ayi bn epi 58 k
ethakota quality eka adu wenawa. mega wenna gannawane
epi 20-25 uparima gihin nawaththuwa nm ela. next year season 2. ehemane
enna oni. dn ithin 28 k ne giye..
1hr episode gaththoth 29 episodes thamai mekath
ayi bn epi 58 k
ethakota quality eka adu wenawa. mega wenna gannawane
epi 20-25 uparima gihin nawaththuwa nm ela. next year season 2. ehemane
enna oni. dn ithin 28 k ne giye..
Overactingහිරුණි අතනට ඇවිල්ලා නටන නාඩගම නම් ටිකක් අවුල්. දෙබස් උනත් තාත්වික නෑ වගේ.

ශාක්යා එක + රතු සහෝදරවරු තමා මේකේ ප්රධාන කතාව මට පේන්නේකලින් ඒවා වගේ වැඩේ බාරදුන්නා එපිසෝඩ් දෙකයි වැඩේ ඉවරයි ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. විදිහට යන්නේ නැත්තේ ඒකද කොහෙද.
ඒ වගේ මුලදී තිබ්බ quality එක නැහැ අතාත්වික වීගෙන එනවා වගේ
![]()
![]()

ප්රියන්ත යටින් ගේමක් දෙනව වගේ.. Phone එකක් ආවද අහන්නෙ දිනුම් ඇදිලා.. ඌ CID වෙන්නත් බැරි නෑ..![]()

අනික් තියරි වලටත් ඕකම වෙයිද දන්නේ නෑ
කට වහගෙන ඉන්න එක හොඳයි වගේ ප්රියන්ත යටින් ගේමක් දෙනව වගේ.. Phone එකක් ආවද අහන්නෙ දිනුම් ඇදිලා.. ඌ CID වෙන්නත් බැරි නෑ..![]()

හිරුනියි ප්රියන්තයයි රහස් පොලිසියේ වගේ
පළවෙනි එපියේ කෙල්ල නොම්මරේ දුන්නෙත් මූට කෙලින්ම සෙට් වෙන්න වගේ
ප්රියන්තයත් නැගිටලා ඌ ඉන්න සීට් එකටත් ගියානේ
ජොබ ෂුවර් නෑ කිව්වනේ ගියාට
කාලයක් ගියාමනේ යකෝ මේක මීටර් උනේ
අනික හිරුනි ප්රියන්තයව සෙට් කරන්න ඕන නිසාම තමයි බස් එකේදි තැන පෙන්නන්න ඌටම කිව්වේ කියලත් හිතමු

හිරුණි ගැන නම් තාම එහෙම හිතිලා නැහෑ 