Hiruni Jayawardana kiyanne Shakya Jayawardana get duwada ethakota?
කුඹී ෆෑන්ස්ල කීය කීය හරි එකතුකරලා දුන්න නං හරිලකාට කියවුන විදිහට ඔක්කොම ලක්ශ 125 ක් විතර වියදම් වෙලාලු වැඩේට....
ඔක්කොම එපිසෝඩ් 58 කියලා ගත්තොත් එක එපියකට 215K වියදම කරලා තියෙනවා....
දැන් එතකොට ITN එකට දෙන්නෙ ඊට අඩු ගානකට...![]()

Youtube Comments වල කූබියෝ එවුනුයි දෙවෙනි ඉනිම එවුනුයි කෙල ගන්නව. ලොල්
![]()















Youtube Comments වල කූබියෝ එවුනුයි දෙවෙනි ඉනිම එවුනුයි කෙල ගන්නව. ලොල්
![]()

Oka kiwwama mamath gihin nikan comments baluwa ethakota thamai meka dakke,
aththatama methana puluwan ekek innawa nam meh wade karapan, niyama adahasak,
View attachment 70982
Oka kiwwama mamath gihin nikan comments baluwa ethakota thamai meka dakke,
aththatama methana puluwan ekek innawa nam meh wade karapan, niyama adahasak,
View attachment 70982


මේ ලේකම්ගේ කටින් පිටවෙන්නේ සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රම ක්‍රියාත්මක වෙන විදිය."මට ඕනේ නම් පුළුවන් උඹ කියපු කතාවම මං හොයාගත්ත එකක් විදියට හදාගෙන වෙනම ගේමක් ගහන්න.
ඒත් මං එහෙ කරන්නේ නෑ, මං ආසයි මේ ගේමට."







මේක දෙවිදිහකට හිතන්න පුළුවන්.
එක්කෝ බලන උන්ව නොමඟ යවන්න හිරුනි ජයවර්දන කෑල්ල දැම්මා වෙන්න පුළුවන්.
අනික් එක තමයි ඔච්චර දුර බලන ජෙහානයට ළඟ මිස් වෙලා. අපිට ඇහුනට ඌට ඒක ඇහෙන්නෙ නෑ. මම කිව්වෙ මිස්ටර් ජයවර්ධනගේ දුව කියන එක.
ජෙහාන් ඈත පළාතකට යන්නෙ යම් ආරක්ෂාවක් ගන්නත් එක්ක මොකද තට්ටය කිව්ව උෟ ඔස්ටින් අය්යගෙ ගෙදර ඉන්න බව පක්ෂයත් දන්නව අබේසේකරත් දන්නව කියල. ඒක මේ වෙලාවෙ අවාසියක්Episode 39, 40, 41, 42 බැලුවේ අද.
ශාක්‍ය එකේ සේවකයාට වෙඩි තිබ්බේ දේශපාලන පක්ෂයේ අවශ්‍යතාවට.
පක්ෂ නායකයා මරණය සාධාරණීකරණය කරනවා කරනවා
"පොදු යහපත තකා" සිද්ධ වෙන්නේ කියලා.
එතන නොකියා කියන්නේ වෙඩි තිබ්බේ අපි තමා කියලා.
මේ ප්‍රශ්නේ මෙච්චර ඇවිලෙන්න හේතුව ඒ සේවකයාගේ මරණය.
ඒ ඇවිලීමෙන් වාසිය දේශපාලන පක්ෂයට.
මල්දෙණිය ඇමතිතුමාගේ ලේකම් කියනවා මෙහෙම...
මේ ලේකම්ගේ කටින් පිටවෙන්නේ සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රම ක්‍රියාත්මක වෙන විදිය.
ජෙහාන් ශාක්‍ය එකේ ප්‍රශ්නයක් ඇති කළාම දේශපාලන පක්ෂයෙන් මැදට පැනලා
සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රමයක් දැම්මා එයාලට වාසිය එන විදියට.
ඔස්ටින්ගේ ගෝලයෙක් බැරලාට සෙට් වෙලා.
බැරලා ඒ ගෝලය හරහා දේශපාලන පක්ෂයට ඕනේ වුන
ශාක්‍ය එකේ සේවකයාට වෙඩි තැබීම කළා වෙන්න පුළුවන්.
විවිධ පැතිවලින් ජෙහාන්ට කෙළවෙන්න පුළුවන් මේ වෙලාවේ හොඳම දේ
ඒ පරිසරයෙන් ඈත් වුන සාමාන්‍ය ජීවිතයක්.
සමාජයේ සම්මත ගෞරවණීය වෘත්තියක් කියන්නේ හොඳ ආවරණයක්.
මරණය හා ප්‍රියන්තගේ මෝඩකම ගැන දුකක් තිබුනට
ජෙහාන් ඉන්නේ සාර්ථකත්වය පිළිබඳ සතුටින්.
ඒ කියන්නේ තාම ජෙහාන්ගේ සැලසුම ක්‍රියාත්මක වෙනවා කාටත් නොදැනීම.
හිරුණි ගැන කියනවා නම් ශාක්‍ය ජයවර්ධනගේ දුව වෙන්න බෑ කියල මට හිතෙන්නේ.
එතන නොගැළපීමක් තියනවා.
සමහර විට හිරුණිගේ බාප්පා, මහප්පා වෙන්න පුළුවන්.
එහෙම ඥාති සම්බන්ධයක් තියනවා වුනත් ඒ පවුල් දෙක තරහයි වෙන්නත් පුළුවන් බොහෝදුරට.![]()
මේක මචන් අපි හිතනවට වඩා ගොඩක් වෙනස්. මේකේ මේන් කැරැක්ටර් එක ජෙහාන් නෙමේ ප්‍රියන්ත. ප්‍රියන්ත කියන්නේ පියෝ ටාගේරියන් කෙනෙක්. ඒක තමයි ඌ බය නැතුව ඕනිම වෙලාවක ගිනි තියාගන්නේ. ඌ දන්නවා කොච්චර කලත් ඌ පිච්චෙන්නෙ නැ කියල. ජෙහාන් කියන්නෙ නයිට් කිංග්. ඔස්ටින්ලා ඔක්කොම වයිට් වෝකස්ල. පක්ශෙ එවුන් තමයි ලැනිස්ටර්ල. ප්‍රියන්ත වයිට් වෝකස්ලගෙ හෙල්ප් එකෙන් ලැනිස්ටර්ලව පන්නල එයාගෙ බලේ ආපහු ගන්න හදන්නේ. අයන් ත්රෝන් එක දැනට තියෙන්නේ ශාක්‍යා එක ඇතුලේ. ඒකේ ඉන්න ඔක්කොම ස්ටාක්ල. බට් ලැනිස්ටස්ල ට්‍රයි කරනවා කොහොම හරි ඇතුලට රිංගන්න. ප්‍රියන්ත කොහොම හරි ගේම ගහලා උන්ව විනාස කරන්න හදන්නේ.



