“එක රටක්, එක නීතියක්” කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයන් 03ක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයන් 03 දෙනෙකු පත් කර තිබෙනවා.

    ඒ අනුව රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන් මහතා – යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්මිය සහ අයියාම්පිල්ලෙයි දයානන්දරාජා මහතා මෙලෙස පත් කර ඇති බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සභාපතීත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බළකායට දමිළ නියෝජනයක් නොමැතිවීම පිළිබඳ පසුගිය දිනවල දැඩි කථාබහක් නිර්මාණය වී තිබුණා

    @N A K A M U R A @nicjosh83 @erozan menna koti nagitinawaoooo, warella
     
    • Haha
    Reactions: aggregate

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    " තිත අහකට වැල එලියට "දුන් මැතිවරන පොරොන්දු ඉටුකිරීමක් සෞබාග්ය පතා

    අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අබිමානවත් මව්බිමේ දූවා දරුන්ගෙ ඉල්ලීම් ඔන්න ඉටුකරනවා දැන් කිව්වදේ කරේ නෑ කියන සජබයොන්ගෙ එජාපයින්ගෙ ජවිපුන්ගෙ කටවල් වැහෙයි. 😂😂😂