ජයික ප්රොජෙක්ට් එකට අස්සන් කරෙත් මහින්ද කියල නොදන්න ගොන් බඩු, ජහපාලුවො මහින්දගෙන් පලි ගන්ඩ පාලම හදන එක පස්සට නොදාන්ඩ ඕක ඕපන් වෙන්ඩ තිබ්බෙ 2020ටත් කලින්..I am not going argue on the issue because I forget the background ... However got this..
View attachment 152068
mkoo goodshed eka dn wda nwathilada bn???යහපාලන වැඩක්. හොද වෙලාවට ඕක භාගයක් ඉවරවෙලා තිබ්බේ ආණ්ඩුව පෙරලෙන කොට නැත්නම් මුන් ඕකත් දෙනවා චීනෙට. JICA Projects ඔක්කොම නැවැත්තුවා මේ කාළකණ්නි ටික ඇවිත්. නුවර උන් දන්නවා ඇති ගුඩ්ෂෙඩ් ප්රොජෙක්ට් එකට මොකද උනේ කියලා. මොනවා උනත් පාඨලී කරපු හොද වැඩ මේවා.
බොරු කියන්න එපා බන් ඔහොම. කඩවත-මීරිගම එක කරන්නෙ චයින හාබර්. චයින හාබර් ලගෙ සබ් එකක් අරගෙන දයා ගමගේ කරන්නෙ. ඒ කියන්නෙ කිලෝමිටර් 37 න් පොඩිම පොඩි සොච්චන් කෑල්ලක්. (පස් ගොඩකරන එකවත්, කාපට් කරන එකවත් නෙවෙයි) මීරිගම-පොතුහැර කලේ මාග, ඇක්සස්, සන්කෙන් වගේ ලනාකාවෙ ඒව (මයින දීල තිබුනෙ ඒකත් චීනට. යහපාලනෙන් ඒ කොටස ලන්කාවෙ කොම්පනි වලට කඩල දුන්න)
විස්තර හොයල බලපන්. මට රචනා ලියන්න බෑ.

අපරාදේ ඔයි අර උඩ කිවුව වගේ මහින්ද රාජපක්ෂ රන් පිවිසුම කියල නම දාන්න තිබුනේ. එතකොට තව ටික දවසකින් නාකි මයින වල කජ්ජ ගැහුවම 69 ලක්ශේ බය්යියෝන්ට පාලම උඩට ගිහින් පැනල මැරෙන්න පුළුවන් අභිමානයෙන්ජයික ප්රොජෙක්ට් එකට අස්සන් කරෙත් මහින්ද කියල නොදන්න ගොන් බඩු, ජහපාලුවො මහින්දගෙන් පලි ගන්ඩ පාලම හදන එක පස්සට නොදාන්ඩ ඕක ඕපන් වෙන්ඩ තිබ්බෙ 2020ටත් කලින්..
https://www2.jica.go.jp/yen_loan/pdf/en/6406/20140328.pdf

සාපයක් මුන් නම්සදන් හයිවේ එකට, හම්බන්තොට වරායට උනේ ඒක මචන්. උන්ගෙන් නය ගත්තම උන් පොලිසි එකක් දැම්ම කොන්ට්රක්ට් එකට උන් ගේන ලේබස්ල, උන්ගෙ සබ් කොන්ට්රැක්ටස් ල හරහ තමයි මේව හදන්න ඕන කියල. ඉතින් හිතපන් මෙහෙම චීනට නය වෙන්න හේතුවත් ඕක. උන්ගෙන් නය අරන් උන්ටම ඒ නය පඩිද, ඩිලේ ක්ලෙයිම්ස්ද අරවද මේවද කියල ගෙවල දානව. මයින කලේම ඕක. ඉතින් ගත්ත නය රට ඇතුලෙ සන්සරනය වෙනවට වුනේ අයෙමත් උන්ටම යන එක. ඊටපස්සෙ හයිවේ එක බලපන් අපි ඒකෙ ගිහින් ටිකට් අරන් ගෙවන සල්ලිත් අවුරුදු 30 යනකන් උන්ටම යනව.උන්ගෙන් ණය අරන් ආපහු උන්ටම දීල දානව![]()
ඕකෙන් කෙලවර පිටියට ගිහින් කඩවත හරහා පුලුවන්machan oken gihina colombo matara higway ekata daganna puluwan karamayak thiya da
සදන් හයිවේ එකට, හම්බන්තොට වරායට උනේ ඒක මචන්. උන්ගෙන් නය ගත්තම උන් පොලිසි එකක් දැම්ම කොන්ට්රක්ට් එකට උන් ගේන ලේබස්ල, උන්ගෙ සබ් කොන්ට්රැක්ටස් ල හරහ තමයි මේව හදන්න ඕන කියල. ඉතින් හිතපන් මෙහෙම චීනට නය වෙන්න හේතුවත් ඕක. උන්ගෙන් නය අරන් උන්ටම ඒ නය පඩිද, ඩිලේ ක්ලෙයිම්ස්ද අරවද මේවද කියල ගෙවල දානව. මයින කලේම ඕක. ඉතින් ගත්ත නය රට ඇතුලෙ සන්සරනය වෙනවට වුනේ අයෙමත් උන්ටම යන එක. ඊටපස්සෙ හයිවේ එක බලපන් අපි ඒකෙ ගිහින් ටිකට් අරන් ගෙවන සල්ලිත් අවුරුදු 30 යනකන් උන්ටම යනව.
ඔය ක්රමේ නිකන් අපේ ගෙදරකට දාල බලපන්.
අපි කොහොමත් නයයි...
මට නම් හිතෙන්නෙම ඒ පත් කරගෙන ඉන්නෙ න ක මු රා, එරෝසන් වගේ වුන් කියලමුන්ට උපදෙස් දෙන්න ලක්ශ ගනන් පඩි දීල පත් කරල ඉන්න විශෙශනයො මොනවද බන් කරන්නෙ ?
matara highway ekt dnna ohe ynna one nhane bn..machan oken gihina colombo matara higway ekata daganna puluwan karamayak thiya
uba kohe idlada enna hdnne??Orugodawattamatara highway ekt dnna ohe ynna one nhane bn..uba kohe idlada enna hdnne??
තව දෙක තුනකින් ලොග් වෙලා කියෝපන් කරන්ඩ වැඩකුත් නැති එකේ අනුන්ගෙ ළමයින්ට උප්පැන්නවත් ලියාගන්ඩ බලාපිය..ේ සද
Ou BanApi Mara Kattak Kanne Bus Walatamkoo goodshed eka dn wda nwathilada bn???
------ Post added on Nov 24, 2021 at 6:35 PMOu BanApi Mara Kattak Kanne Bus Walata. Lagadi Giye Nadda
Yep bloody cock suckers. I waited 20 min there due to heavy traffic. Assholes.ඊයෙ රෑ ඇරපු පාලම අද උදේ වෙනකොට වහල...
Thama as tage gahapuwa ain karala nathuwa athi. Okata gahapu anayak watila thibila eekak tyre ekaka anipa para uda hittoth ita wada ekak wenawaneඊයෙ රෑ ඇරපු පාලම අද උදේ වෙනකොට වහල...
News wlnm kiwwa bn uthsawe iwarawela pahuwda as krla iitath phuwda mhajanayata wiwrutha krnne kyla.... khmhrii ada wahala kyl kindiyak viral giya nisaad kohed hwsa 3t arinv kiwwa.. nththm heta arinna thibbeඊයෙ රෑ ඇරපු පාලම අද උදේ වෙනකොට වහල...

ඇයි බන් එහෙම, අරින්න පුලුවන් කම තියෙනව කියල පාර ඇරල අය වහන්නෙ අස් කරන්න තියෙනව කියල. මොනවද බන් ඒ අස් කරන්න තියෙන්නෙ. තේරෙන්නෙ නෑ බන්. මමත් දැක්ක 3ට අය අරිනව කියල.News wlnm kiwwa bn uthsawe iwarawela pahuwda as krla iitath phuwda mhajanayata wiwrutha krnne kyla.... khmhrii ada wahala kyl kindiyak viral giya nisaad kohed hwsa 3t arinv kiwwa.. nththm heta arinna thibbe![]()