ඔව් හැමෝම හොඳයි හොඳයි කියන එකේ බලන්න එපැයිහැමෝම බලද්දී අපි නොබැලුවොත් කොන්වෙනවනේ සමාජයෙන්
![]()

ඔව් හැමෝම හොඳයි හොඳයි කියන එකේ බලන්න එපැයිහැමෝම බලද්දී අපි නොබැලුවොත් කොන්වෙනවනේ සමාජයෙන්
![]()

Mey scene ekata PAPUWA palenna hina giye mata vitara da?

therenne naane uu kiyanne monada kiyala![]()

u kiyanne..character ekak karaddi eke thiyana actions wage ewa nisa actor ge real character ekata damage wenawa kiyala..act karala iwara unamath character eke widihata katha karanna awidinna purudu wenawa kiyala..e damage eka actor ta gewana ganath ekka compare karanna be kiyalai kiyanne
okai mata therune

balapn Nadeekaya ehema, oka lesiyen kiyala danna puluwanne , wate aran yanne 
අපේ උන් පෝලිමට ගිහින් දහය දහය දීල ඉතිහාසයේ හොඳම රේටින් එක තියෙන ටීවී සිරිස් එක කරයිද දන්නේ නෑ

u kiyanne..character ekak karaddi eke thiyana actions wage ewa nisa actor ge real character ekata damage wenawa kiyala..act karala iwara unamath character eke widihata katha karanna awidinna purudu wenawa kiyala..e damage eka actor ta gewana ganath ekka compare karanna be kiyalai kiyanne
okai mata therune
ඔව් සමහරවිට නපුරු චරිත රඟපාන එවුන් ඇත්තට දකින කොටත් අපිට උන්ව දිරවන් නැති ගතියක් තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඌ හොද පොරක් වෙන්න පුළුවන් ඇත්තටම. එතකොට උට අර නළුකම හරහා උගේ ඇත්ත චරිතට ලොකු හානියක් වෙලා.