ඒ තට්ට ඩයල් එක මන් ටිකක් අදුනනවා මම උගෙන් ඇහුව මේ දවස් වල මොකෝ වෙන්නේ කියලා උ කිව්වා කුබියෝ කියන drama එකේ රගපවා කියලා,ඉතින් මන් හිතනවා ඌ තාම සින් එකේ ඉන්නවා කියලා ,අනික ඒ මිනිහට මේ දවස් වල අමතක වෙනවා කලබලයි කියලා අන්ජනා කිව්ව හින්දා ඒ ඌ කියල හිතුනා බන් මට (අර කාර් කෙස් එකේ උස්නේත් ගියේ නැති නිසා මිනිහ කලබල ඇති කියලා )
ලංකාවේ drama එකකට මෙච්චර හිතුවමද කොහෙද අයිසේ මන්![]()
![]()









