highways Minister Johnston Fernando said yesterday.

    “The previous government awarded construction contracts to its cronies. A construction company owned by former Minister Gamage was awarded the contract to construct the second phase of the Central Expressway. The company kept delaying the work in spite of our repeated requests and reminders. We instructed them to expedite the construction of this section. We cannot open the section from Mirigama to Kurunegala without completing the construction of this particular section.”

    ------------
    මේකෙ කියන්නෙ උගෙ වැඩේ වුනේ නැති නිසා පහුවුනා කියලා, අදාල පුද්ගලයො කියන ඒ්වා මම දන්නෙ, නැතුව ඔ්ක දයා ගමගේ හදනවද නැද්ද කියලා එතනට ගිහින් බලන් හිටියෙ නෑ,

    මොනවා වුනත් කරන්න බැරි ලබ්බවල් බාර අරගත්ත නිසා තමයි වැඩේ මග හිටියෙ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale

    ජොනිය කියන වචන එක්කල තර්ක කරන්න වත්, දයා ගමගේ ගිහින් වැඩ කරනවද කියල බලන එක ගැනවත් තර්ක කරන්න මට බෑ බන්.
    ඒ වචන වලට වඩා ඔය ගැන විස්තර දැනගන්න පුලුවන් කොන්ට්‍රැක්ට් ඩොකියුමන්ට් ටික හොයාගෙන කියවල බලපන්.
    අනික ඕක කියවල බලපන් හරියට, "We cannot open the section from Mirigama to Kurunegala without completing the construction of this particular section" ඔය සකන්ඩ් ෆේස් කියල කියන්නෙ මීරිගම-කුරුනෑගල කියන එකට. කඩවත-මීරිගම ෆ්ස්ට් ෆේස් කියල කියන්නෙ.
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හැටනමලක්සෙ කරුමෙ කියන්නෙ මේවට, හෙට ලොක්කා පාලම විවෘත කරලා දෙන ලොකු ටෝක් එකකින් ලකුණු ටිකක් දාගන්ඩ හදනකොටම අද කින්නියා වලා පාලං පරුවක් පෙරලිලා ළමයි 6ක් මැරිලා. හෙට ඕපනින් එක ඉතින් ගූ ගොඩක් අතින් අර මූනෙ උලාගැනිල්ලක් ... වැඩක් කරොත් මොනම හරි හේතුවකින් අල වෙලා කුජීත වෙලාම යනවා....
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    කව්ද දන්නෙ නෑ පාලමේ නම දාල තියෙන්නෙ? ශුවර් එකට අර වස්තු අනුෂ්කය වෙන්නෙ ඕනෙ..
     
    • Haha
    Reactions: Honda.putha

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    කඩවත මීරිගම කොටස දයා ගමගේගෙ කොම්පැණියක් හදන්න අරන් තියෙන්නෙ, ඒ් ඌරා අල්ලලාවත් නෑ ඒ් ටික. අනිත් එවුන් හදපු මීරිගම කුරුණෑගල කෑල්ල 28 වෙනිදාට ඔ්පනුත් කරනවා, අරූ කක්කා දාපු හින්දා කඩවත කොටස හදන්න තව 4years+ යනවලු,
    මචන් ඕකේ තව ජපානෙට දුන්න කැල්ලෙත් අවුලක් තියනවා නේද? උන්ගෙන් කොමිස් ඉල්ලලා උන් එක දාලා ගියානේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    කඩවත මීරිගම කොටස දයා ගමගේගෙ කොම්පැණියක් හදන්න අරන් තියෙන්නෙ, ඒ් ඌරා අල්ලලාවත් නෑ ඒ් ටික. අනිත් එවුන් හදපු මීරිගම කුරුණෑගල කෑල්ල 28 වෙනිදාට ඔ්පනුත් කරනවා, අරූ කක්කා දාපු හින්දා කඩවත කොටස හදන්න තව 4years+ යනවලු,

    lol.. Daya pons ta puluwanda oi කඩවත මීරිගම taniyen hadanna?

    danna deyak kiyapan pons.. Mirigama Kurunegala company 3/4k ekatuwela haduwe.. ekat yahapaluwo hinda ochchara ikmanta hadune..

    me gonnuta highway eke tiyena karada gaha ain karaganna ba, Daya ponsta bena bena idapan..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අවුරුදු 5ක් බලේ ඉදලත් පාලමක් තියා බෝක්කුවක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..🤭🤭🤭

    අනුන්ගෙ ළමයින්ට පොන්න ගුපියො උප්පැන්න ලියා ගන්ඩ දගලන දැගලීමක්🤣🤣🤣🤣
    ------ Post added on Nov 24, 2021 at 7:52 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Yahapaluwonta pin sidda wenna bridge eka open karanawa.. maina kale okata light hai karapu eka witarai 🤭🤭🤭
    ලොල් ඕක මහින්ද ජනාධිපති කාලෙ පටන් ගත්ත එකක් බොල, තොපේ පොන්නයො කරපු ලබ්බක් නැ..🤭🤭
     
    Hackstor

    Junior member
  • Sep 17, 2021
    33
    78
    18
    යහපාලන වැඩක්. හොද වෙලාවට ඕක භාගයක් ඉවරවෙලා තිබ්බේ ආණ්ඩුව පෙරලෙන කොට නැත්නම් මුන් ඕකත් දෙනවා චීනෙට. JICA Projects ඔක්කොම නැවැත්තුවා මේ කාළකණ්නි ටික ඇවිත්. නුවර උන් දන්නවා ඇති ගුඩ්ෂෙඩ් ප්‍රොජෙක්ට් එකට මොකද උනේ කියලා. මොනවා උනත් පාඨලී කරපු හොද වැඩ මේවා.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    අවුරුදු 5ක් බලේ ඉදලත් පාලමක් තියා බෝක්කුවක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..🤭🤭🤭

    අනුන්ගෙ ළමයින්ට පොන්න ගුපියො උප්පැන්න ලියා ගන්ඩ දගලන දැගලීමක්🤣🤣🤣🤣
    ------ Post added on Nov 24, 2021 at 7:52 AM

    මහින්ද රාජපක්ෂ රන් පිවිසුම කියලා අප්පච්චිගේ නම දන්නේ නැතිව වෙන මොකද්ද රෙද්දක් දාලා
    ගුපියන්ට පාලමෙන් පැනලා මැරෙන්න හිතෙයි ඕක ඕපන් කරපුවම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යහපාලන වැඩක්. හොද වෙලාවට ඕක භාගයක් ඉවරවෙලා තිබ්බේ ආණ්ඩුව පෙරලෙන කොට නැත්නම් මුන් ඕකත් දෙනවා චීනෙට. JICA Projects ඔක්කොම නැවැත්තුවා මේ කාළකණ්නි ටික ඇවිත්. නුවර උන් දන්නවා ඇති ගුඩ්ෂෙඩ් ප්‍රොජෙක්ට් එකට මොකද උනේ කියලා. මොනවා උනත් පාඨලී කරපු හොද වැඩ මේවා.
    තව දෙක තුනකින් ලොග් වෙලා කියෝපන් කරන්ඩ වැඩකුත් නැති එකේ අනුන්ගෙ ළමයින්ට උප්පැන්නවත් ලියාගන්ඩ බලාපිය..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය කේබල්‌ ප්‍රෝගෑම් කරලා තියෙන්නෙ.
    අධි තාක්ෂණික කේබල්