කවුද මන් පොර ජාතකයක් කිවේ
LazyLizard උබ මන් පොර ජාතකේ කියවන්න ගිහින් නිකන් චාටර් වෙලා කියල මට හිතෙන්නෙ. එක Episode එකක් බලලා තීරනයකට එන්න එපා. දැන් බලපන් අද Episode එක. කලින් බැනපු ඔක්කොටම රිදුනනේ අද
මම ජෙහාන් ගැන කිවේ මම ගැන මොකුත් කිවේ නෑ

කවුද මන් පොර ජාතකයක් කිවේමම ජෙහාන් ගැන කිවේ මම ගැන මොකුත් කිවේ නෑ
![]()

මම කතාව නරකයි කිවේ නෑනැහැ බන් මම කිව්වේ එක Episode එකකින් කතාවම රේට් කරන්න යන එක ගැන. මට උබේ පෝස්ට් බලද්දි හිතෙච්ච දේ කිව්වෙ. Nothing Personal![]()
නරක නං මෙච්චරකල් ඕක බලන්නේ නෑ නේ.
මුල ඉඳන් මේ වෙනකන් ඔක්කොම බලල ඉන්නේ මම.
නැතුව හැමදාම එපිසෝඩ් එක බලල මෙතන ඇවිත් අදත් මරු, පට්ට, සුපිරි කියල ඕකට වන්දනාමාන කරලා වැඩක් නෑ නේ 
priyanthaya C TV interview ekedi kiyanawane awasane jehanwa priyantha tackle karanne ne kiyala. aparade ehema kiiwwe![]()
software seen ekai me awul karanna hadana company ekai athara sambandayak set weida issarahata

ඔය සොෆ්ට්වෙයා එක ගිහින් ශාක්‍යා ජයවර්ධනටම විකුනයිද දන්නේ නෑ සේවකයින්ගේ ප්‍රශ්න බලන්න කියලsoftware seen ekai me awul karanna hadana company ekai athara sambandayak set weida issarahata

ඔය සොෆ්ට්වෙයා එක ගිහින් ශාක්‍යා ජයවර්ධනටම විකුනයිද දන්නේ නෑ සේවකයින්ගේ ප්‍රශ්න බලන්න කියල![]()

anna oka matath hithuna. hebai awula thiyenne ehema karanna adahasa dunne hirunine. ( companies walata idiripath karanna kiyala ) a kiyanne a wenakam eka jeehange plan eke thibuna deyak newei neda![]()

ඔව් ඒකත් ඇත්ත තමා

මටනං හිතාගන්න බෑ මොකද්ද මේකෙන් කරන්න යන්නේ කියල ඔව් ඒකත් ඇත්ත තමාමටනං හිතාගන්න බෑ මොකද්ද මේකෙන් කරන්න යන්නේ කියල

ඔව් ඒකත් ඇත්ත තමාමටනං හිතාගන්න බෑ මොකද්ද මේකෙන් කරන්න යන්නේ කියල
එතන අවුල සොෆ්ට්වෙයා එක ගැන හිරුනි කියද්දී අරුන් දෙන්න කටඋත්තර නැතුව බලන් ඉන්නවා. ඉතින් සොෆ්ට්වෙයා වැඩේ අවුල නාට්ටියෙන්ම තවත් තහවුරු උනා.එක හොදයි![]()
දැන් කිරියෙ හිටපු තිර රචකයොයි, ඩිරෙක්ටස්ලයි චුට්ටක් හිර වෙලා ඉන්නෙ.
අර හොම්පඩ නාකියට බැනපු හැටි නම් මරු. ඒක සිරා... නාකියගෙ ඇක්ශන් පට්ට. ඒ වෙලාවෙ උගෙ ඉවසීම එහෙම හොදට මූනෙන් පෙනුනා. පට්ට සීන් එක.![]()
එදාට ඒ සම්පුර්ණ ගෞරවේ අපි තිර පිටපත ලියපු මනුස්සයට දෙන්න ඕනේ අපිව වටේ යැව්වට
ඔව් අර තට්ටයට බනින එක මම ආය ආය බැලුවාaye gemmak awa neda kathawata
පට්ට ආතල් 