Nangi = ??
Nangiwa edama Singapore yawwa kiyala kiyanne, nangi kiwwe car ekatada?
NANGI KIUWE CAR EKATA TAMA BAN. ECHARA GEMAK DILA USSALA LANKAWE THIYAGANNE NA YAWANAWA
Nangi = ??
Nangiwa edama Singapore yawwa kiyala kiyanne, nangi kiwwe car ekatada?
Nangi = ??
Nangiwa edama Singapore yawwa kiyala kiyanne, nangi kiwwe car ekatada?

NANGI KIUWE CAR EKATA TAMA BAN. ECHARA GEMAK DILA USSALA LANKAWE THIYAGANNE NA YAWANAWA
නෑ නෑ නංගි කිව්වේ අර රට කප්ල් එක,උන් දෙන්නා රට යවන්ඩ පොරොන්දු කරන්නෙ ගේ මට සෙට් කරගත්තේ...![]()
![]()
මේකනම් මාරයි බන්..එපිය 5 පාරක් බැලුවා 1080P ම දාලා![]()
![]()


උඹ මේක දැක්කද ?
මට සිතෙනා හැටියට ‘කූඹියෝ’ ටෙලි නාට්යේ උඩින් දිවෙන කතාවට වඩා වෙනස් අර්ථයක් ඇත….. මෙහි අප දකින්නේ ප්රියන්තව සහ ජෙහාන්ව උනාට යටින් තිබෙන්නේ වෙනත් කතාවකි….. කොටින්ම කිව්වොත් මෙයින් පෙන්වන්නේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කතාවයි…..
මෙහි ප්රියන්තගේ චරිතයෙන් සංකේතවත් කරන්නේ දිනේශ් චන්දිමාල්වය….. එතකොට ජෙහාන්ගේ චරිතයෙන් සංකේතවත් කෙරෙන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්වය….. ඒ බව කෙලින්ම කීමට බැරි නිසා ජෙහාන්ගේ යෙහෙළියගේ නම ‘ඇන්ජි’ ලෙස යොදා ඇත…..
ඇන්ජි සහ ඇන්ජිගේ හස්බන්ඩ්ගෙන් පෙන්නුම් කරන්නේ මහේලව සහ සංගක්කාරවයි…. මැතිව්ස්ට ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගැනීමට උදව් කරන්නේ මහේල හා සංගායි….. කතාවේදී ජෙහාන්ට සමහර තැන් වලදී උදව් කරන්නේ ඇන්ජිය…. එතකොට ඇන්ජි සහ හස්බන්ඩ් ධනපතියෝය…. ජෙහාන් ධනපතියෙක් වීමට උත්සහ කරන කෙනාය….. හරියට නිකන් සංගා සහ මහේල ක්රික්ට් ක්රීඩාවේ දැවැන්තයෝය…..
මැතිව්ස් ක්රිකට් ක්රීඩාවේ දැවැන්තයෙක් වීමට උත්සහ කරන කෙනාය…..
ජෙහාන් සහ ප්රියන්ත එකතුවී කරන අර සුපර් මාකට්වලින් බඩු ගෙනියන මොකක්දා මන්දා බිස්නස් එක අසාර්ථක වේ…. එයින් පෙන්නුම් කරන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩායම අසාර්ථක වන බවය….. කාරෙක උස්සන වැඩේ ජෙහාන් තනිවම ගාණට කරන නමුත් කොල්ලො කෙල්ලො ටිකක් සෙට් කරගෙන සඟරා විකුණන වැඩේ ඔහු අනාගනී…..
එයින් පෙන්නුම් කෙරෙන්නේ ජෙහාන් තනිවම වැඩ කිරීමේදී සාර්ථක නමුත් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට අසමත් බවයි….. ඒ කියන්නේ මැතිව්ස් දක්ෂ ක්රීඩකයෙක් වන නමුත් ඔහු දක්ෂ නායකයෙක් නොවන බවයි…… අනික මෙහි නම ‘කූඹියෝ’ උනත් ලෝගෝ එකේ තිබෙන්නේ එක කූඹියෙකුගේ රූපය පමණි…. ඉන් පෙන්වන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩාය්මේ එකමුතුව බිඳවැටෙන බවයි…..
එතකොට අර නැශනල් එක ඇදන් රැවුල වවන් ඉන්න ඩයල් එක චාලි ඔස්ටින්ය….. කාරෙක උස්සන වැඩේ, ලේකම්තුමාගෙ වැඩේ එහෙම ඔහු ජෙහාන්ට භාරදෙන්නේ චාලි ඔස්ටින් මැතිව්ස්ට බලපෑම් කරන්නා වගේය….. අන්තිමට චාලි ඔස්ටින් නිසා මැතිව්ස්ට කෙළවුණා වගේ ඔය ඩයල් එක නිසා ජෙහාන්ටත් කෙළවෙනු ඇත…..
කලින් කීවාක් වගේ ප්රියන්ත යනු චන්දිමාල්ය…. එතකොට අර ප්රියන්ත ලයින් දාන ඩුබායි වට්ටක්කා පාට සුදු නංගීගෙන් පෙන්නුම් කෙරෙන්නේ ගංඟා මෑණියන්වය….. ගංඟා මෑණියන්ගේ ආශිර්වාදය චන්දිමාල්ට ලැබුණා වගේ සුදු නංගීගේ කැමැත්ත ප්රියන්තට ලැබෙනු ඇත….. කතාවේ ඉදිරියේදී බොහෝ විට ප්රියන්ත ජෙහාන්ගෙන් වෙන්වීමට ඉඩ ඇති අතර ඉන්පසුව චන්දිමාල් සේම ප්රියන්තත් සාර්ථක වනු ඇත……
මට සිතෙනා හැටියට ඉදිරියේදී ජෙහාන්ට කෙළවීමට තවත් හේතුවක් බලපානු ඇත…. ඒ යුරේනි නොශිකාය (මට ඒ චරිතෙ නම මතක නෑ)…. යුරේනි නිසා ජෙහාන්ගේ වැඩ කටයුතු සියල්ලම අවුල් වීමට ඉඩ ඇත…. එසේ උනෝතින් යුරේනිගෙන් සංකේතවත් කෙරෙන්නේ වෙනෙ කිසිවෙකුත් නොව ‘වන් ටීම් වන් නේශන්’ පේජ් එකය….
සචින්ත ප්රමෝද් නාඔටුන්න මුහුණු පොතෙන්



නැ බං සමහර විට ජෙහාන් දුන්න පරණ ගේමක් නිසා ජෙහානයාව අල්ලන්න මෙකි දැම්මද දන්නේ නැ..
trailer එකේදි කියනවා මිස්ටර් ජෙහාන් අපි ඔයාගෙ ෆීලින්ග් වලට හර්ට් කලානම් sorry කියලා
කවුද එතකොට අපි.. ??
ජෙහානයත් එහෙම එක පාරටම අල්ල ගන්න බැරි නිසා දවස් දෙකක් තුනක් ඔය බස් එකේ ගිහින් ජෙහානයා ඇම ගිලින කල්ම මෙකි හිටියද දන්නේ නැ
එහෙම වෙන්නත් පුලුවන්.මොකද හිරැනිට වෙන කොල්ලො නැති නිසාද අර තාත්තා වගේ ඉන්න ජෙහානයාට love කරන්නේ



හොස්පිටල් එකේ ඉඳන් ටිරාන්ගේ සෙට් එකනේ ඒකිව ගෙදර ඇරලවන්නේ.වෙන්න පුළුවන්. හිරේ ඉඳන් එළියට ඇවිත් ටිරාන් හිරුණිව ගෙදරට දාන්න හදද්දි මගින් බැහැල යනවත් එක්ක... හිරුණිගේ පෞද්ගලික ජීවිතේ ගැන කිසිම දෙයක් පෙන්නන්නෙ නෑ
අර කාර් එක උස්සන එපියේ ටිරාන් ඇවිත් ජෙහාන්ඩ සල්ලි දීලා කියනවා නේද මේ කරදර නැත්නම් අම්මා එනවා කිව්වා,මේ කැවිලි ටික බබාටයි අක්කටයි දෙන්ඩ කියලා..
අම්මා = ඔස්ටින්
බබා = ප්රියන්ත
අක්කා = ??
ජෙහාන්ට වඩා මීටරයක් මෙතන ඉන්නවා කියලා හිතෙන්නෙ නැද්ද![]()
ඒ අහන්නේ සුද්දෝ දෙන්නට මොකද කළේ කියලා බන්. උන් දෙන්නව සිංගප්පූරුවට යවන්ඩ සෙට් කළා කියලා තමා ටිරාන් කියන්නේ.

NANGI KIUWE CAR EKATA TAMA BAN. ECHARA GEMAK DILA USSALA LANKAWE THIYAGANNE NA YAWANAWA
ආ හරි. නංගි කියන්නේ සුද්දෝ දෙන්න. අක්කටයි බබාටයි දෙන්ඩ කියලනෙ කියන්නේ. ඒක නිකන් කියන්ඩ ඇත්තේ. අහන් ඉන්න උන්ට සැක නොහිතෙන්ඩ.නෑනෙ අක්කට කැවුම් දෙන්ඩ කියලනේ කියන්නේ බන්..
ඉසුරු යෝගය
අප්පච්චි
ස්වයංජාත
රාත්රිය මනරම්
මනොකය
කන්දේ ගෙදර
ඇසිනි වැසි
සෙනසුරාද ඉරිදා ලස්සන නාට්ටි සෙට් එකක් ම ගිය. විශ්ශේයෙන් රුපවාහිනියේ 8.30 ට යන නාට්ටි
ලංකාවේ තිබුන හොඳම ටෙලි ගියේ ඔය ඛෙල්ට් එකේ නමුත් අද තත්ත්වය වෙනස්
උඹවත් කුබියෝ කාලා වගේ 
ඉසුරු යෝගය
අප්පච්චි
ස්වයංජාත
රාත්රිය මනරම්
මනොකය
කන්දේ ගෙදර
ඇසිනි වැසි
සෙනසුරාද ඉරිදා ලස්සන නාට්ටි සෙට් එකක් ම ගිය. විශ්ශේයෙන් රුපවාහිනියේ 8.30 ට යන නාට්ටි




හිරැණු C.I.D එකේ කියලා හිතෙන්නේ නැත්ද බං..
