“කුඹියෝ” ටීවී සිරිස්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හිරුණි අතනට ඇවිල්ලා නටන නාඩගම නම් ටිකක් අවුල්. දෙබස් උනත් තාත්වික නෑ වගේ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ශාක්‍යා එක + රතු සහෝදරවරු තමා මේකේ ප්‍රධාන කතාව මට පේන්නේ :oo: කලින් ඒවා වගේ වැඩේ බාරදුන්නා එපිසෝඩ් දෙකයි වැඩේ ඉවරයි ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. ඊළඟ වැඩේ.. විදිහට යන්නේ නැත්තේ ඒකද කොහෙද.

    ඒ වගේ මුලදී තිබ්බ quality එක නැහැ අතාත්වික වීගෙන එනවා වගේ

    :lol::lol::lol: :rofl:
    23843437_754606994663365_6762493986877184208_n.jpg

    :(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හිරුනියි ප්‍රියන්තයයි රහස් පොලිසියේ වගේ
    පළවෙනි එපියේ කෙල්ල නොම්මරේ දුන්නෙත් මූට කෙලින්ම සෙට් වෙන්න වගේ
    ප්‍රියන්තයත් නැගිටලා ඌ ඉන්න සීට් එකටත් ගියානේ
    ජොබ ෂුවර් නෑ කිව්වනේ ගියාට

    කාලයක් ගියාමනේ යකෝ මේක මීටර් උනේ
    අනික හිරුනි ප්‍රියන්තයව සෙට් කරන්න ඕන නිසාම තමයි බස් එකේදි තැන පෙන්නන්න ඌටම කිව්වේ කියලත් හිතමු
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හිරුනියි ප්‍රියන්තයයි රහස් පොලිසියේ වගේ
    පළවෙනි එපියේ කෙල්ල නොම්මරේ දුන්නෙත් මූට කෙලින්ම සෙට් වෙන්න වගේ
    ප්‍රියන්තයත් නැගිටලා ඌ ඉන්න සීට් එකටත් ගියානේ
    ජොබ ෂුවර් නෑ කිව්වනේ ගියාට

    කාලයක් ගියාමනේ යකෝ මේක මීටර් උනේ
    අනික හිරුනි ප්‍රියන්තයව සෙට් කරන්න ඕන නිසාම තමයි බස් එකේදි තැන පෙන්නන්න ඌටම කිව්වේ කියලත් හිතමු
    :sorry::sorry::sorry::sorry::sorry:

    ජෙහානයනෙ බන් හිරුනිව approch කරන්නෙ එතකොට හෙන ගොන් නෙ බන්:confused::confused::D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හිරුනියි ප්‍රියන්තයයි රහස් පොලිසියේ වගේ
    පළවෙනි එපියේ කෙල්ල නොම්මරේ දුන්නෙත් මූට කෙලින්ම සෙට් වෙන්න වගේ
    ප්‍රියන්තයත් නැගිටලා ඌ ඉන්න සීට් එකටත් ගියානේ
    ජොබ ෂුවර් නෑ කිව්වනේ ගියාට

    කාලයක් ගියාමනේ යකෝ මේක මීටර් උනේ
    අනික හිරුනි ප්‍රියන්තයව සෙට් කරන්න ඕන නිසාම තමයි බස් එකේදි තැන පෙන්නන්න ඌටම කිව්වේ කියලත් හිතමු
    :sorry::sorry::sorry::sorry::sorry:

    ප්‍රියන්තයා ගැන නම් මට පොඩි සැකයක් තියෙනවා ;);) හිරුණි ගැන නම් තාම එහෙම හිතිලා නැහෑ :)