’’හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’’ - ජෙප්පොන්ට කෙලවෙයි

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    හොරු අල්ලන්නට ගෙන ආ එම ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් බව කී ජනාධිපතිවරයා එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පලපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා තිබෙන බව සඳහන් කළේය.

    තෙල්දෙනිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

    https://www.lankadeepa.lk/news/හර-අලලන-නත-රසක-ගනව/101-652036
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1715760059407.jpeg
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    හොරෙක් හොරු අල්ලන්න නීති හදල.
    කාට කියන්නද මල්ලි මේවා… බොක දාන පුකට පක දාල හුකන කතන්දර ඕයි මේවා