Episode 43 බලන්න.ඒතකොට මම කියපු කතාව හොදට තේරේවි.එතකොට උඹ ඔය ප්‍රශ්නේ මගෙන් අහන ඒකකුත් නෑ.අනේ දෙයියෝ උබට වදින්නම් ප්‍රෙඩික්ශන් නං කරන්නෙපා. යකෝ ඒ කෙල්ල එච්චර සල්ලි කාරයෙක් නං මොකටද බස් එකේ කට්ට කන්නෙ.

Episode 43 බලන්න.ඒතකොට මම කියපු කතාව හොදට තේරේවි.එතකොට උඹ ඔය ප්‍රශ්නේ මගෙන් අහන ඒකකුත් නෑ.අනේ දෙයියෝ උබට වදින්නම් ප්‍රෙඩික්ශන් නං කරන්නෙපා. යකෝ ඒ කෙල්ල එච්චර සල්ලි කාරයෙක් නං මොකටද බස් එකේ කට්ට කන්නෙ.

ඔච්චර ඉරගනා ටයිප්කරනන් ඕනේ නැ ...ඔතන ජෙහාන්ට වඩා වැඩකාරයා මල්දෙනිය අන්තිමට මැන් අගමැති හෝ ජනදිපතීවෙනවා ඊට පස්සේ මැන්ම ජෙහනයව ඇතුලට යවනවා...මැන් යන්නේ මල්දෙනියට ටයිම් බෝම්බයක් සෙට් කරලා (පුපුරන එකක් නේමේ ගේමක්)

![]()
කූඹියෝ ඉවර වෙන්නෙ මෙහෙමයි
දැන් උඹල හිතුවෙ අද තමයි ටහිකෙන ප්ලොට් ට්ව්ස්ට් එක තිබ්බෙ කියලනෙ. නෑ බොලව් කතාවක ටහිකෙන ප්ලොට් ට්විස්ට් එක තියෙන්නෙ අන්තිමට. තව එපි තුනක් තියනවා.
අන්තිම එකේ තියෙන්නෙ මේ වගේ දෙයක්.
එක්සත් කම්කරු පක්ෂෙ මල්දෙණිය සර් ගෙ පක්ෂෙත් එක්ක එකතු වෙලා ඡන්දෙන් දිනනවා. මල්දෙණිය සර් අගමැති වෙනවා. එතකොට ජෙහානයා උගේ අර නසරානි හිනාව දානවා.
එතකොට කතාවේ අතීතාවර්ජනයක් යනවා. ඒ මීට අවුරුදු පහකට කලින් සිද්ධියක්. ඒ කියන්නෙ ජෙහාන් ට මල්දෙණිය සර් කොන්ත්‍රාත් එක දෙන්න අවුරුද්දකට කලින්.
හෙන පත ලක්ෂරි කාමරයක්. ජෙහාන් කවුදෝ පොරක් එක්ක කතා කරනවා. අපිට උගෙ මූණ පේන්නෙ නෑ. උගෙ ඔළුවෙ පිටිපස්ස විතරයි පේන්නෙ. හෙන රළු කටහඬක්.
"පුතා තමුසෙ තමයි මේකට හරියන නියම පුතයා. තමුසෙ මම කියන විදිහට මේක කරනවකො. වරදින්නෙ නෑ."
"හරි සර්. දැන් මොකද්ද සර් කියන්නෙ?"
"පුතා, තමුසෙ දන්නව නේද මල්දෙණිය මහත්තය?"
"ඔව් සර්. විපක්ෂ නායක තුමා නෙ?"
"ආන්න හරි. මිනිහ තමයි. ඉතින් ඔය යකාට කවදාවත් ඡන්දෙකින් දිනල මේ රටේ අගමැති ජනාධිපති වෙන්න බෑ. මිනිහත් ඒ බව දන්නව. ඒ නිසා මිනිහ හැම තිස්සෙම ට්‍රයි කරන්නෙ මොකක් හරි ගේමකින් ඔතැනට යන්න."
ජෙහාන් ඇස් පිල්ලන් නොගහ බලාගෙන ඉන්නවා.
"ඉතින් අයිසෙ ඔය යකාට අගමැති වෙන්න තියෙන ලේසිම විදිහ එක්සත් කම්කරු පක්ෂෙත් එක්ක සෙට් වෙන එක. මිනිහ ඒක දන්නව වෙන්න ඕනෙ. මොකද මිනිහත් අවුරුදු තිහක් මේ ගේමෙ නෙ ඉන්නෙ. හැබයි මිනිහට ඕක කරගන්න බෑ. එච්චර මොළයක් තියෙන එකෙක් නෙවෙයි නෙ. ඒ නිසා මිනිහ ඕක කරන්න මොකෙක් හරි එකෙක් ව යොදා ගන්නම ඕනෙ."
"හරි. සර් මට කියන්නෙ ඒ මොකෙක් හරි එකා වෙන්න කියල නෙ"
"නියමයි. මම දන්නව තමුසෙ මීටරේ කියල. ඒකනෙ මම තමුසෙවම මේකට ගත්තෙ."
ජෙහාන් ස්වයං තෘප්තියෙන් හිනාවක් දානවා.
"හොඳට අහ ගන්නව පුතා. තමුසෙ මල්දෙණියට පේන්න පොඩ්ඩක් එහෙ මෙහෙ කැරකෙනවා. ඔය යකා කොහොමත් තරුණ කොල්ලො දිහා විපරමෙන් බලනවා. ඉතිං තමුසෙව අනිවා දකින්නම ඕනෙ. දැකපු ගමන් තමුසෙ නසරාණියා කියල මිනිහට තේරෙයි."
ආයෙත් ජෙහාන් ගෙ හිනාව.
"එතකොට මිනිහ තමුසෙට කොන්ත්‍රාත් එක දෙයි. මිනිහ කියයි තමුසෙට එක්සත් කම්කරු පක්ෂෙ මිනිහට සෙට් කරල දෙන්න කියල."
"මම ඒක බාර ගන්න ඕනෙ?"
"ඔව්"
"ඊට පස්සෙ ඒක අල කරන්න ඕනෙ?"
"හඃ හඃ හඃ"
නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව.
"නෑ පුතා. තමුසෙ ඒක එළ කිරි වගේ කරල දෙන්න ඕනෙ"
"සර්?"
"ඔව් අයිසෙ. තමුසෙ ඒක මල්දෙණියට කරල දෙන්න ඕනෙ. ඊට පස්සෙ මල්දෙණිය ඊළඟ ඡන්දෙන් දිනන්න ඕනෙ"
"මට තේරෙන්නෙ නෑ සර්. මල්දෙණිය ඊළඟ අගමැති වුනාම සර් ට තියෙන වාසිය මොකද්ද?"
"පුතා චෙස් අදිනවද?"
"ඔව් සර්"
"පුතා චෙස් අදිනකොට අපි හිතන්නෙ ඊළඟ මූව් එක ගැන නෙවෙයි. තව මූව් හතරක් පහක් ඉස්සරහට"
ජෙහාන් ඇස් දෙක පුංචි කරගෙන අහගෙන ඉන්නවා.
"පුතා. මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඔය මල්දෙණිය කාරය සුපිරි මොළයක් කියල. හැබැයි ඕයි මම නෙ දන්නෙ මිනිහගෙ හැටි. ඉතිං ඔය මිනිහ විපක්ෂ නායක වෙලා හිටියොත් මිනිස්සු දිගටම හිතන්නෙ ඔය යකා සුපිරි මොළයක් කියල. ඒ නිසා මිනිහ කවද හරි අගමැති වෙන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සු දැනගන්නෙ මල්දෙණිය කියන්නෙ මොළයක් නෙවෙයි අලයක් කියල එතකොට ඔය යකා තමාගෙ ප්‍රතිරූපය විනාශ කරගන්නවා. මිනිහගෙ පක්ෂයේ ප්රතිරූපයත් එක්කම. සමහරවිට ආයෙ ගොඩ ගන්න බැරි වෙන්නම."
ජෙහාන් කාපට් එකට හිනාවෙනවා.
"එතකොට පුතා ඔය එක්සත් කම්කරු පක්ෂෙත් දැන් ටික ටික ඔළුව උස්සගෙන එන්නෙ. දැන් බලනවා ගිය පාර ඡන්දෙදි ඔය යක්කු ආණ්ඩු පක්ෂෙ ලිස්ට් එකෙන්නෙ ඉල්ලුවෙ. ආණ්ඩු පක්ෂෙට ඡන්දෙ දීපු හැම එකාම මනාප දුන්නෙ කම්කරු පක්ෂෙ එවුන්ට. මෙහෙම ගියොත් ඔය යක්කු ටික ආසන හතළිහක් පණහක් ගන්න බැරි නෑ. එහෙම වෙන්න කලින් උංගෙ ප්‍රතිරූපයක් ආයෙ ගොඩ දාන්න බැරි විදිහට විනාශ වෙලා යන්න ඕනෙ. ඒක කරන්න හොඳම විදිහ තමයි මල්දෙණිය ගෙ පක්ෂෙට ජැක් ගහන්න සෙට් කරන එක."
ජෙහාන් සීලිමට හිනාවෙනවා.
"එක ගලෙන් කුරුල්ලො දෙන්නයි පුතා"
"සර් මෙහෙම කියනවට මට සමාවෙන්න ඕනෙ. සර් මාර පොරක් නෙ"
"හඃ හඃ හඃ"
ආයෙත් නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව.
කැමරාව අංශක එකසිය අසූවක් කැරකෙනවා. අපිට නාඳුනන මිනිහගෙ මූණ පේනවා. බුරුසු උඩු රැවුලෙක්.
ෆ්‍රේම් එකෙන් පිට ඉඳන් ජෙහාන් ගෙ කටහඬ.
"සර් එතකොට මල්දෙණිය අගමැති වුනාම මොකද කරන්නෙ?"
"පුතා පායන කාලෙට කූඹියො මහන්සි වෙලා කෑම රැස් කරන්නෙ වැස්ස කාලෙට හොඳට කන්න"
ගිටාර් පාර. පසුබිමෙන් තේමා ගීතය යනවා.
"පායනා කාලෙදී......."
***උපුටා ගැනීම සසර සැරිසරන පාදඩයා
සමාවෙන්න කූඹි ගුලේ දේශපාලන වහලුන්ගේ ෆීලින්ග්ස් වලට හර්ට් වෙනවා නම්,
දැන් කට්ටිය දකින්න ඇති නේද, ඇයි පහු ගිය ආණ්ඩු කාලේ මේක කිසිම චැනල් එකක් ගත්තේ නැත්තේ, ඇයි අඩු ලංසුවකට විකුණුනේ කියලා.
කට්ටිය එහෙම ඕක විකාශය කරා නම්, සිරසට උනු දේ ඒ චැනල් එකටත් වෙන බව දැනන් හිටියා.
2010 ලැබූ පරාජයත් සමඟ එවකට විපක්ෂ නායක ආණ්ඩුව පෙරලීමට ගැසූ ප්ලෑන තමයි කූඹියෝ කියන්නේ කියලා කට්ටියට පේන්නම තියෙනවා දැන්.
ජෙහාන්ට මල්දෙණියත් එක්ක (රනිල් එක්ක) සම්බන්ධයක් ඇති කියලා නම් හිතුනේ නැහැ. දැන් ඒකත් ඔප්පු උනා.
මල්දෙණිය (රනිල්) නළුවෙක් නොව මොලයක් බව නිර්මාණාත්මකව ලක්මාල් ඉදිරිපත් කිරීම ලස්සනට කරලා තියෙනවා.
එවක තිබූ ජයවර්ධන (ශාක්‍ය ජයවර්ධනගේ සහෝදරයා / මහින්ද රාජපක්ෂ) පාලනය පැරද වීමට නම්, ඉලක්කම් සෙල්ලමක් කළ යුතු විය. එය ලස්සනට කලේය.
අනික් කාරනාව එ.ක.පෙ. (ජ.වි.පෙ.) සහය ලබා ගන්නවා නම්, මල්දෙණිය (රනිල්) ඒකාන්තයෙන් ජය ගන්නා බව දැන සිටියත්, එය ලෙහෙසියෙන් ගත නොහැකි බව දැන සිටියේය.
ඒ සඳහා ජෙහාන්ගේ සහය ලබා ගත්තේය. මම කූඹි ගුලේ නම් ප්‍රෙඩික්ට් කරේ නෑ මතක විදියට, ඒත් මට පෞද්ගලිකව හමුවෙන කූඹි ෆෑන්ස්ලට නම් මේ දේ මම විහිළුවට වගේ කිව්වා.
ජයවර්ධන (මහින්ද) පාලනය බිඳ දමන්න එ.ක.පෙ. (ජ.වි.පෙ.) සහය ලැබුවාට වඩා ඉවහල් වූයේ, ශාක්‍ය හෝල්ඩින්ග් (රතුපස්වල ජල ගැටලුව) බව, එතනදී මිනිස් බිල්ලක් ලබා දීම මගින් ආණ්ඩු පෙරලීමට මග පාදා ගත්තේ ඉතා සූක්ෂමවය.
ඊළඟ මැතිවරණයට මාස 3කට කලින් (සැබෑ ජීවිතේ මාස 2කට කලින්) ජනතාවට අළුත් බලාපොරොත්තුවක් සමඟ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක එක්සත් විය.
ඉදිරි කොටස් 3 මල්දෙණිය අගමැති වෙනවා බලා හිඳ සැනසෙමු. මේක ජෙහාන්ගේ ප්ලෑනක් නෙවෙයි බන්, මේක සත්‍ය සිදු වීමක් නිර්මාණාත්මකව වෙනස් කරලා කරපු ලක්මාල්ගේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් බන්.
+සමාවෙන්න කූඹි ගුලේ දේශපාලන වහලුන්ගේ ෆීලින්ග්ස් වලට හර්ට් වෙනවා නම්,

පැහැදිලි කිරීම ගැලපෙනවා. අයිටීඑන් කියන්නෙ ඊයෙත් අදත් හෙටත් ආණ්ඩුවට කඩේ යන චැනල් එකක්. රූපවාහිනිය කරන්නෙ මෛත්‍රීගෙ අය, අයිටීඑන් කරන්නෙ රනිල්ගෙ අය. එහෙම තියෙද්දි අයිටීඑන් එකෙන් රනිල්ට ගහන එකක් පෙන්නයිද?
පැහැදිලි කිරීම ගැලපෙනවා. අයිටීඑන් කියන්නෙ ඊයෙත් අදත් හෙටත් ආණ්ඩුවට කඩේ යන චැනල් එකක්. රූපවාහිනිය කරන්නෙ මෛත්‍රීගෙ අය, අයිටීඑන් කරන්නෙ රනිල්ගෙ අය. එහෙම තියෙද්දි අයිටීඑන් එකෙන් රනිල්ට ගහන එකක් පෙන්නයිද?
මේක් උන්ගෙ විකාර කතා අහල එපා වෙන්වා වෙලාවකට 
පැහැදිලි කිරීම ගැලපෙනවා. අයිටීඑන් කියන්නෙ ඊයෙත් අදත් හෙටත් ආණ්ඩුවට කඩේ යන චැනල් එකක්. රූපවාහිනිය කරන්නෙ මෛත්‍රීගෙ අය, අයිටීඑන් කරන්නෙ රනිල්ගෙ අය. එහෙම තියෙද්දි අයිටීඑන් එකෙන් රනිල්ට ගහන එකක් පෙන්නයිද?

chanel එකකට ටෙලිනාට්‍ය දෙනකොට දෙන්නේ මුල් eposode 10 විතරයි...මේකේ 20 දීලා තිබුනා... එත් මුල් ඒවායේ එකකවත් මෙච්චර ගේමක් ගැන හිතෙන්නේවත් නෑ..මුල් ටිකේ තිබ්බ එකම එක පත්තර කාරයාගේ සින් එක විතරයි එක බොහොම සාමාන්‍ය එකක්...එක හින්දා මේක නම් බොරුවක්
අනික් මේක මේ අවු. 4 විතර කලින් හදපු එකක් නේද? එහෙම එකක ඔය කියන සේරම සිද්දි ඇඩ් කරන්නෙ කොහොමදමේක් උන්ගෙ විකාර කතා අහල එපා වෙන්වා වෙලාවකට
![]()

ranil wadda kiyala ne pennanne![]()

ranil wadda kiyala ne pennanne![]()

එතකොට උබ කියන්නෙ රනිල් ඌගේ චැනල් එකෙන් කැමැත්තෙන් ඉල්ලන් කනව කියලද? එහෙම කරයිද? මතකද පබාව වාශ්ප කරලා තිබ්බා.
අපි හිතන තරම් පරණ එකකුත් නෙවේ මචන්
[/SIZE]

Manda math danne oya kiyana katha thamai 

e uwa back karana nisane. kohomath paradina ekek wipaksha nayaka thiyan inna eka hodai neරනිල් කොහොමත් වැඩ්ඩෙක් තමයි. නැත්නම් 30 පැරදිලත් පක්ෂ නායක කමේ ඉන්නෙ කොහොමද?![]()
U wadda newe nam , Anith paksha wala unta mona amaruwakda bn uwa ain karanna ochchara. paradina dial ekak inna eka unta lesi ne...ranil game karaya..mahindawath peraluwane plan ekak gahala. Ranil amaru karaya nisa thamai yawanna full try eka. u wage mola karayek inna eka anith unta risk ekak. mona adu padu thibbath uth wada karaya. mahindath wada karu. ranil yatin gema denna dakshaya![]()