“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22451232 said:

    යකෝ මාර්තු වෙනකන්.. :growl::growl::angry::angry::frown:

    මාව අයිස් කුට්ටියක් අස්සේ නිදි කරවල මාර්තු වෙද්දී ඇහැරවපන් එහෙනම්.. :dull::dull:
    එහෙමවත් කරන්න වෙයි :baffled: අද එක විනාඩි 17 යි :angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජෙහාන් නම් හෙඳට ඇක් කරනවා. YT එකෙන් ඩවුන්ලෝඩ් කරන් එපි ටික බලනවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    එහෙමවත් කරන්න වෙයි :baffled: අද එක විනාඩි 17 යි :angry:


    ඔය ලොකු ලොකු හැකින් අයියල එකතු වෙලා HBO හැක් කොලා වගේ ITN එකත් හැක් කරපල්ලකෝ... :nerd::nerd::nerd:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හෙනයා;22451426 said:

    ඔය ලොකු ලොකු හැකින් අයියල එකතු වෙලා HBO හැක් කොලා වගේ ITN එකත් හැක් කරපල්ලකෝ... :nerd::nerd::nerd:

    අපේ අයියල ඕකත් නොකර ඉන්න එකක් නෑ..එච්චරකට රටම කූඹි කාලා :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ ජෙහානයෝ ඉල්ලන ගානක් දෙන්නම් පෙට්‍රල් ටික බෙදා හරින්න වැඩක් සෙට් කරලා දියන්.ප්‍රියන්තායි හරි ඇතුලට යවලා.:rofl::rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    meka ape gewal laga thiyanne sinhalu:D

    piliyandala maharagama pare dolekanaththa handiye idan gorakapitiya pare tikak yaddi wam patte thiyanawa MACPAC factory eka e dawas wala. eka ginnakin winasha wela wahuwa. lii walin katayam kapala thintha gala ara nuulak addama ath kakul helawena conjuring type movies wala thiyana sellam badu wage thama haduwe meke. ape gedara thama thiyanawa meke hadapu sellam badu:yes:



    DSC_0413-1024x667.jpg


    Explore4-1024x669.jpg


    Explore5-1024x669.jpg


    DSC-1024x713.jpg


    DSC_04-1024x683.jpg


    DSC_0418-1024x683.jpg


    DSC_0464-1024x683.jpg


    drone ekak yawala balamuda:P

    මේ place එකේ නේද දෙවියන්ගේ භාරේ video එක ගැහල තීන්නේ ?
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඒ ජෙහානයෝ ඉල්ලන ගානක් දෙන්නම් පෙට්‍රල් ටික බෙදා හරින්න වැඩක් සෙට් කරලා දියන්.ප්‍රියන්තායි හරි ඇතුලට යවලා.:rofl::rofl:

    :rofl::rofl:
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    කූඹියෝ හින්දා තවපොඩ්ඩෙන් මගේ Dissertation එකට කෙල වෙනවා .ඇති යන්තම් ඩෙසිය කල් ගියා...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගිය සිතියේ බලපු කොටස් දෙක සතියක් බලං ඉදලා බලන්න තරම් වටිනවද???:rolleyes::rolleyes::rolleyes: මේක ඉවරවුනාම බලන එක හොද පාටයි :dull::dull:


    ඔව් බන් මෙ සතියේ එක නන් මෙලො රහක් නැ, මෙකත් රබර් කරන්න හදනවද මන්දා?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,746
    2,787
    113
    ඔව් බන් මෙ සතියේ එක නන් මෙලො රහක් නැ, මෙකත් රබර් කරන්න හදනවද මන්දා?

    dan koheda ban rubber karanne. meka shoot karala iwara welath dan aurudu 2 k withara wenawa.