“ආවා ගෘප්“

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිනිස්සුමනේ වෙනසක් ඉල්ලුවේ.. දේශපාලනේ ඔලු වෙනස් කරාට වෙනස ලැබුනද නැනේ? මෝඩ සිංහලය දෙපැත්තට බෙදිලා මරාගන්නවා.. කොටි ලස්සනට ගේම ගහනවා.. මතක තියා ගනිල්ලා කොටි සිංහලයෝ මරද්දී බයියෝද ටොයියෝද කියල බලන් නෑ.. මෙහෙම දිගටම ගියොත් සිංහල ජාතියේ අවසානය වැඩි ඇතක නෙමේ :no:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,269
    20,616
    113
    Panadura

    :yes: :yes: :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,269
    20,616
    113
    Panadura
    ටොයියෝ කලින් කිව්වේ...

    "ත්‍රස්තවාදය ආයේ එන්නේ නැහැ කලබල නොවී හිටපන්" කියලා

    ටොයියෝ ටික දැන් ඇවිත් කියයි :lol:

    "තාම කොලබට ආවේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා

    කොලබට ආවට පස්සේ ටොයියෝ ටික...

    "උබේ කවුරුත් මැරුනෙ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා

    අපේ කාට හරි කරදරයක් වුනාම ටොයියෝ ටික...

    "උබට මුකුත් වුනේ නැහැනේ කලබල නොවී හිටපන්" කියලා :lol:

    :yes: :yes: :yes:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    :P