කියෙව්වම බලන්න ආස හිතුනා. ඇක්ටින් හොඳද?
ලෝකාන්තරයෝ කතාවත් හොඳයි කියලා යාළුවෙක් කිව්වා. කතාවෙ කොටස් කීපයක් බැලුවා හොඳ තියරියකට යනවා හැබැයි ඇක්ටින් හරි නෑ බන්. ලංකාවේ අළුත් නළු නිලියන්ගෙ ඇක්ටින් හරි නෑ බන්
වැඩි හරියක් ඉන්නේ වේදිකාවේ හොඳට තෙම්පරාදු වෙච්ච රංගන ශිල්පින් බය නැතිව බලපන් ප්‍රධාන චරිත 2 කරන තුමිඳු - කලණ පට්ටම නලූවෝ දෙන්නෙක්



මම හිතන්නේ වෙන ඩිවිඩි ක්ලිප් නැතිව ඇති රත්තරං කියපු විදියට ඒ ක්ලිප් එක ඉවරවෙනවා 


