“ජූලි 15 දුමින්ද සිල්වා ශ්රී ලංකාවට”
පසුගිය පළාත් පාන මැතිවරණ දින කොලොන්නාවේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලබා විදෙස් රෝහලක ප්රතිකාර ලබන රෝහල් ගත කල පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහගා ලබන ජූලි මස 15 වැනි දින ශ්රී ලංකානට පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වේ.
සිංගප්පුරුවේ ‘ද මවුන්ට් එලිසබෙත්‘ රෝහලේ දැනට ප්රතිකාර ලබන මන්ත්රීවරයා සම්බන්ධයෙන් ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට මේ අදහස් පල කර ඇත්තේ දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු යයි කියන ඒ. හේවාවිතාරණ නැමැත්තෙකි.
‘ඔහුගේ මතකය හොද මට්ටමින් තියනවා. ඒ වගේම ඔහුගේ දේශපාලන භූමිකාව ඉදිරියට කරගෙන යාමට හොද සෞඛ්යය තත්වයකින් ඔහු ඉන්නවා’ යනුවෙන්ද ඔහු පවසා තිබිනි.
සන්ඬේ ලීඩර් වාර්තාව මෙතනින්