“කුඹියෝ” ටීවී සිරිස්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    “කුඹියෝ” ටීවී සිරිස් - සීසන් 1

    කුඹියා කියන්නේ පොඩි සතෙක්. ඒත් ඌගේ වැඩ පොඩි නැහැ. “කුඹියෝ” ප්‍රධාන චරිතයත් ඒ වගේ. අහිංසක චරිතයක් වගේ පෙනුනත්.... සමාජයේ වැඩි කැපී පෙනීමක් නැති චරිතයක් වුනත් එල්ල කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි.

    කුඹියෝ කතාව ගොඩනැගෙන්නේ අපරාධකාර මොළකාරයෙක් ඒ කියන්නේ Criminal master minder කෙනෙක් වටා. මුදලට අපරාධ කරන එකයි ඔහුගේ රැකියාව. හැබැයි ඔහු ලේ හැලෙන අපරාධ සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට එක්තරා දේශපාලකයෙක්ට අවශ්‍ය වෙනවා ඔහුගේ ජිවිතයට අනවශ්‍ය බලපෑම් එල්ල කරන මාධ්‍යවේදියෙක් නිහඬ කරන්න, ඒත් ඔහුට හිරිහැර නොකර. ඒ වගේ අවස්ථා උපක්‍රමිකව විසඳා දීමයි අපේ ප්‍රධාන චරිතයේ රැකියාව. මේ ඇවිල්ලා තනිකරම මොළෙන් කරන ගේම් එකක්. ඔහු වටා තමයි “කුඹියෝ” ගොඩ නැගෙන්නේ. ජෙහාන් කියන ඒ චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න.

    “පායනා කාලේදී රෑ දවල් මහන්සි වී” කවියේ අග ඉදන් මුලට තියෙන්නේ මේ ගේම්කාරයාගේ ජිවිතේ.

    රංගන දායකත්වය :
    තුමිඳු දොඩන්තැන්න, කලණ ජයනාත්, යුරේනි නොෂිකා තමයි ප්‍රධාන භූමිකා තුන. ඊට අමතරව ඇන්ඩෘ පුල්ලේ, සේනක ඇන්තනි,පරාක්‍රම ජයසිංහ,ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, විශ්වජිත් ගුණසේකර, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, මොරින් චාරුණි,උදාර අබේසුන්දර, තුසිත් ලක්නාත්,බුද්ධික ජයරත්න, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන

    කුඹියෝ
    පිටපත් රචනය ලක්මාල් ධර්මරත්න/දමිත චන්ද්‍රසිරි
    කැමරා අධ්‍යක්ෂණය මැක්ලේන් ඇඩම්ස්
    සංස්කාරක දමිත චන්ද්‍රසිරි
    සංගීත අධ්‍යක්ෂ අචල සොලමන්, තිස්ස සුරේන්ද්‍ර
    දෘශ්‍ය ප්‍රයෝග නසාෆි මොහොමඩ්

    mirror art / saravita

    සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම රාත්‍රී 8 ට ස්වාධින රුපවාහිනියේ

    17884202_411613365862999_1944398964143454133_n.jpg


    2017-08-22-ent-141.jpg



















    පට්ට කතාව අදකාලෙට ගැලපෙනවා පට්ට බන්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කතාව දිගට ඇදගෙන යන්නෙ නැති උනොත් හොදයි. එහෙම උනොත් කොලිටිය බහිනව

    na ban , mata hithena hatiyata oke okkoma wada tika iwarai Marthu wala wage, april wala thama munge trailer ekath youtube dala thiyenne :rolleyes:


     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Jason statham ටිරානයයි එක වගේ පෙන්නේ මට විතරද
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    :yes::yes: ekanam atta. worst acting :dull:
    ඒක හොදට පේන්නෙ අනිත් හැමෝම natural විදිහට act කරන නිසා. හුගක් අයට හොද වේදිකා නාට්‍ය පසුබිමක් තියෙනව. නිකං අතපල්ලෙන් වැටුන අය නෙවෙයි. යුරේනි Miscast. වෙන හොද Actress කෙනෙක්ව ගන්න තිබ්බෙ. :dull:
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    uta pahadili karana atharathura mune madhuruwek wahuwa. ithin mama uwa podikarala damma...tahikena talk ban.. suppa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක හොදට පේන්නෙ අනිත් හැමෝම natural විදිහට act කරන නිසා. හුගක් අයට හොද වේදිකා නාට්‍ය පසුබිමක් තියෙනව. නිකං අතපල්ලෙන් වැටුන අය නෙවෙයි. යුරේනි Miscast. වෙන හොද Actress කෙනෙක්ව ගන්න තිබ්බෙ. :dull:
    කොළඹ කෙල්ලෙක් වගේ ඉන්න එපැයි :yes: ටිකක් කඩ්ඩ පුළුවන් වෙන්නත් ඕනේ. මටනං යුරේනි හොඳයි :love:

    අනික් කෙල්ලෝ ඔක්කොම මේකප් නාලා සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහල ඉන්නේ, ඒ අතින් මෙයා කළු මැණිකේ වගේ ඉන්න හින්ද ගන්න ඇති :P