“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අදකාලෙ ගැටියට වටින පෝස්ට් එකක්
    දැන් කාලෙ පොඩිඑවුන් කීයකට නම් ඕය ලෙඩේ තියෙනවද
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කියන්න වචන නැහැ මචන්..මටත් ඔය ලෙඩේ තියෙනවා.. :(
    උගුරට එන එක තමා ඉවසන්න බැරි..වතුර බෝතලයක් ලග තියාගෙන ඉන්නේ.. :dull:
    නිදිමරන එක තමා මට අවුලට හිටියේ.. :baffled:
    ඇත්තටම හරි වැදගත් කාලෝචිත Thread එකක්.. :yes:
    මේක දැන් රටේ බහුතරේකටම හැදිලා තියෙන ලෙඩක්.. :dull:
    මේ කරුණු ඔක්කෝම ඔලුවට දාගත්තා.. :)
    බොහෝම ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගත්තට.. :D
    REP +
    11.gif
     
    May 10, 2012
    466
    122
    0
    255
    ගොඩක් හොඳ පොස්ට් එකක් මචන් . මේක ගොඩක් අයට තියෙනවා මේක හැදුනට පස්සේ දැනට තියන හොඳම එක තමා Omeprazole:yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    hii


    welldone

    meka godak ayata wagema..elakiri members lage family wala ayata godak prayojanawath wevi

    thanks

    godak pin


    Gastritis...etha kota e ekkama ena IBS-irritable bowls syndrome walata kawruhari hoda piliyam..ewagen midena method dannawanam meke danna

    anika me pilibandawa hoda Docters lage name danna..western n ayurvedic
    mama hitanne meka loku deyak

    all da best