“කුඹියෝ” ටීවී සිරිස්

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අඩේ මෙචචර කල් නාට්ටිවල වමනේ දානවා පෙන්නුවේ ගෑනු බඩ උනාමයි බිලා බීලා කර්පර් උනාමයි
    දැන් ප්‍රියන්තයට බබා හම්බවෙයි ද? පුතී

    Wamane Giye nam u gini thiyala e duma wadila sarata. oya wage pot ekaka hitapan. husma gannath ba , ugurata enawa. mun hama paththama ganata hithanawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ කටුස් පැටියෙක් ප්‍රියන්තයට හම්බවෙයි වගේ මෙහෙම අයන කොට නම් ඒක නෙමෙයි අර පෑනෙන් නමක් ගහලා තිබුන 5000 හේ කොලේ උබ මාරැකර ගත්තද? :baffled: දැන් මාර්තු 31 දක්වා දීර්ඝ කරලා කාලය 2දා බැන්ක් කරපන් පුතී
    මුත්තට ඒක දෙන්නං මට දාහේ ඒවගෙන් පහක් දෙන්නකෝ :P තනි කොලයක් තිබුනම මුත්තට ගණන් කරන්න ලේසි නෙ.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    අඩේ මෙචචර කල් නාට්ටිවල වමනේ දානවා පෙන්නුවේ ගෑනු බඩ උනාමයි බිලා බීලා කර්පර් උනාමයි
    දැන් ප්‍රියන්තයට බබා හම්බවෙයි ද? පුතී


    Arunt tika welawata priyanthawa beraganna enne kohomada bung ?? :confused::confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Monaa unath lankawe Tele drama's kanapita harawanna puluwan Una mei koombiyo nisa. Foriegn TV series ekaka episodes enawa balan innawa wage meke episode ekak enakan api balan inne. :D mama balana anik eka sahodaraya...mei deka arenna eka magulak balanne na :D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තට්ටයා = ටිල්වින්, කැබ් එකේ පොර = අනුර :D

    තට්ටය දැක්ක ගමන් මතක් උනේ JVP එකෙන්
    පෙරටුගාමි එකට ගියපු සේනාධීර ගුණතිලක නොහොත් ඔපාතව.
    JVP ඉන්න කාලෙ එළියට පේන්න හිටියේ නැති වුනාට JVP ඇතුළේ ලොකු වගකීම් දැරුව කෙනෙක්



    FLSP-4.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Mokakda ban paththara kaarayage wadipura lakshe???
    Ai ban uta loan eka pass karanna kiyala illagaththa eka apahu dannane wadipurath kiyala. Meketh un wadipura lakshayak athi kiyala denawa :rolleyes:
    ඇයි අර ලෝන් එකක් අරන් දුන්නට සන්තෝෂම් දීපු ලක්ෂේ ජෙහාන් සානුකම්පිතව රිටර්න් කලනෙ.. මුන් ඒක ආපහු දුන්නද මන්දා
    :yes::yes:
    :no: ithin bn ee lakshe paththarakarayagemane, ekama uu aaye denawane paththara karayata.....
    ow ow. E wagema nowunata mekath e wage gemak thama
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Priyanthaya Kohomath oka danagannawa ne. mu kala kiyala. mu uta tv eke Remorte eka hoyanna kiyanne ekai. othanama kole hanganne. meka jehange plane ekak. ochchara gemak dunna eka , oya wage ekak karanne plane ekak athuwa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තට්ටය දැක්ක ගමන් මතක් උනේ JVP එකෙන්
    පෙරටුගාමි එකට ගියපු සේනාධීර ගුණතිලක නොහොත් ඔපාතව.
    JVP ඉන්න කාලෙ එළියට පේන්න හිටියේ නැති වුනාට JVP ඇතුළේ ලොකු වගකීම් දැරුව කෙනෙක්

    මෙයා තව ටිකක් වයසට ගියාම අර වගේ වේවි :D ඇරපු අතක් නෑ මනුස්සයම තමා :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata prashne ara giya jepponge jeep eka aaye awe mokada kiyala?

    කෙනෙක් මැරුණම කේස් එක බරපතල නිසා පොලිස් කේස් වැඩිවෙලා ප්‍රියන්තයා අනයි කියලා ප්‍රිකෝෂන්ස් ගන්න ආවද දන්නෙ නෑ
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජෙහානයා උන්ට කෝල් කරන්න ඇති.

    සමහර විට අර නාකියා ප්‍රියන්තට පුකේ අරියි. පවු. ඌ අසනීපෙන් ඉන්නෙ වමනෙත් දැම්මානේ.:(