“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump-620x303.png
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ආර්ථික වශයෙන් පීඩා විඳින ඇතැම් පවුල්වල ගෘහනියන් වරක් බැදපු තෙල් පරිස්සම් කරමින් දෙතුන් වතාවක් ඒ තෙල්වලින්ම කරවල, මාළු ආදිය බදිනවා. ඒ තරම් වස විසක් තවත් නැහැ. මේ හැදෙන රසායන ද්‍රව්‍ය දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි වෙනවා. මේවා පිළිකා කාරකයි. දුප්පත්කම අවියක් කරගෙන නිරපරාදේ ලෙඩ හදාගන්න එපා.:)