“අපට ඩොලර් හිඟයක් නෑ” – මහ බැංකු අධිපති

EON

Well-known member
  • Nov 4, 2012
    3,304
    2,919
    113
    රට තුළ ඩොලර් හිඟයක් නොමැති බවත් ආනයනයන් ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් තිබෙන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

    මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ, ඊයේ (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති වැඩසටහනකදී ය.

    ඩොලර් හිඟයක් තිබේ නම්, පසුගිය වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 22ක භාණ්ඩ ද, පසුගිය මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2ක භාණ්ඩ ද මෙරටට ආනයනය කළේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේ ය.

    ඩොලර් හිඟයක් ඇතිවී ඇත්තේ, ඩොලර් නොමැතිකම නිසා නොව ඩොලර් සඳහා අධික ඉල්ලුමක් පැවතීමේ හේතුවෙන් බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටි අතර ඒ සඳහා කළ යුත්තේ ඩොලර් උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග සහ ක්‍රමවේද සොයා ගැනීම බව ද පවසා සිටියේ ය.

    ඩොලර් සඳහා ඉල්ලුමක් පැවතීම නරක දෙයක් නොවන බව ද සිදු කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීම නොව ඩොලර් උපයන විකල්ප මාර්ග සකසා ගැනීම බව ද වැඩිදුරට ත් ප්‍රකාශ කළේය.

    When the demand is high and the supply is low, that is called a shortage....

    oya Ajith kiyana buruwata pissuda ban
     
    • Haha
    Reactions: SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ එරෝසන්ගේ අම්ම හොඳට ඩොලර් හොයල නේ සුද්දෝ ආපු ටිකට
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    “අපට ඩොලර් හිඟයක් නෑ” – මහ බැංකු අධිපති