’’කල්‍යාණි රන් පිවිසුම’’ හෙට විවෘත කෙරෙයි

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    I am not going argue on the issue because I forget the background ... However got this.. :P

    Kelani_Bridge.jpg
     
    • Like
    Reactions: ML1987

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    I am not going argue on the issue because I forget the background ... However got this.. :P

    View attachment 152068
    ජයික ප්‍රොජෙක්ට් එකට අස්සන් කරෙත් මහින්ද කියල නොදන්න ගොන් බඩු, ජහපාලුවො මහින්දගෙන් පලි ගන්ඩ පාලම හදන එක පස්සට නොදාන්ඩ ඕක ඕපන් වෙන්ඩ තිබ්බෙ 2020ටත් කලින්..

    https://www2.jica.go.jp/yen_loan/pdf/en/6406/20140328.pdf
     
    • Like
    Reactions: tha123 and imhotep

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    යහපාලන වැඩක්. හොද වෙලාවට ඕක භාගයක් ඉවරවෙලා තිබ්බේ ආණ්ඩුව පෙරලෙන කොට නැත්නම් මුන් ඕකත් දෙනවා චීනෙට. JICA Projects ඔක්කොම නැවැත්තුවා මේ කාළකණ්නි ටික ඇවිත්. නුවර උන් දන්නවා ඇති ගුඩ්ෂෙඩ් ප්‍රොජෙක්ට් එකට මොකද උනේ කියලා. මොනවා උනත් පාඨලී කරපු හොද වැඩ මේවා.
    mkoo goodshed eka dn wda nwathilada bn???
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    බොරු කියන්න එපා බන් ඔහොම. කඩවත-මීරිගම එක කරන්නෙ චයින හාබර්. චයින හාබර් ලගෙ සබ් එකක් අරගෙන දයා ගමගේ කරන්නෙ. ඒ කියන්නෙ කිලෝමිටර් 37 න් පොඩිම පොඩි සොච්චන් කෑල්ලක්. (පස් ගොඩකරන එකවත්, කාපට් කරන එකවත් නෙවෙයි) මීරිගම-පොතුහැර කලේ මාග, ඇක්සස්, සන්කෙන් වගේ ලනාකාවෙ ඒව (මයින දීල තිබුනෙ ඒකත් චීනට. යහපාලනෙන් ඒ කොටස ලන්කාවෙ කොම්පනි වලට කඩල දුන්න)
    විස්තර හොයල බලපන්. මට රචනා ලියන්න බෑ.

    උන්ගෙන් ණය අරන් ආපහු උන්ටම දීල දානව :lol:
     
    • Like
    Reactions: ML1987

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ජයික ප්‍රොජෙක්ට් එකට අස්සන් කරෙත් මහින්ද කියල නොදන්න ගොන් බඩු, ජහපාලුවො මහින්දගෙන් පලි ගන්ඩ පාලම හදන එක පස්සට නොදාන්ඩ ඕක ඕපන් වෙන්ඩ තිබ්බෙ 2020ටත් කලින්..

    https://www2.jica.go.jp/yen_loan/pdf/en/6406/20140328.pdf
    අපරාදේ ඔයි අර උඩ කිවුව වගේ මහින්ද රාජපක්ෂ රන් පිවිසුම කියල නම දාන්න තිබුනේ. එතකොට තව ටික දවසකින් නාකි මයින වල කජ්ජ ගැහුවම 69 ලක්ශේ බය්යියෝන්ට පාලම උඩට ගිහින් පැනල මැරෙන්න පුළුවන් අභිමානයෙන් :ROFLMAO: . කියක් ගැහුවද දන්නේ නැ ඕකෙනුත් :eek:

    හම්මට අයියයි මල්ලියි ඕපන් කරන්නේ... :frown: සාපයක් මුන් නම්
    ------ Post added on Nov 24, 2021 at 9:51 AM
     
    • Haha
    Reactions: Ashan052 and Smartm

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    උන්ගෙන් ණය අරන් ආපහු උන්ටම දීල දානව :lol:
    සදන් හයිවේ එකට, හම්බන්තොට වරායට උනේ ඒක මචන්. උන්ගෙන් නය ගත්තම උන් පොලිසි එකක් දැම්ම කොන්ට්‍රක්ට් එකට උන් ගේන ලේබස්ල, උන්ගෙ සබ් කොන්ට්‍රැක්ටස් ල හරහ තමයි මේව හදන්න ඕන කියල. ඉතින් හිතපන් මෙහෙම චීනට නය වෙන්න හේතුවත් ඕක. උන්ගෙන් නය අරන් උන්ටම ඒ නය පඩිද, ඩිලේ ක්ලෙයිම්ස්ද අරවද මේවද කියල ගෙවල දානව. මයින කලේම ඕක. ඉතින් ගත්ත නය රට ඇතුලෙ සන්සරනය වෙනවට වුනේ අයෙමත් උන්ටම යන එක. ඊටපස්සෙ හයිවේ එක බලපන් අපි ඒකෙ ගිහින් ටිකට් අරන් ගෙවන සල්ලිත් අවුරුදු 30 යනකන් උන්ටම යනව.

    ඔය ක්‍රමේ නිකන් අපේ ගෙදරකට දාල බලපන්.
    අපි කොහොමත් නයයි...
     
    • Like
    Reactions: lilman

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    machan oken gihina colombo matara higway ekata daganna puluwan karamayak thiya da
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    දේශපාලුවෝ මේවා විවුර්ත කරන එක නවත්තන්න ඕන

    වෙන රටවල පාර හදල නිකන්ම අරිනවා ටෙස්ට් ඔක්කොම ඉවරවෙලා

    එකට මෙහෙ ලොකු දේශපාලන උත්සව තියල ලොකු වියදමක් එකටත් දරල ගොන් පාට් කරනවා

    මේක හැම ආණ්ඩුවක්ම කරන දෙයක්.

    දේශපාලන වාසි ගන්න කරන ගොන් ආතල්

    මේ ආණ්ඩුවවත් මේක නැවත්තුවොත් අඩුගානේ ඉස්සරහර එන අකු ගේ ආණ්ඩුවත් ඒකම අනුගමනය කරයි
     
    • Like
    Reactions: Dr Sue and tha123

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    සදන් හයිවේ එකට, හම්බන්තොට වරායට උනේ ඒක මචන්. උන්ගෙන් නය ගත්තම උන් පොලිසි එකක් දැම්ම කොන්ට්‍රක්ට් එකට උන් ගේන ලේබස්ල, උන්ගෙ සබ් කොන්ට්‍රැක්ටස් ල හරහ තමයි මේව හදන්න ඕන කියල. ඉතින් හිතපන් මෙහෙම චීනට නය වෙන්න හේතුවත් ඕක. උන්ගෙන් නය අරන් උන්ටම ඒ නය පඩිද, ඩිලේ ක්ලෙයිම්ස්ද අරවද මේවද කියල ගෙවල දානව. මයින කලේම ඕක. ඉතින් ගත්ත නය රට ඇතුලෙ සන්සරනය වෙනවට වුනේ අයෙමත් උන්ටම යන එක. ඊටපස්සෙ හයිවේ එක බලපන් අපි ඒකෙ ගිහින් ටිකට් අරන් ගෙවන සල්ලිත් අවුරුදු 30 යනකන් උන්ටම යනව.

    ඔය ක්‍රමේ නිකන් අපේ ගෙදරකට දාල බලපන්.
    අපි කොහොමත් නයයි...

    මුන්ට උපදෙස් දෙන්න ලක්ශ ගනන් පඩි දීල පත් කරල ඉන්න විශෙශනයො මොනවද බන් කරන්නෙ ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මුන්ට උපදෙස් දෙන්න ලක්ශ ගනන් පඩි දීල පත් කරල ඉන්න විශෙශනයො මොනවද බන් කරන්නෙ ?
    මට නම් හිතෙන්නෙම ඒ පත් කරගෙන ඉන්නෙ න ක මු රා, එරෝසන් වගේ වුන් කියල
     
    Hackstor

    Junior member
  • Sep 17, 2021
    33
    78
    18
    තව දෙක තුනකින් ලොග් වෙලා කියෝපන් කරන්ඩ වැඩකුත් නැති එකේ අනුන්ගෙ ළමයින්ට උප්පැන්නවත් ලියාගන්ඩ බලාපිය..ේ සද

    mkoo goodshed eka dn wda nwathilada bn???
    Ou BanApi Mara Kattak Kanne Bus Walata

    Ou BanApi Mara Kattak Kanne Bus Walata. Lagadi Giye Nadda
    ------ Post added on Nov 24, 2021 at 6:35 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ඊයෙ රෑ ඇරපු පාලම අද උදේ වෙනකොට වහල...
    News wlnm kiwwa bn uthsawe iwarawela pahuwda as krla iitath phuwda mhajanayata wiwrutha krnne kyla.... khmhrii ada wahala kyl kindiyak viral giya nisaad kohed hwsa 3t arinv kiwwa.. nththm heta arinna thibbe:P
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    News wlnm kiwwa bn uthsawe iwarawela pahuwda as krla iitath phuwda mhajanayata wiwrutha krnne kyla.... khmhrii ada wahala kyl kindiyak viral giya nisaad kohed hwsa 3t arinv kiwwa.. nththm heta arinna thibbe:P
    ඇයි බන් එහෙම, අරින්න පුලුවන් කම තියෙනව කියල පාර ඇරල අය වහන්නෙ අස් කරන්න තියෙනව කියල. මොනවද බන් ඒ අස් කරන්න තියෙන්නෙ. තේරෙන්නෙ නෑ බන්. මමත් දැක්ක 3ට අය අරිනව කියල.